අරූගෙ කතාව.. 🤣

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,208
    113
    ප*යාගල
    sorry.com
    මොකක්ද ඕයි ඒ උනේ.. කිසිම තේරුමක් නෑ පම්කක් කියෝල ගියා.
    අපි ඉල්ලුවෙ සුරක්ෂිත රටක් ලමයින්ට හොද රටක් විතරයි ලු..
    දැන් ඉතින් ඔය ලමයි ආයෙ යන් පෝලිමට.😐
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    Bored Married With Children GIF
     
    • Haha
    Reactions: Ryan08

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    මොකක්ද ඕයි ඒ උනේ.. කිසිම තේරුමක් නෑ පම්කක් කියෝල ගියා.
    අපි ඉල්ලුවෙ සුරක්ෂිත රටක් ලමයින්ට හොද රටක් විතරයි ලු..
    දැන් ඉතින් ඔය ලමයි ආයෙ යන් පෝලිමට.😐
    69 lasse thamai waradi unlu ekawa pathkara gaththe.........
    onna paredi ekek keewoth mamath chande dunna kiyala allagena gahapan polimaka unath kamak naha.
    kohomada kapilla lol
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    බලපන් උගෙ කථාවෙ කියනවා ජනතාවගෙ ඉල්ලීමට ලූ දේශපාලනයට ආවෙ. අපි නිකන් ඉල්ලන් කෑවා වගේ සීන් එකක් තියෙන්නේ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොඩි එවුන් දෙන්න අද හරියටම අසා ලිවීම ලියල..පොඩ්ඩක්වත් වරද්දල නැ ගෙදර ඔක්කොටම සතුටුයි..තැන්ස් නානාක්ක තැන්ක්ස් කින්ස්ලි..සුමානයක් ගානෙ මෙක කරමුද
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Summarise pls.
    • Covid nisa lokema awul ekayi bari une
    • kalin anduwe un kala gihin meka mata mula idan hadanna wenawa
    • api awurudu 2kata kalin meka dakka
    • IMF ekath ekka katha kala un ape yojanawata kamathi nam witarayi udawu ganne (me wage bayilayak kiwwe)
    • janathawa rata wenuwen kapa kirimak karanna wenawa.
    • amathi mandaye, parlimenthuwe un mata help ekaranna one
    • mama awe ubala enna kiyapu nisa