අරූව_අල්ලලා

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    katha karanna nidahsa tibunu paliyata nikan kata ena dewal kyanna bane...okunge katawal wahennama daduwam denna one...mahinda unath maithree unath lankawe minissunge chanden path wechcha minissu ne...nikan katha karanna puluwan una paliyata wachana tikak galapaganna puluwan una paliyata kunu harupayak dekak dana gatta paliyata kata karanna giyama oya dewal wenawa..
     
    • Like
    Reactions: HallowMan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    katha karanna nidahsa tibunu paliyata nikan kata ena dewal kyanna bane...okunge katawal wahennama daduwam denna one...mahinda unath maithree unath lankawe minissunge chanden path wechcha minissu ne...nikan katha karanna puluwan una paliyata wachana tikak galapaganna puluwan una paliyata kunu harupayak dekak dana gatta paliyata kata karanna giyama oya dewal wenawa..
    :yes::yes:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පොන්නයාට හොඳ වැඩේ. කැරියව deport කරගෙන පාරේ හිඟා කන්න දම්මන්න තියෙන්නෙ. පිටරට ඉඳන් අපේ රට ගැන දොඩන්න එන පොන්න කැරියා...:angry::angry:


    habai mu kiyana eka attha neda ban


    ඝාතනය කිරීමට ආ මරාගෙන මැරෙණ කොටියාට සමාව.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පොන්නයාට හොඳ වැඩේ. කැරියව deport කරගෙන පාරේ හිඟා කන්න දම්මන්න තියෙන්නෙ. පිටරට ඉඳන් අපේ රට ගැන දොඩන්න එන පොන්න කැරියා...:angry::angry:

    Video එක දැන් බැලුවේ ලොල් මුගේ හැටි බලපන් ඇඟෙ මස් කළඳක් නෑ ඒකැරියගෙ කතාව බලපන්කෝ, මෛත්‍රී ජනාධිපති කමට සුදුසු නෑලු, කපු මහත්තයාගෙ ගින්දරේ වගේලු. මේ වගේ පොන්නයන්ව form කරන පොන්නයෝ එළකිරි එකේ වැහි වැහැලා.

    ඔබට සතුටුයි ද ඉතින් ?
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Boruwa.jpg

    34o8obk.jpg

    10858510.jpg
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113

    අඩෝ ඌව අල්ලලද? ඌට ජාතික ආලේ තිබ්බට, මොළේ නෑ බන්. නැත්නම් ලංකාවටද එනවද වරෙන්තුවක් තියෙන කොට?

    Deport karala Malaysia walin
    Dan ara bengamuwe hamuduruwo siwura usan yavi ne Sumsl balanna
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ ගොන් හරකෙක් බන්. කිසිම අවුලක් නෑ බැන්නට, අපිත් බනිනවා නේ ඕනේ තරම්. තර්ජනය කරන්න අයිතියක් නෑ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම වීරයෙක් වෙන්න ගියේ නැහැනේ මහත්තයෝ...මම මෙහෙම ෆේක් එකකින් ඉදගෙන හම්බයෝ මරන්න ඕනේ, මයිත්‍රී මරන්න ඕනේ, රනිල් මරන්න ඕනේ කියල කෑගහන්නෙත් නැහැ...ඕව වීර ක්‍රියා කියල දකින උනුත් ඉන්නවනේ උබ වගේ...:lol::lol::lol:

    ඔය වගේ එකක් වීඩියෝ දාන්න කොන්දේ පන නෙමෙයි මහත්තයෝ ඕනේ..නිවට කම කියන්නේ ඕකට...ලංකාවෙත් නැතුව බොරු පොයිය ගහන්න ඕනේ නැහැනේ...කියව කියව ඉන්න වෙලාවේ ලංකාවට ඇවිත් මරල ගියානම් අපි එපා කියනවද? උබල වගේ උන්ට නම් මුන් වීරයෝ වගේ පේනවා ඇති...:lol::lol: වීඩියෝ එකක් දාන එක වීරකමක් විදිහට සලකන උබ ගැන කවර කතාද මහත්තයෝ...:rofl::lol:

    ජබොක් :D:D:D
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    අඩෝ පට්ට බුවෙක්. මෙත්තපාලව බල්ලෙක් ගානට දාලා කතා කරන්නේ. මෙත්තපාල මොන උලමෙක්ද. ඌව හිරේ දාලා උගෙ කට වහන්න හදනව නම් ඒක පොන්න වැඩක්. කට අරියේ නැති වුණාට ලංකාවෙන් 99% ම සිංහළයෝ ඔය ටික තමයි කියන්නේ. එළකිරි එකේ මේ පොන්න කටු ලොවින බල්ලො ටික ඇරුණම.
    flag_of_sri_lanka.jpg

    :yes::yes::yes:
     
    • Like
    Reactions: DaFuq

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මැලේසියාවේ ඉදන් පුකද කරන්නේ...? :rofl: ඌට ඇවිත් තිබ්බනේ ඕක කරන්න...අනිත් උන්ට කරන්න කියන්නේ...? :lol: මොන පොන්නයෙක් ද බන් මේ...ඕකව අල්ලපු එකම හොදයි....හැම එකාම ෆේස්බුක් එකේ වීරකම් පාන්නේ ජාතික වීරයෝ කියල හිතන්...ඒ උනාට ඉන්නේ එක්කෝ වෙන රටක...නැත්තම් ගේ ඇතුලට වෙලා ඉන්න මල් පොන්නයෙක් වගේ එකෙක්...මුන් වීරයෝ වෙන්න හදනවා ෆේස්බුක් එකට වීඩියෝ දාල...:rofl:

    හොද වැඩේ බමුණට...:lol:

    lide inna gembanta penne nathi dewal liden eliye inna unta penawa:) ratin eliyata awilla balapan ,
     
    • Like
    Reactions: DaFuq