අර බන් clay එකක් වගේ එකක් තියෙන්නෙ..
නිකන් plaster of paris වගේ.. ඒත් මේක වෙන එකක්..
AC ගහද්දි එහෙම බිත්තිය හිල් කරල පස්සෙ සීල් කරන්න ගන්න මැටි වගේ අයිටම් එකක්..
ඒකට මොකක්ද කියන්නෙ බන්? හාඩ්වෙයාර් වල තියනවද? ටිකක් ගන්න පුලුවන්ද?