අරෙහෙ~මෙහේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කම්මැලි කමට කම්පියුටරේ කුණුගොඩවල් ඇද ඇද ඉන්න වෙලාවක ටික කාලෙකට ඉස්සෙල්ල ගත්ත පින්තූරු ටිකක් හම්බ උනා. ත්‍රෙඩ් එකේ නමේ මම කියලා තියෙනවා වගේම මේවා අරෙහෙ මෙහේ යන එන ගමන් මගේ කැමරාවේ සටහන් වෙච්ච ඒවා. ටිකක් පරණයි. බලන්න කොහොමද කියලා.

    164502_137356002993174_100001563261148_269083_5303477_n.jpg


    166356_137355442993230_100001563261148_269057_4944027_n.jpg


    168776_137353716326736_100001563261148_269005_4343198_n.jpg


    179060_137357716326336_100001563261148_269146_8166778_n.jpg


    167263_137357056326402_100001563261148_269140_4845683_n.jpg


    164536_137357539659687_100001563261148_269145_2297061_n.jpg


    166869_137354212993353_100001563261148_269008_5462861_n.jpg


    180145_137354789659962_100001563261148_269030_7643949_n.jpg


    179646_137354336326674_100001563261148_269011_8044637_n.jpg


    180308_137356369659804_100001563261148_269106_4213342_n.jpg


    164877_137356629659778_100001563261148_269121_1250515_n.jpg


    179257_137355782993196_100001563261148_269072_2202230_n.jpg


    163711_137358006326307_100001563261148_269148_2817295_n.jpg


    167331_137358179659623_100001563261148_269149_2775401_n.jpg


    166386_137357836326324_100001563261148_269147_5250880_n.jpg


    166328_137356886326419_100001563261148_269136_7989304_n.jpg


    166426_137356196326488_100001563261148_269095_5056960_n.jpg


    මේ තියෙන්නේ මම ආසම පින්තූර දෙක.

    164541_137353899660051_100001563261148_269006_1218579_n.jpg


    163801_137354079660033_100001563261148_269007_8070784_n.jpg


    picture.php


     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    පෙරේරා අයියේ මට මගේ ගමේ 4ටෝස් පෙන්නුවා වගේ තමා..එල එලස් අයියා..
    අහ්! රාගල කෝච්චි පාර හොයන් යන වැඩේ කොහොමද?
    මම ඩැඩාගෙන් අහලා බලන්නම්.. එයා n'eliye :)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    amma .......
    6.gif

    Lankaweda??:eek:
    ekenma perea ayya mekanam
    supiri photo 01 !
    11.gif

    164877_137356629659778_100001563261148_269121_1250515_n.jpg

    wowwwwwwwww!
    +++++

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා අයියේ මට මගේ ගමේ 4ටෝස් පෙන්නුවා වගේ තමා..එල එලස් අයියා..
    අහ්! රාගල කෝච්චි පාර හොයන් යන වැඩේ කොහොමද?
    මම ඩැඩාගෙන් අහලා බලන්නම්.. එයා n'eliye :)

    Nuwara Eliya Trip shifted to another destination. Will inform you guys. ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ ලස්සන පින්තූර ටිකක්. ඔය උඩම තියන පින්තූරය වාද්දුව පැත්තෙ තියන හොටෙල් එකක පින්තූරයක් ද? බොහොමත් ම ස්තූතියි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සන එකතුවක් මචන්..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    උඹට මචන් හොද ඇහැක් තියෙනවා කිව්වොත් හරි මම හිතන්නේ.. :)