අරුම පුදුම සිද්දි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම වෙනදටත් ඒ office එකට යනව බන්. ඒත් අර කියපු කෙනෙක්ව meet උනොත් විතරයි fb එකේ පෙන්නන්නෙ. මමත් මුලින් ඕක ගනන් ගත්තෙ නෑ.නිතර වෙද්දි තමයි මීටර් උනේ.

    ඉතින් බන් මීට් වෙන්න යන කෙනා එන්න කලින් උඹව FB සර්ච් කරනවා ඇති. නැත්නම් මීට් වෙලා ගියාට පස්සෙ ඌ උඹව සර්ච් කරනවා ඇති
    උඹලටත් ඕන දෙයක් අත්භූත දේකට පටලවන්න පුලුවන් නම් ඒක කොහොම හරි කරනවා :P
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    මට නිතරම 33 පේනවා . නිකමට මතක් වෙලා වෙලාව බැලුවත් 33 පෙන්නන්නේ ඔරලෝසුවේ. :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ දවසට වුන දෙවැනි සිද්දිය.:angry::angry: උදෙත් බුදු කට්ටක් කාලා හවස මම එලියට යනවා කිව්වනේ. ගියේ ටිකක් දුර තියෙන ෆෙස්ටිවල් එකකට. පැලෙන්න සෙනග. පැය බාගයක් බලන් ඉදලා ඉදලා වෙනද පාක් කරන සුපර්මාකට් එකක් ඉස්සරහ තියෙන ලොකු කා පාක් එකේ වාහනේ පාක් කරා. වාහනේ නවත්තනකොට නිකන් හිතුන අද වාහනේ උස්සන් යයිද දන්නේ නෑ කියල,:baffled: මම ඒත් වයිෆ්ට කිව්වා කොහොමද රෑ එකට දෙකට එනකොට වාහනේ නැතිව තිබුනොත් කොහොමද කියල. :rofl::P
    වාහනෙන් බැහැල ඉන්නකොට ඔෆිසකෙනෙක් අමුතු බැල්මක් දාලා ගියා....... මට ඇල්ලුවේ නෑ, වයිෆුත් කිව්වා මොකක්ද ඒ බලපු විදිය කියල. මගෙත් ඉතිං තියෙන්නේ නස්රුදීන් ලුක් එක:rofl::P දන්නවනේ දැන් පොඩ්ඩක් කට්ටිය බලනවා වැඩියි ටෙරරිස්ට් ඇටෑක් තියෙයි කියලා.:P:P මාත් ඉතින් මොකෝ ඒ බැලුවේ.....කියලා කල්පනා කර කර ඉස්සරහට යනකොට තව එකෙක් වාහන වලට එබි එබි බල බල නම්බර් ප්ලේට්ස් ෆොටෝ ගන්නවා..... අම්මටසිරි පොඩ්ඩ වෙලාවකින් අපේ වාහනෙත් ෆොටෝ ගන්න සෙට්වුනා.............:shocked: මම මොකද ඇහුවම ඒ කා පාක් එක උත්සවය වෙනුවෙන් එහෙමපිටින්ම ඩිසේබල් අයට වෙන්කරලාතියෙන්නේ වැරදියට පාක් කරපු වාහන අරන් යනවා කිව්වා........ :baffled:
    වාහනේ දාල ගියානං හැමිනෙනවා............:angry::angry:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2014 අවුරුද්දේ මම වැඩ කරපු ඔෆිස් එකේ මැච් එකක් තිබ්බා, කටුනායක BOi පිට්ටනියේ. එදා කට්ටියට බොන්න බියර් ගෙනත් තිබුනත් මම බිව්වේ නෑ, මොකද එදා හවස අපි අවාරේ සිරිපාදේ යන්න ලැස්ති වෙලා උන්නේ.කොහොම හරි මැච් ටික ඉවර වෙන්න කිට්ටු කරල මම වැඩේ කට් කරලා ආව. මොකද ඇවිත් බෑග් ලැස්ති කරන්නයි, තව බඩු ගන්නයි වැඩ කිහිපයක් තිබ්බ නිසා.කටුනායක ඉඳල සීදුව පාරේ ඇවිත් පොඩි ෂොට් කට් එකකින් අපේ මහ පාරට දාලා අඩි 10 වත් එන්න උනේ නෑ, එකපාරටම ලේලන්ඩ් කහපාට ටිපර් එකක් සද්දෙට හෝන් ගහගෙන , මගේ ඉස්සරහ බ්රේක් කළා.ඒ වෙලාවේ එක පාරටම මම බයික් එක බ්රේක් කරලා නවත්තල බැලුව ඇයි කියල. යකෝ හන්දියෙන හරවල ඒ වෙනකන් මම ඇවිත් තියෙන්නේ රෝන්ග් සයිඩ්.මට ඒ වුනාට අද වෙනකන් 100 % ෂුවර් මම රෝන්ග් සයිඩ් නෙමේ ආවේ කියල. හන්දියේ ඉඳල මීටර් 10 -15 විතර ඉස්සරහට ඇවිත්.මම හිමින් සීරුවේ අයිනට කරලා හරි ලේන් එකේ දාගෙන කෙලිම්ම ගෙදර ආව. බයික් එකේ අවා උනත් පට්ට දාඩියක් දාලා, ඇඟ පන නැති වගේ වෙලා, කකුල් දෙක පවා වෙව්ලනවා.ටිකක් වෙලා ගිහින් තමා පියවි තත්වෙට ආවේ.අදටත් මට හිතා ගන්න බෑ හන්දියෙන් හරවල මම ඒ පොඩ්ඩ කොහොමද වැරදි පැත්තේ ආවේ කියල ? පස්සේ මම නෙට් එකේ එහෙම නිකන් හොයල බැලුව. සමහරක් වෙලා වලට අපේ මොලේ තත්පර ගානකට යම් යම් සිද්ධි වලට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිලු. ඒ වෙලාවට නිකන් බ්ලින්ක් වෙලා වගේලු.සිරාවට මට අදටත් හන්දියෙන් හරවල, හෝන් සද්දේ ඇහෙනකන් තත්පර දෙක තුන මතකයේ නෑ.
    ජීවිතේ මරණයෙන් ගැලවුණු දෙවෙනි අවස්තාව.

    Ape para qwe ara thadi Lane 4 Minuwangoda para da bn ???
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මම office එකේ වැඩ වගේකට ටිකක් ලොකු positions වල ඉන්න අය කීප දෙනෙක් meet වෙන්න ගියා. ඒ ගිහින් ආපු හැම දවසකම ඒ අයව මට fb suggestions වලට පෙන්නුවා. මම ඒ අයව ඒට කලින් දැකලවත් තිබුනෙ නෑ. mutual friend කෙනෙක්වත් නෑ.

    මටත් ඔහොම උනා. . පස්සෙ දැනගත්තෙ FB එකෙන් අපේ mobile contacts චෙක් කරල fb suggestions පෙන්නනව කියල...:lol::lol::lol::lol:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඇයි බන් එහෙම කියන්නෙ...:shocked:

    Facebook features people as people you may know through connections on your profile like mutual friends, work or education information, networks, etc. For example: If both of you add the same college in your education then you both will be shown on people you may know on each other's profile. Or if both of you have a large number of mutual friends then Facebook guesses that you people might know each other. And so the recommendation follows. But it's you who controls to send a friend request or not. Facebook never sends a request on your behalf.
    For more info, visit here: https://www.facebook.com/help/www/501283333222485
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මට නිතරම 33 පේනවා . නිකමට මතක් වෙලා වෙලාව බැලුවත් 33 පෙන්නන්නේ ඔරලෝසුවේ. :D

    මට හැම වෙලේම පේන්නේ 13 බං වෙලාව බැලුවොත් 1.13,5.13 ඔය වගේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට නිතරම 8.10 පේනවා.
    ටයිම් එක,run rate,කිව්වොත් පෙන්නේ නැති විදිහක් නෑ
    ඒ වගේම මගේ උපන් දිනෙත් 8.10 :shocked:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මට හැම වෙලේම පේන්නේ 13 බං වෙලාව බැලුවොත් 1.13,5.13 ඔය වගේ

    :shocked::shocked:

    ගොඩක් වෙලාවට 13 තමයි මාත් වෙලාව බලනකොට. මේක 33 කතාව දැක්කම මාත් කියනවද කියලා හිතුවා. ආයේ ඕන නෑ කියලා ඉන්නකොට වෙන කෙනෙක් ඒකම කියලා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ape para qwe ara thadi Lane 4 Minuwangoda para da bn ???

    ඒකම තමා, ඒකල ගුවන් හමුදා කඳවුර ගාවින් තමා හැරෙව්වේ. ඒ හරිය තනි පාර.කෑම්ප් එක ගාව ඉඳල අඩි 10, 12 එද්දී තමා සීන් එක වුනේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඒකම තමා, ඒකල ගුවන් හමුදා කඳවුර ගාවින් තමා හැරෙව්වේ. ඒ හරිය තනි පාර.කෑම්ප් එක ගාව ඉඳල අඩි 10, 12 එද්දී තමා සීන් එක වුනේ.

    Pissu kora... mathak weddi maru athal athi neh
     
    Mr_Krazy

    Junior member
  • Jun 5, 2018
    38
    4
    8
    2014 අවුරුද්දේ මම වැඩ කරපු ඔෆිස් එකේ මැච් එකක් තිබ්බා, කටුනායක BOi පිට්ටනියේ. එදා කට්ටියට බොන්න බියර් ගෙනත් තිබුනත් මම බිව්වේ නෑ, මොකද එදා හවස අපි අවාරේ සිරිපාදේ යන්න ලැස්ති වෙලා උන්නේ.කොහොම හරි මැච් ටික ඉවර වෙන්න කිට්ටු කරල මම වැඩේ කට් කරලා ආව. මොකද ඇවිත් බෑග් ලැස්ති කරන්නයි, තව බඩු ගන්නයි වැඩ කිහිපයක් තිබ්බ නිසා.කටුනායක ඉඳල සීදුව පාරේ ඇවිත් පොඩි ෂොට් කට් එකකින් අපේ මහ පාරට දාලා අඩි 10 වත් එන්න උනේ නෑ, එකපාරටම ලේලන්ඩ් කහපාට ටිපර් එකක් සද්දෙට හෝන් ගහගෙන , මගේ ඉස්සරහ බ්රේක් කළා.ඒ වෙලාවේ එක පාරටම මම බයික් එක බ්රේක් කරලා නවත්තල බැලුව ඇයි කියල. යකෝ හන්දියෙන හරවල ඒ වෙනකන් මම ඇවිත් තියෙන්නේ රෝන්ග් සයිඩ්.මට ඒ වුනාට අද වෙනකන් 100 % ෂුවර් මම රෝන්ග් සයිඩ් නෙමේ ආවේ කියල. හන්දියේ ඉඳල මීටර් 10 -15 විතර ඉස්සරහට ඇවිත්.මම හිමින් සීරුවේ අයිනට කරලා හරි ලේන් එකේ දාගෙන කෙලිම්ම ගෙදර ආව. බයික් එකේ අවා උනත් පට්ට දාඩියක් දාලා, ඇඟ පන නැති වගේ වෙලා, කකුල් දෙක පවා වෙව්ලනවා.ටිකක් වෙලා ගිහින් තමා පියවි තත්වෙට ආවේ.අදටත් මට හිතා ගන්න බෑ හන්දියෙන් හරවල මම ඒ පොඩ්ඩ කොහොමද වැරදි පැත්තේ ආවේ කියල ? පස්සේ මම නෙට් එකේ එහෙම නිකන් හොයල බැලුව. සමහරක් වෙලා වලට අපේ මොලේ තත්පර ගානකට යම් යම් සිද්ධි වලට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිලු. ඒ වෙලාවට නිකන් බ්ලින්ක් වෙලා වගේලු.සිරාවට මට අදටත් හන්දියෙන් හරවල, හෝන් සද්දේ ඇහෙනකන් තත්පර දෙක තුන මතකයේ නෑ.
    ජීවිතේ මරණයෙන් ගැලවුණු දෙවෙනි අවස්තාව.

    Ohoma seen ekak matath una :O
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ සිදුවීම මට නෙවේ ...මගේ යාලුවටත් නෙවේ උනේ
    මේක උනේ මගේ colleague (වැඩ කරන තැන කෙනෙක්ට)
    මූ වියට්නාම් ජාතිකයෙක්. ජරා කටක් තියනවා, කියවනවා ඉවරයක් නැති වෙන්න. හැබය් හොඳ වැඩකරු ..ඒ වගේම team lead .
    මූ වැඩට එන්නේ යන්නේ කෝච්චියේ. මූ එක දවසක් වැඩට එනකොට කෝච්චියේ උදේ සෙනගලු. මුත් හිටගෙන ඇවිල්ල තියෙන්නේ. එනකොට දැක්කලු අර වයසක අයට, ගර්භණී අයට ඉඳගෙන යන්න වෙන් කරලා තියන seat එකේ එකෙක්(සුදු හම තියන කොල්ලෙක්) laptop එකක් දිග අරගෙන මොනවද වැඩක් කරනවලු. ඒ ලඟම වයසක ආච්චි කෙනෙක් අමාරුවෙන් හිටගෙන යනවලු. මූ කට තියාගෙන ඉන්න බැරි කමට අරුට සද්දයක් දාල අර ආච්චිට seat එක දෙන්න කියල. අරූ මුට fuck off කියල කුණුහරපෙන් බැනල. තවත් මොනවද කියා කියා ආවලු. දෙන්නම බැහැලා තියෙන්නෙත් එකම station එකෙන් . බැහැල යනකොටත් අරූ මුට බැන්නලු.

    එදා office එකේ වෙන team එකකට අලුතෙන් එකෙක් ගන්න interview තිබ්බ දවසක්. ඉතින් ඒ team එකේ team lead එදා ඇවිල්ල නැතුව මහා බොසා කිව්වලු මූට interview එකට යන්න කියල.
    බැලින්නම් ඒ interview එකට ඇවිල්ල තියෙන්නේ අර මුට සද්දේ දාපු එකලු. මුව දැක්කට පස්සේ අරුගේ තිබ්බ සුදු මුණ රතු වෙලා uuta interview එකේ ගොත ගැහෙන්න පටන් අරගෙන. හැබැය් interview එකේදී අර කතා මොකුත් ඇදල අර ගත්තේ නෑ කිව්වා.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    අවුරුදු 4කට කලින් වගේ වෙච්ච සිද්ධියක් මේක.
    ඉස්සර ඔෆිස් ඉවර වෙලා ගෙදර එන්නේ කෝච්චියේ.
    මූත් එක්ක තමා යන්නේ (Harry Heshan). ඔෆිස් එක ඉස්සරහ ඉදං තනි බස් එකේ ගෙදර එන්න පුළුවන් උනත් ජොලියට යන්නේ කෝච්චියේ.
    බම්බලපිටියෙන් 6.15ට යනවා මාතර කෝචිචියක්.
    කෙලින්ම නවත්තන්නේ මොරටුවේ. අපි බහින්නෙත් මොරටුවෙන්.
    කට කපලා සෙනග. ගොඩක් වෙලාවට ෆ්ලැට්ෆෝම් එකෙන් පහලට බැහැලා තමා නැගගන්නේ.
    එක දවසක් ෆ්ලැට්ෆෝම් එකෙන්ම නැගගත්තා කෝච්චියට. හේෂානයා මට කලින් නැග්ගා. ඌ ෆුට්බෝඩ් එකේ පලවෙනි පඩියට උඩින් හිටියා. මම පලවෙනි පඩියේ හිටියේ.
    මොරටුවට යනකං ඕහොම ගියා.
    ඔය කෝච්චිය එක එක දවසට එක එක ෆ්ලැට්ෆෝම් එකට ගහන්නේ (එක්කෝ 1 ට එක්කෝ 2ට) ඕක එනකං අළුත්ගම ස්ලෝ එකක් නවත්තගෙන ඉන්නවා.
    මොරටුවේ ට්‍රැක් වෙන් වෙන තැන රේල් පාරට පට්ට තිට්ටුවෙන් තඩි යකඩ බෝඩ් එකක් තියනවා රේල් පාර මැද්දේ. ඔය පැත්තේ යන උන් දන්නවා ඇති. ගොඩක් උන්ව වදිනවා ඒකේ.

    ඉතිං බං එදා මොන ට්‍රැක් එකටද ගහන්නේ කියලා බලන්න මම ෆුට් බෝඩ් එකේ ටිකක් එලියට වෙලා බැලුවා. හැමිනෙනවා දාලා. මට සෙන්ටිමීටර් 25ක් විතර ඉස්සරහින් හරියටම ඔලුව කෙලින් අර බෝඩ් එක. ඒක දකිනවත් එක්කම කවුද එකෙක් මගේ ෂර්ට් එකේ ඉස්සරහින් ඇදලා මාව ඇතුල් පැත්තට ඇදලා ගත්තා. ඇදලා ගත්ත වේගෙයි විදිහයි මට ලොකු අමුත්තක් දැනුවා. මම බැහැලා හේෂානයගෙන් ඇහුවා උඹද ඇදලා ගත්තේ කියලා.
    ඌ කියලා පිස්සුද බං. මම උඹ දිහා බලං හිටියේ උඹ එලියට ඔලුව දාද්දි. හෙන ගහලා වගේ උඹ කොහොමද එච්චර ඉක්මනට ඔලුව ඇතුලට ගත්තේ කියලා ඌ මගෙන් අහනවා.
    50000% විතර මට ෂුවර් බං කවුරුහරි මාව ඇතුලට ඇදලා ගත්තා.
    ඒත් මගේ දිහා බලන් හිටපු උන් කියනවා මමමලු ඔලුව ඇතුලට ගත්තේ.

    තාම හිතා ගන්න බෑ.

    https://reddit.app.link/YkszUj5edP
    මේ වගේ සීන් එකක් ද දන්නේ නෑ වුනේ :lol::lol::lol:
     
    • Haha
    Reactions: HSW