අර ආච්චි නේද..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,181
    166,312
    113
    එකමත් එක රටක
    ජනාදිපති කෙනෙක්ට බොරු මඩ ගහන එක හෙලා දකිනවා.
    ගෝටා කියන්නේ හරි කෙලින් සිරිස්ව හුජ්ජ කරන්න පුලුවන් නායකයෙක්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ ආච්චිව කලින් මතකයිනේ, ඔය වගේම බැන්නා නේද කාටදෝ:oo:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කෙලින් හුජ්ජ කරන්න බැරි කතාව මොකක්ද ?
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    මේ ආච්චිව කලින් මතකයිනේ, ඔය වගේම බැන්නා නේද කාටදෝ:oo:
    Legend
    🥴
    :confused:

    275519875_436357851601882_747623085554951870_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    අයියෝ
    නන්දිකට හිටගෙන හුජ්ජ කරගන්න බැරි එකෙක්ලු

    චූමාර්ක් කන්ෆර්ම්ඩ්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    අර ආච්චි නේද.. :nerd:👀


    හැදුනොත් හොද කරන්න බැරි ආසාවක් තමයි කැවුතු කන ආසාව 😁😁😁
    පවු බං ඒ ආච්චිට අයන් ඩෙෆිෂන්සි ඇනිමියා. කැවුත්තම කන්න ඉල්ලනවා. කොහෙද පිකුදු ටිකක් වත් ගන්න පුලුවනැ. මාර ගනන් නේ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම හිටහන්නේ මෙයත් එක්කතරා ලෙජන්ඩ් කෙනෙක්

    50-70 ඉපදුනු ගොඩාක් ය මම දැකලා තියෙනවා තමනට කිසිම වාසියක් නැහැ හැබැයි දේශපාලන පක්ෂ වලට මාරම සපෝර්ට් රැලි උද්ගොසන කියන්නේ වුනාට වෙනමම ආතල් එකක්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පවු බං ඒ ආච්චිට අයන් ඩෙෆිෂන්සි ඇනිමියා. කැවුත්තම කන්න ඉල්ලනවා. කොහෙද පිකුදු ටිකක් වත් ගන්න පුලුවනැ. මාර ගනන් නේ.
    හිනස්සලා මරන්නද යකෝ හදන්නේ 😁😁😁