අර දොස්තර UNP එකෙක්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    අර දොස්තර UNP එකෙක්

    කුරුණෑගල මහ රෝහලේ සේවය කරන වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව තමන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
    සැක සහිත වත්කම් හේතුවෙන් මෙම අත්අඩංගුවටට ගැනීම සිදු කරන ලද බවද පොලීසිය සදහන් කරයි.
    තමන් විසින් සිසේරියන් සැත්කම් 8000දක් කලේ යයි මෙම වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්‍ෂකවරයා ඉදිරියේ පිලිගෙන ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.
    ඊයේ සවස වෛද්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීෙම්දී මේ බව හෙලි කල බවද සදහන්ය.


    අදාල වෛද්‍යවරයා පසුගිය මැතිවරණයේදී කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් එජාපයෙන් තරග කරන ලද්දේ ඇමති රිෂාබ් බදියුදීන්ගේ පක්‍ෂයේ කෝටාවෙනි.


    පෙරේදා දිනයේ දිවයින පුවත් පත විසින් නම් ගම් කිසිත් නැතිව වාර්තා කර තිබුනේ තවුහිද් ජමාද් සංවිධානයේ වෛද්‍යවරයෙකු විසින් මෙරට සිංහල මවුවරුන් 4000ක් පමණ වද භාවයට පත් කර ඇති බවයි.
    අදාල වෛද්‍යවරයා විසින් ව්‍යාජ ලිපි ලේඛන සකසා අලුත උපන් බිලිදුන් විකිණා ඇති බවත් ඉතා කෙටි කාලකින් අසීමිත ධනයක් උපයා ඇති බවටත් වාර්තා පල විය.
    දිවයින වාර්තාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු නායකයා පාර්ලිමේන්තුවේදී මහා ඝෝෂාවක් කල අතර කතානායකවරයා හා සභානායකවරයාද කියා සිටියේ දිවයින පුවත්පත සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්‍ෂණ කරන බවයි.


    src: lankacnews,
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/05/kurunegala-doctor-arrested.html


    http://www.lankadeepa.lk/top_story/අසීමිත-වත්කම්-සහිත-වෛද්‍යවරයෙක්-කුරුණෑගලින්-අත්අඩංගුවට/10-551013
     
    Last edited:
    • Haha
    Reactions: Kalegana

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
    සිසේරියන් සැත්කම් වලින් සිංහල බෞද්ධ කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව පොලීසිය කියයි.
    සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය .
    එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට කළ ⁣නොහැකි ආකාරයට සැකකටයුතු ලෙස ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.‍
    මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවද ජයලත් මහතා ප්‍රකාශ කළේය.
    මෙම චෝදනාවට අමතරව



    මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් සිදුකරමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.
    මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
    සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ .
    මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය.


    http://www.lankadeepa.lk/top_story/අසීමිත-වත්කම්-සහිත-වෛද්‍යවරයෙක්-කුරුණෑගලින්-අත්අඩංගුවට/10-551013
     
    • Like
    Reactions: Elysium

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    shihabdeenfgfhf.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් කට්ටිය එක්කම යූ ඇන් පී එකෙන් තරඟ කරන ධම්මික පෙරේරාට ඡන්දෙ දෙන්න ලෑස්ති වුණා නම්... :P
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ පක්ෂේ එකෙක්නෙ වඳ දොස්තරය.. කැරික් නේ අපි බලන් ගියාම.. අපි අපිම වඳ කරගෙන.
     

    Similar threads