අරෙව්ව ඕනෙද ? ++++

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo



    avril_lavigne_music_wallpaper_1024x768_HQ_desk_top_size.jpg




    අරෙව්ව කිව්වෙ Music Track වලට හොදේ.

    හරි ඔන්න අද වැඩේට බහිමු මේකයි අපිට ඕනේ නේ සමහර songs වල එකේ music track ගන්න..මේක හැබැයි computer එකෙන් කරන එක ලේසි වෙන්නේ නැහැ .. මේවට software තිබුනත් හරියට වෙන්නේ නැහැ. Audacity කියලා soft එකක් තියනවා හැබැයි එකෙනුත් අපට ඕනේ විදියට music එක විතරක් හරියට ගන්න බැහැ..මේවා සමාන්නයෙන් හදන්නේ Fl studio වැනි software වලින්..ඉතින් මම දෙන්න යන්නේ ඒවගේ soft වලින් හදපු music track ටිකක් තමයි දෙන්න යන්නේ... මේකෙන් Sinhala , English music tracks ගන්න පුළුවන් . මම දෙන්නම් එවල links ඔයගොල්ලන් ගිහිල්ලා download කරගන්න. මේක හුගක් දෙනෙක්ට උවමනා වන්නේ music කරන කට්ටියට තමයි.. බලන්නකෝ මේවා හොදයි ද කියලා ..



    මෙන්න sites මෙතන music tracks තියනවා ඔයගොල්ලන්ට අවශ්‍ය song එක download කරගන්න.


    මෙන්න English sites ටිකක්

    http://free.ifnimidi.com/

    default.asp



    http://midiplayer.freehomepage.com/


    http://www.free-midi.org/


    ඔන්න බලන්නකෝ හැබැයි සිංහල ටිකනම් සමහර පරණ ඒවා තමයි තියෙන්නේ ..English tracks ටිකනම් super...ok එහෙනම් බලන්නකෝ හොදද කියලා.

    If you like Add Some rep ;)
     
    • Like
    Reactions: udinuka