අර පොඩි ඵකා මැරිල බං..😰😥😢😭

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ළමය නැතිවෙච්ච එකට පට්ටම දුකයි. ඒත් මේ වගේ අනාරක්ෂිත තැනක් නිකම්ම මෙතනට පහල වෙන්නේ නැහැනේ. මේ වගේ තැනක් අහල පහල තියනකොට ළමයි ගැන පොඩ්ඩක් අවදානයෙන් ඉන්න තිබුනා වැඩිහිටියන්ට. පව් අර අසරණ දරුවා....:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ළමය නැතිවෙච්ච එකට පට්ටම දුකයි. ඒත් මේ වගේ අනාරක්ෂිත තැනක් නිකම්ම මෙතනට පහල වෙන්නේ නැහැනේ. මේ වගේ තැනක් අහල පහල තියනකොට ළමයි ගැන පොඩ්ඩක් අවදානයෙන් ඉන්න තිබුනා වැඩිහිටියන්ට. පව් අර අසරණ දරුවා....:(
    ඒ ළමය මචං ඒ නළ ළිද අැතුලේ දගලන වීඩියෝ ඵකක් දැක්ක පට්ටම දුක හිතුණ බං.මොනව හිතෙන්න අැද්ද ඒ ළමයට.මට ඊයේ නින්ද ගියෙත් නෑ.හරියට මගේම ළමයෙක්ට වුනා වගේ.:(
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ ළමය මචං ඒ නළ ළිද අැතුලේ දගලන වීඩියෝ ඵකක් දැක්ක පට්ටම දුක හිතුණ බං.මොනව හිතෙන්න අැද්ද ඒ ළමයට.මට ඊයේ නින්ද ගියෙත් නෑ.හරියට මගේම ළමයෙක්ට වුනා වගේ.:(
    එක ඇත්ත මචන් මම නම් ඔය video එක වැඩිය බැලුවෙත් නැහැ. මටත් ඔය වගේ එව්වා බලන්න අමාරුයි... :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    සමහර විට වැටෙනවත් එක්කම මැරෙන්න ඇති. එහෙම නැත්නම් වැටිලා පැය ගානකින් හෝ දවසකින් දෙකකින් මැරෙන්න ඇති. පැත්තෙන් හාරගෙන ගිය එකට ලොකු කාලයක් ගත උනා. මේ වගේ රෙස්කිව් මිශන් පුරුදු වෙන්න කරනව මිසක්. දෙයක් වෙන්න කලින් කරලා පුරුද්දක් ඒ මිනිස්සුන්ටත් නෑනේ. දැන් ඉතින් උන දේ උනා. අනාගතයෙ කවද හරි දවසක ලෝකේ කොහේ හරි තැනක ලිඳකට ළමයි මෙහේම වැටේවී. එතකොටවත් කාලය කියන සාධකයට ප්‍රධාන තැනක් දෙන්න මිනිස්සුන්ට මොළේ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමු.
    ඔය වැටුන පලවෙනි වතාව නෙමෙයිනෙ.

    එතකොට ඊයේ එකෙක් දැම්මේ ළමය බේරගත්ත කියල
    ෆේක් නිව්ස්
    ------ Post added on Feb 6, 2022 at 10:10 AM
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    comment on youtube:
    As a Moroccan, and a person who was also there in the scene watching carefully everything! I tell you that I may explain to you things you may not have seen or may not have experienced! First of all it's a deep long hole well, and is not digged straight, secondly the hole was kind wide in the top that can fit a normal adult size but very tight the more it goes deep! As a child Rayan was easy to slide down because of his little body, but for an adult person, they can go down but once the hole tighten they can't fit no more, that's why many people tried to go down but couldn't make it, there was a guy who even questioned his ability and wanted a second chance, and he protested for the second chance, but the guy fainted down in the middle of the road, they even talked to him in talkeywalky but once they didn't get any responde, they knew something wrong with him, I was there and I saw them helping him with oxygen to gain his consciousness back! Many teenagers wanted to volunteer but the authorities refused, putting in mind that they have no experience, and they may also faint and get scared, or they may faint while holding Rayan if they ever make it! Not to speak about the soil, it's veeeery fragile, that's why they didn't make more attempts because the hole may fall apart on him, the soil is kinda like sand when it's dry, and you literally can make shapes with it when it's wet! The soil was dangerous too! That's why it took so long for them, because they were digging carefully so not to make any risky moves! They kept pumping oxygen to him, they dropped water and food to him, people believed that he ate, because we never know what's going on in there, did he really drink and eat? What if not? And the answer I think is no, he didn't have the power to reach food, maybe it was away of his reach, maybe it was right next to him but couldn't even have the power to feed himself! A lot of possibilities! Here I made it clear.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය වගේ පොඩි කුහරයයක් ඇතුලෙන් අඩි 100ක් වැටෙනව කියන්නෙම අත් කකුල් හිරිලා, තැලිලා පොඩි වෙලා තමයි වැටෙන්නෙ අනික. ගැබුරු නිසා යට තියෙන්නෙ විස වායුව. ඔක්සිජන් යවන්න ඔතනට කට්ටිය එනකොටම මම හිතන්නේ දවසක්ම යනව. හිතපන් ඔය කන්ඩිසන් එක්ක කිසි කෙනෙක්ට ඔය තරම් කල් ඉන්න බෑ. අනික උන්ගේ අම්මට කිසි ගානක් නැහැ බන්. ලමයි හදනවට හදපු උන්. මෝඩ හැත්ත :no:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මේ වගේ සිද්දි උනා පලවෙනි වාතාව නෙවේ මෙ වගෙ වෙලවට අරහෙන් මෙහෙන් හරලා මෙව ගොඩ දන්න බැහැ වගේ, මොකද ඒ වගේ ක්‍රම වල්ට ගොඩක් වෙලා යනවා අවදනාම් වැඩියි, අලුත් rescue method එකක් ඔනේ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි.

    නම දැකපු ගමන් රචනාවේ පහලම බැලුවා චීනෙ ගැන කියලා තියෙන්නෙ කොතනද බලන්න.
    උබලට ලමයෙක් මැරුනු එක හරි විකුනලා මාකට් කරන්න තියෙනවනම් එච්චරයි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ ළමය මචං ඒ නළ ළිද අැතුලේ දගලන වීඩියෝ ඵකක් දැක්ක පට්ටම දුක හිතුණ බං.මොනව හිතෙන්න අැද්ද ඒ ළමයට.මට ඊයේ නින්ද ගියෙත් නෑ.හරියට මගේම ළමයෙක්ට වුනා වගේ.:(
    මම ඔය හේතුව හින්දම ඔයවගේ දේවල් බලන්නෙම නෑ මොකද එහෙම බැලුවම ඔලුවෙන් ඒ සිද්දිය යන්න සෑහෙන කාලයක් යනවා. ☹️☹️☹️☹️
     
    • Like
    Reactions: NRTG and Rankira