අර කෙල්ලව හොයාගෙන..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    https://elakiri.com/threads/🚨🚨-මේ-දැරිය-ඔබ-දුටුවාද-🚨🚨.2026971/

    මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි දැරිය ව සොයාගෙන තිබේ.

    දැරිය පිළිබඳ විස්තර මාධ්‍ය මගින් පළකර තිබූ අතර ඒ බව දැනගැනීමෙන් අනතුරුව දැරිය විසින් සිය මවට දුරකථන ඇමතුමක් දී හමුවීමට පැමිණ ඇත.🤔

    පසුව දැරියගේ මව විසින් පොලීසියට ඒ බව දැනුම්දී තිබේ.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

    මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටියදී එම දැරිය අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

    එම දැරිය ජනවාරි මස 7 වන දින සිට එලෙස ආගිය අතක් නොමැති බවට වාර්තා වුණි.

    එතෙක් සිදුකළ විමර්ශන අනුව අතුරුදන් වූ දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පොලීසියට අනාවරණය නොවීම නිසා මාධ්‍ය මගින් ඇයගැන තොරතුරු පළ කිරීමට පොලීසිය තීරණය කර තිබුණි.

    Y1.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    සින්හළු ඩිප්‍රෙස් වෙලා.. ඔළුව හැරුණ අතේ යන්න පටන් අරගෙන :(

    ගිය සතියේ තව ළමයි දෙන්නෙක් ගිහින් අහු උනා නේද :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    පවුලෙ ප්‍රශ්නයක් නිසා ගෙදරින් ගිහිල්ලද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සමහර අම්මල ඉන්නව කෙල්ලෙක්ව දකින්න බෑ බණිනව..වැඩිපුර ටිකක් නිදාගත්තත් බණිනව,කන්න ගියත් බණිනව,වැඩිපුර නෑවත් බණිනව.ටොයිලට් ඵකේ වැඩිපුර හිටයත් බණිනව.හොඳටම දන්න නිසා කියන්නෙ..ලංකාවේ සමහර අම්මණ්ඩිල හිතන් ඉන්නෙ ඒ ළමයි ඉපදිලා තියෙන්නෙ ඒ ළමයින්ගෙ උවමනාවට කියල..ඵහෙම බැන්නහම තමා ළමයින්ට ගෙවල් ඵපා වෙන්නෙ.ගෙවල් විතරක් නෙමෙයි ජීවිතේම ඵපා වෙනවා.මහ උන්ගෙ ප්‍රශ්ණ වලට ළමයි පලිද.මහ උන්ට ස්ට්‍රෙස් කියල ළමයි පලිද.ඒව ළමයි හදන්න කලින් හිතන්න ඕන..නැත්නම් කොන්ඩම් දාල කරගන්න රෙද්දක් කරගන්න ඕන..ලෝකෙට පේන්න ළමයි හදල ඒ ළමයින්ට මානසිකව වධ දෙනවා.පාලකයොන්ගෙ පොල් මල් හිනාවට රැවටිලා ජන්දෙ දීල උන් අරින ඵකටත් පලි ළමයි.මෝඩ ගෑණු..ඔය වගේ ගෑණු ඵක්ක ළමයි හදන්න කලින් පිරිමිත් සියපාරක් වත් හිතන්න ඕන..අන්තිමට දුක් විඳින්නෙ අහිංසක ළමයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,334
    67,682

    Paw adare hituna