අර දොස්තර UNP එකෙක්
කුරුණෑගල මහ රෝහලේ සේවය කරන වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව තමන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
සැක සහිත වත්කම් හේතුවෙන් මෙම අත්අඩංගුවටට ගැනීම සිදු කරන ලද බවද පොලීසිය සදහන් කරයි.
තමන් විසින් සිසේරියන් සැත්කම් 8000දක් කලේ යයි මෙම වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්‍ෂකවරයා ඉදිරියේ පිලිගෙන ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.
ඊයේ සවස වෛද්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීෙම්දී මේ බව හෙලි කල බවද සදහන්ය.
අදාල වෛද්‍යවරයා පසුගිය මැතිවරණයේදී කුරුණැගල දිස්ත‍්‍රික්කයෙන් එජාපයෙන් තරග කරන ලද්දේ ඇමති රිෂාබ් බදියුදීන්ගේ පක්‍ෂයේ කෝටාවෙනි.
පෙරේදා දිනයේ දිවයින පුවත් පත විසින් නම් ගම් කිසිත් නැතිව වාර්තා කර තිබුනේ තවුහිද් ජමාද් සංවිධානයේ වෛද්‍යවරයෙකු විසින් මෙරට සිංහල මවුවරුන් 4000ක් පමණ වද භාවයට පත් කර ඇති බවයි.
අදාල වෛද්‍යවරයා විසින් ව්‍යාජ ලිපි ලේඛන සකසා අලුත උපන් බිලිදුන් විකිණා ඇති බවත් ඉතා කෙටි කාලකින් අසීමිත ධනයක් උපයා ඇති බවටත් වාර්තා පල විය.
දිවයින වාර්තාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු නායකයා පාර්ලිමේන්තුවේදී මහා ඝෝෂාවක් කල අතර කතානායකවරයා හා සභානායකවරයාද කියා සිටියේ දිවයින පුවත්පත සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්‍ෂණ කරන බවයි.
src: lankacnews,
https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/05/kurunegala-doctor-arrested.html
http://www.lankadeepa.lk/top_story/අසීමිත-වත්කම්-සහිත-වෛද්‍යවරයෙක්-කුරුණෑගලින්-අත්අඩංගුවට/10-551013

Last edited: