පට්ටනේ බන්. හොදට තියනව.
ඒ කොහොමද බන් ඒ???අපි මැදලා තියෙනවා. අම්මලා නන් උණු වතුර බෝතලෙන් මැදලා තියෙනවා කිව්ව
වීදුරු බෝතලයට උණු වතුර දැම්මාම ඔහොම්ම මැදෙනවඒ කොහොමද බන් ඒ???
හෙන ගේමක් දෙන්න ඕන ඇති නේ මදින්න.??වීදුරු බෝතලයට උණු වතුර දැම්මාම ඔහොම්ම මැදෙනව
ඔව් මම හිතන්නේ ඒ කාලේ හැමදාම මදින්නේ නැතුව ඇති. ආයේ නිදාගන්න පැදුර යට තිබමත් මැදෙනව කිව්වහෙන ගේමක් දෙන්න ඕන ඇති නේ මදින්න.??