අරුම පුදුම සිද්දි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    2014 අවුරුද්දේ මම වැඩ කරපු ඔෆිස් එකේ මැච් එකක් තිබ්බා, කටුනායක BOi පිට්ටනියේ. එදා කට්ටියට බොන්න බියර් ගෙනත් තිබුනත් මම බිව්වේ නෑ, මොකද එදා හවස අපි අවාරේ සිරිපාදේ යන්න ලැස්ති වෙලා උන්නේ.කොහොම හරි මැච් ටික ඉවර වෙන්න කිට්ටු කරල මම වැඩේ කට් කරලා ආව. මොකද ඇවිත් බෑග් ලැස්ති කරන්නයි, තව බඩු ගන්නයි වැඩ කිහිපයක් තිබ්බ නිසා.කටුනායක ඉඳල සීදුව පාරේ ඇවිත් පොඩි ෂොට් කට් එකකින් අපේ මහ පාරට දාලා අඩි 10 වත් එන්න උනේ නෑ, එකපාරටම ලේලන්ඩ් කහපාට ටිපර් එකක් සද්දෙට හෝන් ගහගෙන , මගේ ඉස්සරහ බ්රේක් කළා.ඒ වෙලාවේ එක පාරටම මම බයික් එක බ්රේක් කරලා නවත්තල බැලුව ඇයි කියල. යකෝ හන්දියෙන හරවල ඒ වෙනකන් මම ඇවිත් තියෙන්නේ රෝන්ග් සයිඩ්.මට ඒ වුනාට අද වෙනකන් 100 % ෂුවර් මම රෝන්ග් සයිඩ් නෙමේ ආවේ කියල. හන්දියේ ඉඳල මීටර් 10 -15 විතර ඉස්සරහට ඇවිත්.මම හිමින් සීරුවේ අයිනට කරලා හරි ලේන් එකේ දාගෙන කෙලිම්ම ගෙදර ආව. බයික් එකේ අවා උනත් පට්ට දාඩියක් දාලා, ඇඟ පන නැති වගේ වෙලා, කකුල් දෙක පවා වෙව්ලනවා.ටිකක් වෙලා ගිහින් තමා පියවි තත්වෙට ආවේ.අදටත් මට හිතා ගන්න බෑ හන්දියෙන් හරවල මම ඒ පොඩ්ඩ කොහොමද වැරදි පැත්තේ ආවේ කියල ? පස්සේ මම නෙට් එකේ එහෙම නිකන් හොයල බැලුව. සමහරක් වෙලා වලට අපේ මොලේ තත්පර ගානකට යම් යම් සිද්ධි වලට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිලු. ඒ වෙලාවට නිකන් බ්ලින්ක් වෙලා වගේලු.සිරාවට මට අදටත් හන්දියෙන් හරවල, හෝන් සද්දේ ඇහෙනකන් තත්පර දෙක තුන මතකයේ නෑ.
    ජීවිතේ මරණයෙන් ගැලවුණු දෙවෙනි අවස්තාව.

    :shocked::shocked::shocked:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,338
    113
    හඳට කිට්ටුව
    අවුරුදු 4කට කලින් වගේ වෙච්ච සිද්ධියක් මේක.
    ඉස්සර ඔෆිස් ඉවර වෙලා ගෙදර එන්නේ කෝච්චියේ.
    මූත් එක්ක තමා යන්නේ (Harry Heshan). ඔෆිස් එක ඉස්සරහ ඉදං තනි බස් එකේ ගෙදර එන්න පුළුවන් උනත් ජොලියට යන්නේ කෝච්චියේ.
    බම්බලපිටියෙන් 6.15ට යනවා මාතර කෝචිචියක්.
    කෙලින්ම නවත්තන්නේ මොරටුවේ. අපි බහින්නෙත් මොරටුවෙන්.
    කට කපලා සෙනග. ගොඩක් වෙලාවට ෆ්ලැට්ෆෝම් එකෙන් පහලට බැහැලා තමා නැගගන්නේ.
    එක දවසක් ෆ්ලැට්ෆෝම් එකෙන්ම නැගගත්තා කෝච්චියට. හේෂානයා මට කලින් නැග්ගා. ඌ ෆුට්බෝඩ් එකේ පලවෙනි පඩියට උඩින් හිටියා. මම පලවෙනි පඩියේ හිටියේ.
    මොරටුවට යනකං ඕහොම ගියා.
    ඔය කෝච්චිය එක එක දවසට එක එක ෆ්ලැට්ෆෝම් එකට ගහන්නේ (එක්කෝ 1 ට එක්කෝ 2ට) ඕක එනකං අළුත්ගම ස්ලෝ එකක් නවත්තගෙන ඉන්නවා.
    මොරටුවේ ට්‍රැක් වෙන් වෙන තැන රේල් පාරට පට්ට තිට්ටුවෙන් තඩි යකඩ බෝඩ් එකක් තියනවා රේල් පාර මැද්දේ. ඔය පැත්තේ යන උන් දන්නවා ඇති. ගොඩක් උන්ව වදිනවා ඒකේ.

    ඉතිං බං එදා මොන ට්‍රැක් එකටද ගහන්නේ කියලා බලන්න මම ෆුට් බෝඩ් එකේ ටිකක් එලියට වෙලා බැලුවා. හැමිනෙනවා දාලා. මට සෙන්ටිමීටර් 25ක් විතර ඉස්සරහින් හරියටම ඔලුව කෙලින් අර බෝඩ් එක. ඒක දකිනවත් එක්කම කවුද එකෙක් මගේ ෂර්ට් එකේ ඉස්සරහින් ඇදලා මාව ඇතුල් පැත්තට ඇදලා ගත්තා. ඇදලා ගත්ත වේගෙයි විදිහයි මට ලොකු අමුත්තක් දැනුවා. මම බැහැලා හේෂානයගෙන් ඇහුවා උඹද ඇදලා ගත්තේ කියලා.
    ඌ කියලා පිස්සුද බං. මම උඹ දිහා බලං හිටියේ උඹ එලියට ඔලුව දාද්දි. හෙන ගහලා වගේ උඹ කොහොමද එච්චර ඉක්මනට ඔලුව ඇතුලට ගත්තේ කියලා ඌ මගෙන් අහනවා.
    50000% විතර මට ෂුවර් බං කවුරුහරි මාව ඇතුලට ඇදලා ගත්තා.
    ඒත් මගේ දිහා බලන් හිටපු උන් කියනවා මමමලු ඔලුව ඇතුලට ගත්තේ.

    තාම හිතා ගන්න බෑ.

    මේක මට ගොඩක් පුන්චි කාලේ උන වෑඩක්, වයස අවුරුදු 6ක් 7ක් විතර...
    අපේ අත්තම්මලාගේ ගෙදර ලෑට් වලක් තිබුනා ටිකක් පරන, වලේ මෑද හරියට වෙන්න ඒ කාලේ මට වෑඩිය උස යකඩ බටේකුත් හයි කරලා තිබුනා වලේ ගෑස් එක පාස් වෙන්ඩ මම හිතන්නේ..
    මම තදි පොලු කෑල්ලක් අරන් අර කොන්ක්‍රිට් ප්ලෙට් එකේ මෑද හරියෙ වගේ හිටගෙන යකඩ බටේට තඩිබබා ඉන්නකොට අත්තම්ම අවිල්ල කිවුව වල කඩගෙන පල්ලෙහට වටෙයි ඒ හින්ඩ ඔතනින් අයින් වෙන්ඩ පුතේ කියල..

    මම ඉතින් පට්ට වෑඩ කාරය හින්ද ඒක පඩේකට ගනන් ගන්නේ නෑතුව බටෙට තව හයියෙන් තඩි බෑව.

    අත්තම්ම වල ගාවින් ගිහින් වෙල විනාඩියක් ගියෙනෑ කොන්ක්‍රීට් ප්ලේට් කඩාගෙන වෑටුන,

    විස්වාස කරනව නම් විස්වාස කරපල්ල, නෑත්තන් ගෙදර පලයල්ල, අම්මප මට හොදට මතකයි මම වල ඈතුලට වෑටෙනව, ඒත් එක්කම අනික් තප්පරේ මම වල ගෑට්ටෙ හිටගන ඉන්නව අත්තම්මයි ගෙදර අනික් කට්ටියයි වල ගාවට දුවගෙන එනකොට.

    අත්තම්ම නම් කිවුවෙ මගෙ ලොකු නෑන්දම්ම ඒ කියන්නේ එයගේ නෑතිවුන (මම ඉපඩෙන්න අවුරුදු ගානකට කලින් තම මරිල තියෙන්නේ ලොකු දුව මාව බේරුවයි කියල, එහෙම කියන්න අත්තම්මට ලොකු හේතුවක් තියෙන්න අති වගේම මම අදටත් ඒ කතාව විස්වාස කරනවා.

    මම වලට වෑටුන කියන්ඩ මට තියන එකම සාදකේ මගෙ ඔලුව ගෙඩි ගෑහිල තිබ්බ එක වගේම මම වල ඈතුලට වෑටෙද්දි කවුරු හරි මාව උඩට ඈදලා ගත්ත කියලත් 100% මතකයි.

    එදා එහෙම මාව කවුරුන්හෝ ගොඩට ඈද්දේ නෑත්තන් මම මේ වෙනකොටත් ගූ කකා තමා ඉන්නේ.

    කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනෙන බලවේග බොහෝමයක් තියෙනවා අපේ ජීවිතවලට අනතුරක් වෙන්න යන වෙලාවට ඒවගෙන් අපිව බේර ගන්න. විස්වාස කරපල්ල අපිට ගොඩක් ආදරේ කරන මිනිස්සු ගෑන, අපේ මුතුන්මිත්තෝ ගෑන, ඉෂ්ඨ දේවතාවුන් ගෑන, මෑරෙන්ඩ යන අනතුරුවලින් උඹලව බේරෙයි අරුම පුදුම විදිහට, එකම එක අත්දෑකිමක්ම හින්ද නෙමෙයි, කීපයක්ම උන හින්ද කියන්නේ...
     
    • Like
    Reactions: HSW and Champ HB

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    uba google search karana data, facebook eken use karanawa ubata ad pennaddi

    me davas vala vadipura google search kale forex gana ned a? Ekayi a !
    ඔව් බන් මම අර කලින් දාලා තිබ්බ vienna සීන් එකට ජෝක් එකට දැම්මේ
    :yes::yes::yes:

    yako dn dakke.
    Uba hena paraka dial ekak neda?
    ඔව් බන් නාකි කුකුල්ලු
    :lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් වෙලා තියෙනවා.....අම්මෝ....:P
    දැන් අවුරුදු 7/8කට කලින් අපේ ඔෆීස් එකේ හිටියා යාළු ෆිට් ගෑල්ලමයෙක්.:yes:..ඒකි බැඳලා නෑ..:love:.ඒකිට හිතුනාම රෑට මිස් කෝල් ගහනවා...නිකං ආතල් එකට ඒකි කරන්නේ..මට විතරක් නෙවෙයි..සෙට් එකේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම..ඉතිං අපේ මායියා ඔය යාළු ගැල්ලමයිගේ වැඩ වලට කැමති නෑ..:sorry:. ඉතිං මම ඒකිගේ නම්බර් එක ඔෆීස් එකේ මල්ලි කෙනෙක් නමට සේව් කරා..:eek:.නම අමිල කියලා හිතමුකෝ..:shocked:. ඉතිං දැං මිස් කෝල් එන්නේ අමිල මල්ලිගෙන් අවුලක් නෑ...මමත් ඉතිං මිස්කෝල් ගහනවා...එච්චරයි...:P
    ඉතිං දවසක් මායියා ගමනක් ගිහින් හිටිය වෙලාවකට මට එක පාරටම් පොඩි අවුලක් දැනුනා.:confused:..මම ඒකිගේ නම්බර් එක ඩිලීට් කරලා ඇත්ත අමිලගේ නම්බර් එක නමින්ම සේව් කරා.. :eek:ඇත්තටම කවුරු හරි බල කරා වගේ..:sorry:. මෙන්න මායියා ඇවිත් අහනවා... ඇත්ත කියන්නහැමදාම ඔයාට මිස් කෝල් ගහන්නේ කෙල්ලෙක් නේද කියලා...මම කිව්වා නෑ කියලා...කෝ ෆෝන් එක දෙන්න කියලා ගත්තා කෝල් එකක්.... එහා පැත්තෙන් කතා කරා.... ගොරහැඩි සද්දෙන් " හලෝ" කියලා....
    එච්චරයි... තව පොඩ්ඩෙන් :sorry:

    :shocked::shocked: පූරුවෙ පිනක් පලදුන්න කියල හිතාගනින් කුකුළෝ.......... ඔහොම දෙයක් පත්තුවුනා කියන්නේ සොරි.කොම්
     
    • Haha
    Reactions: 333sajith

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    mama dawasak polonnaruwe indan enawa bike eken paandara, 3ta vithara habaranata kittu karala..magadi mata pahu unaa katina peraharak, mama aapu wegeta eeka pahu unaa...aayeth harawagena gihin athe thibba Rs100 pooja kara..ethana perahare hitapu godaak aya...theruwan saranai, budusarai kiyala aashirwaada kara...kisi kenek naha paare, perahare yana aya vitharai.

    6-7 wenakota gedarata kittu karaa, paare wanguth tikaka thiyenawa...maara nidimathai paya 4k vithara eka digatama bike eke aawa...mata as2 piyawenawa wage mathakai laawata,...ehemama as piyaagena ninda gihin bike eke 500-600 m vithara enna athi...wam paththen paren pahala (2-3mm wage) alak yanawa..eka paaratama ala paththata yana gaman..2-3- m thiyeddi aharuna..chutten..iwarai mama....aharuna gaman mathak une katina peraharedi una de....adatath eeka mathak wenawa....

    kala honda naraka enawa api passen...beranawa ape jeevithe ..oonema welaawata...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේක මට ගොඩක් පුන්චි කාලේ උන වෑඩක්, වයස අවුරුදු 6ක් 7ක් විතර...
    අපේ අත්තම්මලාගේ ගෙදර ලෑට් වලක් තිබුනා ටිකක් පරන, වලේ මෑද හරියට වෙන්න ඒ කාලේ මට වෑඩිය උස යකඩ බටේකුත් හයි කරලා තිබුනා වලේ ගෑස් එක පාස් වෙන්ඩ මම හිතන්නේ..
    මම තදි පොලු කෑල්ලක් අරන් අර කොන්ක්‍රිට් ප්ලෙට් එකේ මෑද හරියෙ වගේ හිටගෙන යකඩ බටේට තඩිබබා ඉන්නකොට අත්තම්ම අවිල්ල කිවුව වල කඩගෙන පල්ලෙහට වටෙයි ඒ හින්ඩ ඔතනින් අයින් වෙන්ඩ පුතේ කියල..

    මම ඉතින් පට්ට වෑඩ කාරය හින්ද ඒක පඩේකට ගනන් ගන්නේ නෑතුව බටෙට තව හයියෙන් තඩි බෑව.

    අත්තම්ම වල ගාවින් ගිහින් වෙල විනාඩියක් ගියෙනෑ කොන්ක්‍රීට් ප්ලේට් කඩාගෙන වෑටුන,

    විස්වාස කරනව නම් විස්වාස කරපල්ල, නෑත්තන් ගෙදර පලයල්ල, අම්මප මට හොදට මතකයි මම වල ඈතුලට වෑටෙනව, ඒත් එක්කම අනික් තප්පරේ මම වල ගෑට්ටෙ හිටගන ඉන්නව අත්තම්මයි ගෙදර අනික් කට්ටියයි වල ගාවට දුවගෙන එනකොට.

    අත්තම්ම නම් කිවුවෙ මගෙ ලොකු නෑන්දම්ම ඒ කියන්නේ එයගේ නෑතිවුන (මම ඉපඩෙන්න අවුරුදු ගානකට කලින් තම මරිල තියෙන්නේ ලොකු දුව මාව බේරුවයි කියල, එහෙම කියන්න අත්තම්මට ලොකු හේතුවක් තියෙන්න අති වගේම මම අදටත් ඒ කතාව විස්වාස කරනවා.

    මම වලට වෑටුන කියන්ඩ මට තියන එකම සාදකේ මගෙ ඔලුව ගෙඩි ගෑහිල තිබ්බ එක වගේම මම වල ඈතුලට වෑටෙද්දි කවුරු හරි මාව උඩට ඈදලා ගත්ත කියලත් 100% මතකයි.

    එදා එහෙම මාව කවුරුන්හෝ ගොඩට ඈද්දේ නෑත්තන් මම මේ වෙනකොටත් ගූ කකා තමා ඉන්නේ.

    කවුරු කොහොම කිවුවත් අපිට නොපෙනෙන බලවේග බොහෝමයක් තියෙනවා අපේ ජීවිතවලට අනතුරක් වෙන්න යන වෙලාවට ඒවගෙන් අපිව බේර ගන්න. විස්වාස කරපල්ල අපිට ගොඩක් ආදරේ කරන මිනිස්සු ගෑන, අපේ මුතුන්මිත්තෝ ගෑන, ඉෂ්ඨ දේවතාවුන් ගෑන, මෑරෙන්ඩ යන අනතුරුවලින් උඹලව බේරෙයි අරුම පුදුම විදිහට, එකම එක අත්දෑකිමක්ම හින්ද නෙමෙයි, කීපයක්ම උන හින්ද කියන්නේ...

    mata una wage scene ekak
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    mama dawasak polonnaruwe indan enawa bike eken paandara, 3ta vithara habaranata kittu karala..magadi mata pahu unaa katina peraharak, mama aapu wegeta eeka pahu unaa...aayeth harawagena gihin athe thibba Rs100 pooja kara..ethana perahare hitapu godaak aya...theruwan saranai, budusarai kiyala aashirwaada kara...kisi kenek naha paare, perahare yana aya vitharai.

    6-7 wenakota gedarata kittu karaa, paare wanguth tikaka thiyenawa...maara nidimathai paya 4k vithara eka digatama bike eke aawa...mata as2 piyawenawa wage mathakai laawata,...ehemama as piyaagena ninda gihin bike eke 500-600 m vithara enna athi...wam paththen paren pahala (2-3mm wage) alak yanawa..eka paaratama ala paththata yana gaman..2-3- m thiyeddi aharuna..chutten..iwarai mama....aharuna gaman mathak une katina peraharedi una de....adatath eeka mathak wenawa....

    kala honda naraka enawa api passen...beranawa ape jeevithe ..oonema welaawata...

    ado :shocked::shocked::shocked:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම office එකේ වැඩ වගේකට ටිකක් ලොකු positions වල ඉන්න අය කීප දෙනෙක් meet වෙන්න ගියා. ඒ ගිහින් ආපු හැම දවසකම ඒ අයව මට fb suggestions වලට පෙන්නුවා. මම ඒ අයව ඒට කලින් දැකලවත් තිබුනෙ නෑ. mutual friend කෙනෙක්වත් නෑ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    තෝ කැරි මෝඩයෙක් යකෝ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම දන්නව මේ කතාව උබල විශ්වාස කරන එකක නෑ ! මම දවසක් හදිස්සියෙම බෑග් එකක ගහල තිබුන දැක්ක it' worth to visit vienna කියල! ඒ අකුරු ටික මගෙ හිතට මාරම විදිහට වැදුන ! මම එදා දවසෙ කල්පනා කර කර හිටියෙ ඇයි එහෙම උනෙ කියල! ඔහොම ඉදල රෑ නිවුස් බලද්දි මෙන්න වියනා කියන ඇලකට කාර් එකක් පෙරලිලා!!!
    කොහොම හරි හොඳම වැඩේ ඒක නෙමෙයි. මේ ත්‍රෙඩ් එක දැකල මේ කතාව ලියනවද කියල කල්පනා කරල fb එක පැත්තෙ ගියා!! මෙන්න යකෝ මට ඒ ඇක්සිඩන්ට් එකේ news video එක suggested videos වලට ඇවිල්ල !

    Goddamn! you motherfucker need some Jesus.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේක එචර ලොකු සින් එකක් නෙමෙයි, NIBM: DCSD කරපු එවුන් දන්නවා ඇති ඉස්සර මොනාහරි assignment එකක් දීල ඕක කරලා ඉවර එඋන් ට කියනවා අර ළමයි 200ක් විතර ඉන්න තැන ඉස්සරහට ඇවිල්ල බෝඩ් එකේ කරන්න කියල, (විලි ලැජ්ජයි) දවසක් මට උදේ ලෙක්චර්ස් යන්න නැගිට්ටාම හිතුන අද මට ඕක සෙට් වෙයිද දන්නේ නැ කියල, කොහොම හරි ප්‍රශ්න වගයක් දුන්න ලෙක්චරර් ගැනී. එකී මට කතා කරලා මම දැක්කේ න, මගේ එහා පැත්තේ එක මට කිව්වා අන්න උබට කතා කරනවා කියල. එකී ඇහුව වැඩේ කරලා ඉවරද කිය්ය, මම ඉවරයි කිව්වම එහෙනම් ගිහින් බෝඩ් එක හදන්න කිව්වා. ට හුකනවා.
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඔවා මොනවද? මගේ ආච්චි රට ඉදන් එන කොට මට ගෙනල්ලා දුන්න ෆෝන් එකේ මට කතා කරන උන්ගේ නම සේව් කරන්නේ නැතිව නම වැටෙනවා එයාලා කෝල් කරන කොට.ෆෙස්බුක් කියලා මුගුලක් තියෙන්නේ එක හදනකොට දන්න අදුරන ඔක්කොම හොයලා පෙන්නුවා. මම යන යන තැනත් පෙන්නනවා:P එකේ ඉන්නවා පුසෙක් මං කියන කියන එක ඌත් කියනවා:yes: මං හිතන්නේ එකා තමයි මේ ෆොන් එකට වැහිලා ඉන්න බුතයා!:shocked: පහුගිය දවසක මං සරමයි සර්ට් එකයි ගහලා වෙලේ හිටපු මීහරකත් එක්ක සෙල්ෆියක් ගත්තා අද උදේ මං සුදු නංගිට ඒක පෙන්නන්න හදන කොට පින්තුරේ මීහරකා පොලිස් ඇදුමක් ඇදන් මට තඩි රැවුලක් වැටිලා:baffled::baffled: සුදු නංගි මට කින්ඩි හිනාවක් දැම්මා දැන් මට එයාගේ මූණබලන්න ලැජ්ජයි!:sorry:
     
    • Like
    Reactions: Pessimist

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔවා මොනවද? මගේ ආච්චි රට ඉදන් එන කොට මට ගෙනල්ලා දුන්න ෆෝන් එකේ මට කතා කරන උන්ගේ නම සේව් කරන්නේ නැතිව නම වැටෙනවා එයාලා කෝල් කරන කොට.ෆෙස්බුක් කියලා මුගුලක් තියෙන්නේ එක හදනකොට දන්න අදුරන ඔක්කොම හොයලා පෙන්නුවා. මම යන යන තැනත් පෙන්නනවා:P එකේ ඉන්නවා පුසෙක් මං කියන කියන එක ඌත් කියනවා:yes: මං හිතන්නේ එකා තමයි මේ ෆොන් එකට වැහිලා ඉන්න බුතයා!:shocked: පහුගිය දවසක මං සරමයි සර්ට් එකයි ගහලා වෙලේ හිටපු මීහරකත් එක්ක සෙල්ෆියක් ගත්තා අද උදේ මං සුදු නංගිට ඒක පෙන්නන්න හදන කොට පින්තුරේ මීහරකා පොලිස් ඇදුමක් ඇදන් මට තඩි රැවුලක් වැටිලා:baffled::baffled: සුදු නංගි මට කින්ඩි හිනාවක් දැම්මා දැන් මට එයාගේ මූණබලන්න ලැජ්ජයි!:sorry:

    නංගි ඇහුවා නේද ඇයි මේ මීහරක් දෙන්නෙක් ඉන්න පොටෝ එකක් මට පෙන්නන්නේ කියලා