අර පැණියා මෝඩ unp කාරයෙක් නේද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මන් කඩේ ගිය හරිම හිනා .........
    මන් බයිට් උන් ,පුකෙනුත් හිනා ............

    මන් දාපු හැම එකටම උබ අඩ අඩ ඇවිත් පදිරි වෙලා .:lol::lol::lol::lol::lol:
    පක්ස විපක්ස දන්න්නති උබ මන් බයිට් කරන්ට ,ඒවා හදේ bro ...

    මේ දැනුත් උබ පදිරි වෙන එක වෙන්නේ ....
    මගේ දවසේ බයිට් එක උබ අද

    මචං පුකක් සිනාසෙයි කියල අටපට්ටමට දාමුද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බූරු යූ එන් පී ගොබ්බයන්ටත් රැවටෙන ආන්ඩුක්නෙ ඕයි තියෙන්නෙ.

    මේ යන විදියට ඊලඟ වතාවෙ ස' ව රවට්ටලා උන් ටික ආන්ඩුවක් හදයි වගේ

    ස' ෆේල්.

    :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,203
    113
    එකමත් එක රටක
    බයිට් වෙනකොට එහෙම කියලා මාරු වෙයන්
    උබ 11.30ට නේ මාරු වෙනවා වගේ ඉන්නවා කිව්වේ ? එතකන් මොනව හරි කියපන් කෝ. 😂
    පැණි දම්මික UNP ද ? උබට කවුද කිව්වේ ? 😂



    බූරු යූ එන් පී ගොබ්බයන්ටත් රැවටෙන ආන්ඩුක්නෙ ඕයි තියෙන්නෙ.

    මේ යන විදියට ඊලඟ වතාවෙ ස' ව රවට්ටලා උන් ටික ආන්ඩුවක් හදයි වගේ

    ස' ෆේල්.

    :lol:
    බලපං පැණි ගන්න ඇවිත් ඉන්න UNP සෙට් එක :baffled:

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    සිරාවටම ඌ මෝඩ UNP කාරයෙක්ද බන් ??? එතකොට ස' ඇතුළු මුළු පොහොට්ටු බලකායම UNP මෝඩයෙක් විසින් ඇන්දුවා එහෙනම් ..... නෑ.. කියන්න බෑනේ. අපිත් දැක්කනේ රජවරු, ඇමතිවරු, ඇමැතිනියෝ, කථානායකවරු පෝලිමේ ඉදන් පැණි බොනව.

    සන්තෝසේ ..විලිලජ්ජාවේ බෑ !!!
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබ 11.30ට නේ මාරු වෙනවා වගේ ඉන්නවා කිව්වේ ? එතකන් මොනව හරි කියපන් කෝ. 😂
    පැණි දම්මික UNP ද ? උබට කවුද කිව්වේ ? 😂




    බලපං පැණි ගන්න ඇවිත් ඉන්න UNP සෙට් එක :baffled:



    උපරිමේට රිදිලා ,වෙන උන්ගේ comment හිටන් ඇදලා ගන්නවා .

    /බලපං පැණි ගන්න ඇවිත් ඉන්න UNP සෙට් එක/
    මන් කිවේ බ්‍රෝ උබ්ටනම් ලොකු මොලේ අවුලක් තියනවා .
    මන් කිවේ මු UNP කියලා .
    මු කියනවා මට video බලන්ටලු .
    අපි බේත් ටිකක් ගමු .

    time pass කිරීමට දුන් help එකට thanks .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,203
    113
    එකමත් එක රටක
    උපරිමේට රිදිලා ,වෙන උන්ගේ comment හිටන් ඇදලා ගන්නවා .

    /බලපං පැණි ගන්න ඇවිත් ඉන්න UNP සෙට් එක/
    මන් කිවේ බ්‍රෝ උබ්ටනම් ලොකු මොලේ අවුලක් තියනවා .
    මන් කිවේ මු UNP කියලා .
    මු කියනවා මට video බලන්ටලු .
    අපි බේත් ටිකක් ගමු .

    time pass කිරීමට දුන් help එකට thanks .
    මේක දැම්මේ @hasithayad ට බන්. උබට දාපු එක ඊට උඩ එක. :rofl: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ 11.30ට නේ මාරු වෙනවා වගේ ඉන්නවා කිව්වේ ? එතකන් මොනව හරි කියපන් කෝ. 😂
    පැණි දම්මික UNP ද ? උබට කවුද කිව්වේ ? 😂

    පැනි ධම්මිකයට හොරෙන් කාලි ඇවිල්ල මූට කිව්වද දන්නෑ. ඒ විදියට බැලුවොත් කාලිත් යූ එන් පී ද? 😂

    මයිනට විසුමක් වෙන්නෑ කාලිත් යූ එන් පී උනාම 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,203
    113
    එකමත් එක රටක
    පැනි ධම්මිකයට හොරෙන් කාලි ඇවිල්ල මූට කිව්වද දන්නෑ. ඒ විදියට බැලුවොත් කාලිත් යූ එන් පී ද? 😂

    මයිනට විසුමක් වෙන්නෑ කාලිත් යූ එන් පී උනාම 😂
    පවු පවු ඌට ආයිත් මුකුත් කියන්න එපා. 11.30ට වැඩකට යන්න වෙනවා කියලා මට දැනුත් කිව්වා. :rofl:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පැනි ධම්මිකයට හොරෙන් කාලි ඇවිල්ල මූට කිව්වද දන්නෑ. ඒ විදියට බැලුවොත් කාලිත් යූ එන් පී ද? 😂

    මයිනට විසුමක් වෙන්නෑ කාලිත් යූ එන් පී උනාම 😂
    පවු පවු ඌට ආයිත් මුකුත් කියන්න එපා. 11.30ට වැඩකට යන්න වෙනවා කියලා මට දැනුත් කිව්වා. :rofl:
    උම්මා මැණික .
    දැන් බයිට් උන් නැ වාගේ හටපං .

    ඇයි බන් උබලා වටිනා කාලය කන්නේ මෙහෙම .
    මං time pass කිරීමට .වැඩක් තියන් නිසා .
    උබ .......
    ලංකාව කවදා දියුණ වෙයිද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පවු පවු ඌට ආයිත් මුකුත් කියන්න එපා. 11.30ට වැඩකට යන්න වෙනවා කියලා මට දැනුත් කිව්වා. :rofl:
    @hirugalbandara මචන් වැඩේ ඉවරවෙලා පොඩ්ඩ්ක් කියපන් උඹටත් කාලි වැහෙනවද කියල :lol:
     
    • Haha
    Reactions: dilann

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බලහල්ලා ඔලෙවෙල් පේල් සජියගේ පක්ෂේ කට්ටඩියෙක් සාර්වයි වියත් රොත්තමයි අන්දලා. අර අනුරාධපුර සුමනයා නම් ජනෙලෙන්ම දුන්නා. නලින්ද සිල්වා හපොයි මෙයත් ඇන්දිලා තියෙන්නේ යූ ඇන්පියෙක්ටලු නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,203
    113
    එකමත් එක රටක
    උම්මා මැණික .
    දැන් බයිට් උන් නැ වාගේ හටපං .

    ඇයි බන් උබලා වටිනා කාලය කන්නේ මෙහෙම .
    මං time pass කිරීමට .වැඩක් තියන් නිසා .
    උබ .......
    ලංකාව කවදා දියුණ වෙයිද

    ගගට මුට්ටි අත අරින, පැණි දම්මිකලාගෙන් covid වල‍ට බෙහෙත් ගන්න පෝලිම් ගහන රටක් කවද දියුණු වෙයිද කියලා තමයි බන් පුදුම. උබල ඉන්නවා නේ උන්ව බේරගන්න. උබල වගේ නාකි සෙට් එක නැති දාට දියුණු වෙයි. :rofl:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොපර කොපර පැනියා
    බැලූවොත් ඌ යුඇන්පියා
    වියත් රොත්තටම අරින්නා
    කොපර කොපර පැනියා
     
    • Haha
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ට කන්න එතකොට යු ඈන් පී කාරයෙක්ද දිලිත්වත් අන්දලා පවිත්‍රාටත් පොවල කතානායකත් ඈන්දුවේ...

    දිලිත් , පවිත්‍රා , කතානායක a tharam modoyo kiyla neweine uba kiyanne
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පැණි බීපු බයියෝ දෙන්නෙක් ඒ දවස් වල :ROFLMAO: :ROFLMAO:


    9AlpE63.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

    දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.

    තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය