එලට කියල කරගත්තේ...දැන් වීරයා වගේ මාව මරපන් යකෝ...මම බය නැහැ කියල කෑගහනවා ඇති එඩිතරව නේ?
අනික ඌ මැලේසියාවේ නිසානේ මොකුත් කරගන්න බැරුව වීඩියෝ වලින් ලංකාවේ ආමි කොල්ලෝ මෙහෙයෙව්වේ..දැන් ලංකාවටම ආපු එකේ මූ අනිවා ගේම ගහයි වගේ..
![]()
හිරෙන් පැනල, මයිත්රිවයි, රනියවයි මරල මූ මහින්දව ආයේ ජනාදිපති පුටුවේ ඉන්දවයි...ඊට පස්සේ ඉතින් මහින්දය මොකුත් කරන්නේ නැහැනේ ඌට...
වෙලාවේ හැටියට ඌට කරන්න තියෙන්නේ ඔය ටික විතරයි..උගේ එඩිතර කමේ හැටියට ඕක කරයි අනිවා...සිංහල කම සෑහෙන්න...එකනේ මැලේසියාවේ ඉදන් රට හදන්න ගියේ..![]()


lide inna gembanta penne nathi dewal liden eliye inna unta penawaratin eliyata awilla balapan ,






පිරිමි විතරද බන් ඔය රුකඩයට බනින්නේ , මන් දැක්කා ගැනියෙකුත් බනිනවා. මේ තරම් පජාත උන ජනාධිපතියෙක් වෙන කොහෙවත් නැතුව ඇති.
මොක උනත් මෙතන උට(සුගත්) බනින සෙට්(සිරාගේ පුක ලොවින පනුවෝ ටිකට) එකේ එකෙක්ටවත් බෑනේ මහින්දට බැනලා වීඩියෝ එකක් දාන්න?






ඌට නම් video එකක් දාන්න හරි කොන්ද පන තිබ්බ
ෆේක් නේම් එකකින් ඉදන් නමක් ගමක් නැති උබ ඌට බනින එක හරිද මහතයො ? ඊට වඩා කොන්ද පන නැති පොන්න වැඩක් නෙ ඒක

මූ මැලේශියා ඉඳලා තියෙන්නෙත් හොරට..ඇඬෙනවා

I'm not talking about this fellow I'm talking about the big pictureලොල්...එහෙමවත් කියමු.![]()


I'm not talking about this fellow I'm talking about the big picture
inside
![]()
outside![]()
Good...








