අර කෙල්ල මැරිලද​? බන්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලොකුම දේ ආරක්ෂාව බං ...
    ලංකාවේ දෙමාපියෝ නැති ලමක් වත් තනි වෙන්නේ නෑ ලේසියෙන් ...
    දෙමාපියෝ ළමයි බලාගන්නවා ළමයින්ට අවුරුදු 30 - 40 වගේ වෙනකන්..
    ඊට පස්සේ දෙමාපියනවත් ලමයි ඒ විදියටම බලාගන්නවා දෙමාපියෝ නාකි උනාම ..

    ඔහොම වාතාවරණයක් ගොඩ නැගෙන්න එක හේතුවක් තමයි පෙරදිග සංස්කෘති වල තියන ලිංගික සම්බාධක ....,

    ඔය ලක්ෂන 2ම coexist වෙන්න බෑ ...


    :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුට්ටා ගානට ඇල්ලුවා යූ ටියුබ් එක .

    ටහිකේ .. තෝ කිව්වට පස්සේ බැලුවේ උට සබ්ල 50000ක් ..:rofl:
    උගෙන් ලයිෆ් අඩ්වයිස් ගන්න උන් 50000ක් ඉන්නවා ලංකාවේ ... :rofl:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ දිනවල මේ විදිහටම සංසරණය වන වීඩියෝ එකක ඉන්නේ මානසික රෝගී තරුණියක්. ඇයගේ රෝගී ස්වභාවයෙන් ප්‍රයෝජන ගන්න කාලකන්නියෙක් ඒ විඩීයෝ විකුණලා. මුංට හෙන නොවදීද. එම තරුණිය ගෙල වැලලාගන්න ගත් උත්සාහ දශමයෙන් වැලකිලා තියෙන්නේ.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ....සොදුරැ ඉසව්වක රැදෙනු මැනවි...මාඑනතුරැ නුඹ සොයාන....

    හැබැයි මේ පෙම්වතාගේ මේ ගැහැනු ළමයා මැරුනේ බෙල්ල වැලදාගෙන වත් වෙනත් ලෙස සියදිවි හානි කරගෙනවත් නොවේ....

    ලොකු අසනීපයක් නිසා...

    තවත් හැහැනියකගේ චරිතයට මේ ළමයාගේ පින්තූර පල කිරීමෙන් වෙලා ඇත්තේ රට පැටලිවිල්ලකි...වැරදි චෝදනාවකි...

    එයින් උනේ තම ආදරේ කල පෙම්වති මිය යෑමෙන් දුකින් හිටි ඒ තරුණයාට තවත් ලොකු වේදනාවක් දීමකි....

    අපි වරද නිවැරදි කරමු......

    මොකද?

    ඒ දෙන්නාගේ ආදරය කාමයට වහල් වූ එකක් නොවෙන නිසාත්.. සැබෑ ප්‍රේමයක් නිසාත්...

    එම පෙම්වතාගේ ගිනුමෙහි
    මෙසේ සටහනක් තිබුණි..

    *{මගේ දෝනිගේ 4ටෝ එකක්වත් අරන් අතල් ගන්න උබලට යන්න අපායක් නෑ.😢}

    මේ පෙම්වතා ඉලුවේ ඒ මැරුණු ඒ අහිසකීගේ
    නම කැතකරන්න එපා කියලා...

    පිං වැරැද්ද නිවැරදි කරන්න...

    මොකද චරිතයක් නමක් විනාස වෙලා ගියාම ඒ වරද ආයේ හදන්න බැරි නිසා.....

    (මේ සිද්දියට මීට පෙර මැරුණු ගැහැනු ළමයිගේ පින්තූර කිහිපයක් යොදාගෙන දුටුවෙමු...)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකුම දේ ආරක්ෂාව බං ...
    ලංකාවේ දෙමාපියෝ නැති ලමක් වත් තනි වෙන්නේ නෑ ලේසියෙන් ...
    දෙමාපියෝ ළමයි බලාගන්නවා ළමයින්ට අවුරුදු 30 - 40 වගේ වෙනකන්..
    ඊට පස්සේ දෙමාපියනවත් ලමයි ඒ විදියටම බලාගන්නවා දෙමාපියෝ නාකි උනාම ..

    ඔහොම වාතාවරණයක් ගොඩ නැගෙන්න එක හේතුවක් තමයි පෙරදිග සංස්කෘති වල තියන ලිංගික සම්බාධක ....,

    ඔය ලක්ෂන 2ම coexist වෙන්න බෑ ...


    මේව නම් මේ මෝඩ කතා සහ නොදන්නාකම..ලිoගික සම්බාධක කියන දේවල් කොහෙත් තියෙනව නිතීගතවම..ඇමරිකාවෙ කියල මේ පොඩි ළමයින්ට ලිoගිකව හැසිරෙන්ඩ දෙන්නෙ නැ, පෙරදිල සoස්කෘතිය අරක මේක කියවන අය ඉස්සෙල්ලාම බටහිර සoස්කෘතිය අධයනය කරන්ඩ..
     
    Last edited: