ළමය නැතිවෙච්ච එකට පට්ටම දුකයි. ඒත් මේ වගේ අනාරක්ෂිත තැනක් නිකම්ම මෙතනට පහල වෙන්නේ නැහැනේ. මේ වගේ තැනක් අහල පහල තියනකොට ළමයි ගැන පොඩ්ඩක් අවදානයෙන් ඉන්න තිබුනා වැඩිහිටියන්ට. පව් අර අසරණ දරුවා....


ඒ ළමය මචං ඒ නළ ළිද අැතුලේ දගලන වීඩියෝ ඵකක් දැක්ක පට්ටම දුක හිතුණ බං.මොනව හිතෙන්න අැද්ද ඒ ළමයට.මට ඊයේ නින්ද ගියෙත් නෑ.හරියට මගේම ළමයෙක්ට වුනා වගේ.ළමය නැතිවෙච්ච එකට පට්ටම දුකයි. ඒත් මේ වගේ අනාරක්ෂිත තැනක් නිකම්ම මෙතනට පහල වෙන්නේ නැහැනේ. මේ වගේ තැනක් අහල පහල තියනකොට ළමයි ගැන පොඩ්ඩක් අවදානයෙන් ඉන්න තිබුනා වැඩිහිටියන්ට. පව් අර අසරණ දරුවා....![]()

එක ඇත්ත මචන් මම නම් ඔය video එක වැඩිය බැලුවෙත් නැහැ. මටත් ඔය වගේ එව්වා බලන්න අමාරුයි...ඒ ළමය මචං ඒ නළ ළිද අැතුලේ දගලන වීඩියෝ ඵකක් දැක්ක පට්ටම දුක හිතුණ බං.මොනව හිතෙන්න අැද්ද ඒ ළමයට.මට ඊයේ නින්ද ගියෙත් නෑ.හරියට මගේම ළමයෙක්ට වුනා වගේ.![]()

ඔය වැටුන පලවෙනි වතාව නෙමෙයිනෙ.සමහර විට වැටෙනවත් එක්කම මැරෙන්න ඇති. එහෙම නැත්නම් වැටිලා පැය ගානකින් හෝ දවසකින් දෙකකින් මැරෙන්න ඇති. පැත්තෙන් හාරගෙන ගිය එකට ලොකු කාලයක් ගත උනා. මේ වගේ රෙස්කිව් මිශන් පුරුදු වෙන්න කරනව මිසක්. දෙයක් වෙන්න කලින් කරලා පුරුද්දක් ඒ මිනිස්සුන්ටත් නෑනේ. දැන් ඉතින් උන දේ උනා. අනාගතයෙ කවද හරි දවසක ලෝකේ කොහේ හරි තැනක ලිඳකට ළමයි මෙහේම වැටේවී. එතකොටවත් කාලය කියන සාධකයට ප්‍රධාන තැනක් දෙන්න මිනිස්සුන්ට මොළේ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ෆේක් නිව්ස්එතකොට ඊයේ එකෙක් දැම්මේ ළමය බේරගත්ත කියල


මෙන්න චීනයේ අර කිව්ව තාක්ෂණය පාවිච්චි කරලා දැනට අවුරුදු 5කට කලින් මීටර් 90ක් යටට ඔය වගේම වැටිල හිටපු ළමයෙක් බේරගත්ත හැටි.
මම ඔය හේතුව හින්දම ඔයවගේ දේවල් බලන්නෙම නෑ මොකද එහෙම බැලුවම ඔලුවෙන් ඒ සිද්දිය යන්න සෑහෙන කාලයක් යනවා.ඒ ළමය මචං ඒ නළ ළිද අැතුලේ දගලන වීඩියෝ ඵකක් දැක්ක පට්ටම දුක හිතුණ බං.මොනව හිතෙන්න අැද්ද ඒ ළමයට.මට ඊයේ නින්ද ගියෙත් නෑ.හරියට මගේම ළමයෙක්ට වුනා වගේ.![]()