You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙයා ලස්සන වෙන්න ගිහින් කෙලව ගත්ත කෙනෙක්.වයස 28දී පළමුවරට රූපලාවන්‍ය ප්‍රතිකාරයකට යොමුවන මෙම ජපන් ජාතික නිරූපිකාව වෛද්‍යවරුන් විසින් අතහැර දමන්නේ ප්‍රතිකාර හමුවේ මුහුණ විශාල වීමේ හැකියාවක් පෙන්වූ නිසා.කෙසේවෙතත් වෛද්‍යවරුන්ගේ කිසිදු නිර්දේශයක් නොමැතිව මැය තනිවම ප්‍රතිකාරය කරගෙන යෑමට තීරණය කර තිබේ.නීතිවිරෝධී ආකාරයකින් සිලිකන් බෝතලයක් මිලදීගෙන එය සිය මුහුණුට එන්නත් කරගනියි.එම බෝතලය හිස් කල පසු ඇය ඉවීමට යොදාගන්නා තෙල් සිය මුහුණට එන්නත් කරගෙන තිබේ.ඉන්පසු ඇයට ලැබෙන මුහුණ නිසා පවුලේ අයට හෝ ඇයව හඳුනාගැනීම අපහසුවේ.
කොරියානු රූපවාහිනියේ පෙනී සිටීමෙන් පසුව ප්රේක්ෂකයන්ගෙන් ලැබුණු ආධාර මත සිදුකල ශල්‍යකර්ම ඔස්සේ මුහුණේ තිබූ සිලිකන්,තෙල් ඇතුලුව ග්‍රෑම් 60ක් පමණ ඉවත් කර තිබේ.බෙල්ලෙන් ග්‍රෑම් 200 ද්‍රව්‍ය ඉවත් කර තිබේ.
Pixee Fox
කුඩා ඉගටියක් ලබාගැනීම සඳහා මෙම කාන්තාව ඉල ඇට 6ක් ඉවත් කරගෙන තිබේ.තවද ඇසේ වර්ණය වෙනස් කිරීමට ඉන්දියාවේදී ශල්‍යකර්මයක් සිදුකරගෙන තිබේ.
මිනිස්සු ආසනේ තවත් කෙනෙක් අනුකරණය කරන්න.එහෙම කරන්න ගිහින් වැඩ වැරදුණු කෙනෙක් තමයි මෙයාත්.මෙම පුද්ගලයාට අවශ්‍ය වුනේ වගේ වෙන්න.ඒත් තොල්වල කරපු ප්ලාස්ටික් සැත්කම් අසාර්ථක වෙලා දැන් පිරවුම් ද්‍රවය තොල්වලින් කාන්දු වෙන්න පටන් අරන්.
2014 වන විට මැයගේ වයස අවුරුදු 85ක්.හැබැයි ඒ කාලෙත් ඇය නිරූපිකාවක් විදියට සේවය කලාලු.කොමු පිළි හඳුන්වාදීමේ කටයුතුවලට තමයි ඇයව යොදාගෙන තිබුණේ.
Moffy
ශරීරයේ විවිධ ආබාධ අඩු ලුහුඬුකම් තියෙන උදවිය විශේෂයෙන් කාන්තාවන් නිරූප ක්ෂේත්රයට එක් කරගන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒ කොහොම වෙතත් මේ රූපයේ ඉන්නේ සූපර් මොඩල් නම් වපර ඇස් තියෙන කෙනෙක්.
මොහු ඇමෙරිකානු මැරීන් හමුදාවේ සේවය කරපු සෙබලෙක්.ඇෆ්ගන් යුද්ධය නිසා ඔහු ආබාධිතයෙක් වුනා.දැන් ඔහු නිරූපන ශිල්පියෙක් විදියට සේවය කරනවලු.
Erika Ervin
මේ ඉන්නේ ලෝකයේ උසම නිරූපිකාව.උස අඩි 6 යි අගල් 8ක්ලු.අවුරුදු 14දී මැයගේ උස අඩි 5 අගල් 9ක් වුනාලු.
Casey Legler
පිරිමියෙක් වගේද පෙන්නේ? නෑ මෙයා කාන්තාවක්.හැබැයි පිරිමින්ගේ ඇඳුම් ප්‍රදර්ශනය කරන නිරූපිකාවක්.
මෙයා නම් නිරූපිකාවක් වෙන්න බෑ නේද.මෙයා plus-size model කෙනෙක්.ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ.විශාලතම ඉගටිය හිමි කාන්තාව විදියට ලෝක වාර්තාවක් තියෙනවා මෙයාගේ නමින්.
සීතලට ගල් වුන සත්තු
2014 ස්වීඩන් වල අයිස් වුන විලකින් හම්බුන නරියෙක්
මෙයා නොර්වේ වල විලකින්
ඇමරිකාවෙ sabine canyon වල පරක් අයිනේ තමයි මෙයා ඉදලා තියෙන්නේ 2008 දී
මේත් නොර්වේ වල
මේ වැඩේ කරලා තියෙන්නේ ජපන්නු මාළු 5000 විතර යොදාගන මුන් හදලා පාර්ක් එකක් 2016 නොවැ වල මේක විවෘත කරලා සති කීපයකින් වහන්න වෙලා .. සත්ව හින්සන සංවිදාන හින්දා
මේ දැරිය ඉපදී තිබෙන්නේ කවටයෙකුට සමාන නාසයක් ඇතිවයි.නමුත් වෛද්‍යවරුන්ට මෙම අසාමාන්‍ය පිහිටීම ඉවත් කර සාමාන්‍ය ස්වරූපයක් සහිත නාසයක් ලබාදෙන්නට සමත්ව තිබේ.
නහය උඩ ඇවිල්ල තියෙන්නේ haemangioma කියන තත්වය.
අපූරු තාත්තලා
හල්ක් හෝගන් සහ දියණිය
ට්‍රම්ප් සහ ඉවොන්කා
දරුවන් ඉදිරියේ උපන් ඇදුමෙන්