අර කෙල්ලව හොයාගෙන..

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    A919F788-61C9-4A32-83E7-317BDB42B78A.jpeg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    So many pedophiles in Sri Lanka
    ලමයි හදන්න පුලුවන් වයසෙ කෙල්ලෙක් ගැන ආස හිතෙන එක pedophile වෙන්නෙ කොහොමද බන්? ඉස්සර කොහොමත් ඔය වයස වෙද්දි බැදල. පුංචි ලමයි ගැන හිතෙන එක තමයි Pedophile වෙන්නෙ.

    pedophilia, also spelled paedophilia, also called pedophilic disorder or pedophilia disorder, in conventional usage, a psychosexual disorder, generally affecting adults, characterized by sexual interest in prepubescent children or attempts to engage in sexual acts with prepubescent children.

    -Britanica
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලමයි හදන්න පුලුවන් වයසෙ කෙල්ලෙක් ගැන ආස හිතෙන එක pedophile වෙන්නෙ කොහොමද බන්? ඉස්සර කොහොමත් ඔය වයස වෙද්දි බැදල. පුංචි ලමයි ගැන හිතෙන එක තමයි Pedophile වෙන්නෙ.

    pedophilia, also spelled paedophilia, also called pedophilic disorder or pedophilia disorder, in conventional usage, a psychosexual disorder, generally affecting adults, characterized by sexual interest in prepubescent children or attempts to engage in sexual acts with prepubescent children.

    -Britanica
    Ape gewal laga achchi kenek innwa 16 marry karla tiyenne.18 wenna kalin palaweni lamaya hambela
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Ape gewal laga achchi kenek innwa 16 marry karla tiyenne.18 wenna kalin palaweni lamaya hambela
    ඒ කාලෙනන් ඕවා සෑහෙන සාමාන්‍යයි. Almost everyone බදිනවනෙ ඔය වයසෙ. දැන් උනත් අවුරුදු 15න් ලමයි වඩන් ඉන්න කෙල්ලො ඕන තරන් ඉන්නව.
     
    • Like
    Reactions: Master malli

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කට ඇරියොත් මේකේ උන් හෙන පොශ් අපි වෙනස් .
    පොඩි එකෙක් අතුරුදහන් උනත් කතා හදනවා.
    ගම්වල නූගත් ගෑනූ උනත් මෙහෙම හැසිරෙන්නෙ නැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලමයි හදන්න පුලුවන් වයසෙ කෙල්ලෙක් ගැන ආස හිතෙන එක pedophile වෙන්නෙ කොහොමද බන්? ඉස්සර කොහොමත් ඔය වයස වෙද්දි බැදල. පුංචි ලමයි ගැන හිතෙන එක තමයි Pedophile වෙන්නෙ.

    pedophilia, also spelled paedophilia, also called pedophilic disorder or pedophilia disorder, in conventional usage, a psychosexual disorder, generally affecting adults, characterized by sexual interest in prepubescent children or attempts to engage in sexual acts with prepubescent children.

    -Britanica

    Ekata kiyanne ephebophilia kiyala...:yes:
     
    • Like
    Reactions: zid2021

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සමහර අම්මල ඉන්නව කෙල්ලෙක්ව දකින්න බෑ බණිනව..වැඩිපුර ටිකක් නිදාගත්තත් බණිනව,කන්න ගියත් බණිනව,වැඩිපුර නෑවත් බණිනව.ටොයිලට් ඵකේ වැඩිපුර හිටයත් බණිනව.හොඳටම දන්න නිසා කියන්නෙ..ලංකාවේ සමහර අම්මණ්ඩිල හිතන් ඉන්නෙ ඒ ළමයි ඉපදිලා තියෙන්නෙ ඒ ළමයින්ගෙ උවමනාවට කියල..ඵහෙම බැන්නහම තමා ළමයින්ට ගෙවල් ඵපා වෙන්නෙ.ගෙවල් විතරක් නෙමෙයි ජීවිතේම ඵපා වෙනවා.මහ උන්ගෙ ප්‍රශ්ණ වලට ළමයි පලිද.මහ උන්ට ස්ට්‍රෙස් කියල ළමයි පලිද.ඒව ළමයි හදන්න කලින් හිතන්න ඕන..නැත්නම් කොන්ඩම් දාල කරගන්න රෙද්දක් කරගන්න ඕන..ලෝකෙට පේන්න ළමයි හදල ඒ ළමයින්ට මානසිකව වධ දෙනවා.පාලකයොන්ගෙ පොල් මල් හිනාවට රැවටිලා ජන්දෙ දීල උන් අරින ඵකටත් පලි ළමයි.මෝඩ ගෑණු..ඔය වගේ ගෑණු ඵක්ක ළමයි හදන්න කලින් පිරිමිත් සියපාරක් වත් හිතන්න ඕන..අන්තිමට දුක් විඳින්නෙ අහිංසක ළමයි..
    සිරා කතාව බ්‍රෝ. ලංකාවේ ගොඩක් ගෑනු ඔහොම තමයි. උන්ට කර ගන්න බැරි වෙච්ච ඒව ළමයි කරනවාට ඉරිසියාව පැලෙන්න හදනවා