අර පෙනෙන කුඩාම තිත දෙස බලන්න

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    අර පෙනෙන කුඩාම තිත දෙස බලන්න

    ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුපයක් සහ ඒ වෙනුවෙන් ලියැවුණු පුරකයයි මේ.
    fb_img_1535913784119227882956.jpg

    මෙම ඡායාරුපය 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට අප ග්‍රහලෝකය දෙස බලන කෙනෙක්ට එය දිස් වෙන ආකාරය එමගින් පෙන්නුම් කරනවා. සෞරග්‍රහ මණ්ඩලය තුල ඉතා කුඩා නිල් පැහැති තිතක් මෙන් දිස් වන එම ඡායාරුපය ප්‍රචලිත වන්නේ Pale Blue Dot නමින්. එම ඡායාරූපයට වශී වුන කාල් සේගන් නම් ප්‍රකට විද්‍යාඥයා පහත වැකි පෙළ ඒ වෙනුවෙන් ලියා තිබුනා. එම වැකි පෙළ ලෝ වැසියන් ලෙස අපට සිතන්නට බොහෝ දේ පෙන්වා දෙනවා.
    “අර පෙනෙන කුඩාම කුඩාම තිත දෙස බලන්න. ඒ තමයි අපි. ඒ තමයි මෙතන. අපේ ගෙදර. ඒ තිත ඇතුලේ තමා ඉන්නේ ඔබ දන්නා සියලුම දෙනා.. ඔබ ආදරය කරන සියලු දෙනා.. ඔබ දන්නා නොදන්නා සියලු දෙනා ජිවත් වෙන්නේ, ජිවත් වුනේ ඒ තිත ඇතුලේ. අපි සතුටු වෙන්නෙත්, වේදනා විඳින්නෙත් ඒක ඇතුලේ ඉඳන්. දහස් ගණන් ආගම්, දර්ශන, ආර්ථික ක්‍රම තියෙන්නේ ඒක ඇතුලේ යි.
    දඩයක්කරුවත් – මංකොල්ලකරුවත් දෙන්නම ඉන්නේ ඒකෙ. විරයත් – බයගුල්ලත් ඉන්නේ ඒකෙ. ශිෂ්ටාචාරය හදන්නෙත් ඒකෙ – විනාශ කරන්නෙත් ඒකෙ. රජවරු, වහල්ලු, මව් වරු, පියවරු, ගුරුවරු, සංචාරකයෝ, ප්‍රේමයෙන් වෙලුණු තරුණ ජෝඩු, බලාපොරොත්තු පිරුණු දරු පැටවු, දුෂිත දේශපාලකයෝ, සුපර් ස්ටාර් ලා, එකාධිපතියෝ, ශාන්තුවරු, පවුකාරයෝ ඔක්කොම ඉන්නේ අර පේන පුංචිම පුංචි තිත ඇතුලේ.
    අපේ පෘථිවිය කියන්නේ විශ්වය ඇතුලේ බොහොම පුංචි තිතක්. නමුත් හිතන්න මේ මොහොතේත් ඒ තිත ඇතුලේ එක කොනක පදිංචි පිරිසක්ව තවත් කොනක පදිංචි පිරිසක් විසින් ආක්‍රමණය කරමින් ඉන්නවා. මේ පුංචි තිත ඇතුලේ ඒ මායිම් ලකුණු කරන්නවත් බැරි වුනාට ඒ දෙගොල්ලන්ගේ සිත් ඇතුලේ තියන තරහව, ක්‍රෝධය කොච්චර විශාල ඇත්ද? උන් උන්ව මරාගන්න උන්ට කොච්චර වුවමනාවක් තියනවා ඇත්ද? ඒ වෙනුවෙන් කොච්චර ලේ හැලෙනවා ඇත්ද? අර ඇහැට යාන්තන් පේන තිත බෙදා ගන්න බැරුව?

    උපුටාගැනීමකි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    සංක්‍ෂිප්ත පරිවර්තනයක් නේ

    We succeeded in taking that picture [from deep space], and, if you look at it, you see a dot. That's here. That's home. That's us. On it, everyone you ever heard of, every human being who ever lived, lived out their lives. The aggregate of all our joys and sufferings, thousands of confident religions, ideologies and economic doctrines, every hunter and forager, every hero and coward, every creator and destroyer of civilizations, every king and peasant, every young couple in love, every hopeful child, every mother and father, every inventor and explorer, every teacher of morals, every corrupt politician, every superstar, every supreme leader, every saint and sinner in the history of our species, lived there on a mote of dust, suspended in a sunbeam.

    The Earth is a very small stage in a vast cosmic arena. Think of the rivers of blood spilled by all those generals and emperors so that in glory and in triumph they could become the momentary masters of a fraction of a dot. Think of the endless cruelties visited by the inhabitants of one corner of the dot on scarcely distinguishable inhabitants of some other corner of the dot. How frequent their misunderstandings, how eager they are to kill one another, how fervent their hatreds. Our posturings, our imagined self-importance, the delusion that we have some privileged position in the universe, are challenged by this point of pale light.

    Our planet is a lonely speck in the great enveloping cosmic dark. In our obscurity – in all this vastness – there is no hint that help will come from elsewhere to save us from ourselves. It is up to us. It's been said that astronomy is a humbling, and I might add, a character-building experience. To my mind, there is perhaps no better demonstration of the folly of human conceits than this distant image of our tiny world. To me, it underscores our responsibility to deal more kindly and compassionately with one another and to preserve and cherish that pale blue dot, the only home we've ever known.

    — Carl Sagan, speech at Cornell University, October 13, 1994
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේක මුලින්ම ඇහුවේ "බංකොලොත් තර්ක" එකෙන්.
    වීඩියෝ එකත් හදලා තියනවා හිතට වදින්න. :)

    ඕක බෙදාගන්න බරුවනේ ඉතින් මේ රණ්ඩු කරන්නේ හනේ හපොයි :no:

    මේක මුලින්ම ඇහුවේ "බංකොලොත් තර්ක" එකෙන්.
    වීඩියෝ එකත් හදලා තියනවා හිතට වදින්න. :)

    :) thank you
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    වටින පෝස්ට් එකක්. :love: :love: :love:
    නිසියාකාරව තේරුම් ගන්නවනම්, මේ කරන සියල්ලෙහිම අර්ථයක් නැත.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    සංක්‍ෂිප්ත පරිවර්තනයක් නේ

    We succeeded in taking that picture [from deep space], and, if you look at it, you see a dot. That's here. That's home. That's us. On it, everyone you ever heard of, every human being who ever lived, lived out their lives. The aggregate of all our joys and sufferings, thousands of confident religions, ideologies and economic doctrines, every hunter and forager, every hero and coward, every creator and destroyer of civilizations, every king and peasant, every young couple in love, every hopeful child, every mother and father, every inventor and explorer, every teacher of morals, every corrupt politician, every superstar, every supreme leader, every saint and sinner in the history of our species, lived there on a mote of dust, suspended in a sunbeam.

    The Earth is a very small stage in a vast cosmic arena. Think of the rivers of blood spilled by all those generals and emperors so that in glory and in triumph they could become the momentary masters of a fraction of a dot. Think of the endless cruelties visited by the inhabitants of one corner of the dot on scarcely distinguishable inhabitants of some other corner of the dot. How frequent their misunderstandings, how eager they are to kill one another, how fervent their hatreds. Our posturings, our imagined self-importance, the delusion that we have some privileged position in the universe, are challenged by this point of pale light.

    Our planet is a lonely speck in the great enveloping cosmic dark. In our obscurity – in all this vastness – there is no hint that help will come from elsewhere to save us from ourselves. It is up to us. It's been said that astronomy is a humbling, and I might add, a character-building experience. To my mind, there is perhaps no better demonstration of the folly of human conceits than this distant image of our tiny world. To me, it underscores our responsibility to deal more kindly and compassionately with one another and to preserve and cherish that pale blue dot, the only home we've ever known.

    — Carl Sagan, speech at Cornell University, October 13, 1994

    Dr Carl Sagan - The Pale Blue Dot - many interesting books and a excellent presenter.
    Sadly he passed away too soon in 1996 at the age of 62. He had a rare bone marrow disesase that finally led to his death. :(
     
    • Like
    Reactions: Hyaenidae

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    The Farthest (2017)

    oya photo eka aran thiyenne kisima scientific hethuwak nathuwa.mission eka iwara wela nikan camera eka anith pattha harawala photo ekak ganna hithila.. me film ekek thiyenawa oya mission eka gana patta film eka.
     
    • Like
    Reactions: imhotep