අර බඩුව ඕඩර් කලා....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    ..
    අඩොහ් මෙහ් අරක ඕඩර් කලා.... දැන් දවස් කිහිපයකට කලින්..... ප්‍රී ශිපින්ග් තමා දැම්මේ AELKXXXXXXXXXXXXXXXXXDEX කියලා තමා ට්‍රැකින්ග් නමබරේ තියෙන්නේ...
    මම අද උදේ සෙලර්ගෙන් ඇහුවා කීයක්ද customer declaration value එක දැම්මේ කියලා.... මේකා කියපි 36$ කියලා.... ඇත්තටම 342$ වගේ උනා...

    https://www.aliexpress.com/item/100...91f29944ddf8456822814602efb&afSmartRedirect=y

    අන්ඩ වැලු කලා කියලා කේස් එකක් වෙයිද.....

    @Hyaenidae
     
    • Like
    Reactions: imscncl

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    ..
    අඩොහ් මෙහ් අරක ඕඩර් කලා.... දැන් දවස් කිහිපයකට කලින්..... ප්‍රී ශිපින්ග් තමා දැම්මේ AELKXXXXXXXXXXXXXXXXXDEX කියලා තමා ට්‍රැකින්ග් නමබරේ තියෙන්නේ...
    මම අද උදේ සෙලර්ගෙන් ඇහුවා කීයක්ද customer declaration value එක දැම්මේ කියලා.... මේකා කියපි 36$ කියලා.... ඇත්තටම 342$ වගේ උනා...

    https://www.aliexpress.com/item/100...91f29944ddf8456822814602efb&afSmartRedirect=y

    අන්ඩ වැලු කලා කියලා කේස් එකක් වෙයිද.....

    @Hyaenidae
    bnew da refurbished da?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    bnew da refurbished da?
    බැන්ඩ් නිව්...

    na ban dan prize eka penne 300$ kiyala.. 342 une kohomada?
    මම ගන්නකොට ඒ ගනන් තිබ්බේ

    aliex.png

    ------ Post added on Nov 28, 2024 at 3:54 PM
     
    • Like
    Reactions: rukshrulz

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    උ ලෝකෙන්ම ෆෝන් 33 යිනේ බන් විකුණලා තියෙන්නේ ?? පිටකොටුවේ ලෑලි කඩ කාරයොත් 100, 200 විකුනනවනේ බන් ?????????:confused:
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    උ ලෝකෙන්ම ෆෝන් 33 යිනේ බන් විකුණලා තියෙන්නේ ?? පිටකොටුවේ ලෑලි කඩ කාරයොත් 100, 200 විකුනනවනේ බන් ?????????:confused:
    ඔව් මචන් එක පාර 100ක් විකුනන්න බැනේ... අරය මෙයා එක දෙක අරගත්තම තමා 100ක් 200 වෙන්නේ... පෝන් එක රිලීස් වෙලත් තාම මාසයක් විතර... හරියටම දවස් 32යි....
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    bump
    ඔව් මචන් එක පාර 100ක් විකුනන්න බැනේ... අරය මෙයා එක දෙක අරගත්තම තමා 100ක් 200 වෙන්නේ... පෝන් එක රිලීස් වෙලත් තාම මාසයක් විතර... හරියටම දවස් 32යි....
    china ROM eka awul ne ban
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    bump

    china ROM eka awul ne ban

    Ai bn global rom gatte natte iwasala
    Anika dan aluth series wala bootloader unlock karanna amaru katawak kiyanawa rom eka flash karanna
    උන් ග්ලෝබල් එක ගහලා එවන්නේ.... මම ආවාම බලල කියන්නම්කෝ පොඩි වීඩියෝ කැල්ලකෞත් දාන්නම්....