අර බෙහෙත රු 76000ක් ද ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    474443693_28179809788331027_6945889389768433074_n.jpg

    papaverine 60mg injection කීයද මිල

    10 පෙට්ටියක් යුරෝ 35
    එකක් 3.50 යි
    ලංකාවේ මුදලින් රු 1000ක් විතර

    තොග ගානට ගත්තොත් හුඟක් අඩුවෙන් ගන්න පුළුවන්

    සමහරු කියල තිබුන මේකේ මිල රු 76000 කියල

    මේක දෙන්නේ ප්‍රධාන වශයෙන් ලිංගික අප්‍රනිකත්වයට බව අන්තර්ජාලයේ ඖෂධ සම්බන්ධ හැම වෙබ් අඩවියකම සඳහන් වෙනව
    මේ ඖෂධය පිළිකා රෝගීන්ට දෙනවද කියල සොයා බැලුවම කෘතීම බුද්ධිය (AI) දෙන පිළිතුර වෙන්නේ
    වර්තමානයේ සාමාන්‍යයෙන් භාවිත කරන ඖෂධ්දයක් නොවන බවයි නමුත් පිළිකා සඳහා මේ ඖෂධය සුදුසුදැයි අධ්‍යයනය කරමින් පවතින බවයි

    ඉංගිරිසියෙන් මෙසේ සඳහන් කර ඇත

    While not currently a standard treatment for cancer, papaverine is being studied as a potential anticancer drug due to research showing it may have antitumor properties, particularly in its ability to make cancer cells more sensitive to radiation therapy by inhibiting their ability to repair damage; essentially acting as a radiosensitizer in cancer treatment.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය බෙහෙත ලෙඩ කීපයකට දෙනවා. ඒත් අපි හිතමු ඕක දෙන්නෙ ලිංගික අප්‍රාණිකත්වයට කියල.

    එහෙම නම් රුපියල් 300 බෙහෙත 76000ට විකුණන එක ඕකේ ද?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මේ බේත කීයද හරියටම දන්නෙ නෑ. මෙහෙම හිතමු. දැන් ආනයනය කරන කොට බදු, ප්‍රවාහන ගාස්තු, රක්ෂණ, ගබඩා කුලී ගෙවන්න වෙනවා. ඒ හැම එකටම වඩා මම දන්න විදිහට සමහර බේත් ජාති ගෙන්වන්නේ ගුවන් ප්‍රවාහනයෙන්. එතකොට ප්‍රවාහන වියදම වැඩියි. ඊටත් වඩා රජයේ ආයතන බඩු ගන්නේ ණයට. එතකොට සල්ලි ලැබෙන්නේ පහු වෙලා. ඒ නිසා cash price එකට ලැබෙන්නෙනැති වෙන්න පුළුවන්. අනික මෙතන ප්‍රශ්නේ මම දන්න විදිහට මේවා ගන්නේ tender දාලානේ. එතකොට 300 ගාණකට දාන්න පුළුවන් bidder මේවට tender දාන්නේ නැද්ද?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896

    https://www.lankadeepa.lk/latest_ne...nyTqrhibkdRVrx_sgA_aem_47G--9CdJo5zhKvCUDz0nQ

    මේ ලින්ක් එකේ තියෙන නිව්ස් එකේ සදහන් විදිහට ඔයාගෙ ප්‍රශ්නයට උත්තරේ ඒකෙ පලවෙනි paragraph එකේ තියෙනව.
     
    Last edited:

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    කව්ද දැන් ‌බෙහෙත ඔක කියලා කිව්ව‌ෙ Reference එකක් නෑනෙ. 76000 කතාව නම් ලංකාදීපෙ තිබුනෙ. Drug එකේ නම එලියට ආවෙ ක‌ොහෙන්ද ?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඔය බෙහෙත ලෙඩ කීපයකට දෙනවා. ඒත් අපි හිතමු ඕක දෙන්නෙ ලිංගික අප්‍රාණිකත්වයට කියල.

    එහෙම නම් රුපියල් 300 බෙහෙත 76000ට විකුණන එක ඕකේ ද?
    Koheda 76000 ta wikunanne ponnayo.mokakda beheta kiyalawath dannawada ponnaya.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    @tharakaf thopita harima waasiyak nata nata warew yakooo....//
    Season 2 Dancing GIF by The Fresh Prince of Bel-Air

    (banimu mithura banimu... NPP ekata banimuuu)
    ඇත්තටම වැරැද්දක් තියෙනවානම් හොයලා එල්ලන්න ඕනා හොරකම් කරන උන්ව.

    අනිත් පැත්තට, ලකුනු දාගන්න, නාන ඒවා වහගන්න පච කෙලිනවානම් උන්වත් එල්ලන්න ඕනා.

    ඔය ජාති දෙකේම උන් කරන්නෙ එකම විනාසේ.

    යට ඉන්න උන් කරන බොරුව නිසා උඩ ඉන්න එකාට කලින්ටත් වඩා හොරකන් කරන්න චාන්ස් එනවා. බොරුනම් බලපන් 2015/2019 උනේ මොකක්ද කියලා. :yes: :yes:
     
    • Like
    Reactions: wqe123 and Asmodeus

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඇත්තටම වැරැද්දක් තියෙනවානම් හොයලා එල්ලන්න ඕනා හොරකම් කරන උන්ව.

    අනිත් පැත්තට, ලකුනු දාගන්න, නාන ඒවා වහගන්න පච කෙලිනවානම් උන්වත් එල්ලන්න ඕනා.

    ඔය ජාති දෙකේම උන් කරන්නෙ එකම විනාසේ.

    යට ඉන්න උන් කරන බොරුව නිසා උඩ ඉන්න එකාට කලින්ටත් වඩා හොරකන් කරන්න චාන්ස් එනවා. බොරුනම් බලපන් 2015/2019 උනේ මොකක්ද කියලා. :yes: :yes:
    :yes: :yes:👆
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම හිතන්නේ රනිල් ගත්තේ ඇමරිකන් බෙහෙත්.
    අන්‍රරයියා ගන්නේ ඉන්දියන් බෙහෙත්.

    තමන් කැමැති කෙනෙක්ගෙ ටෙන්ඩරයක් තෝරගන්න ආණ්ඩුවට අයිතිය තියනවා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    https://www.lankadeepa.lk/latest_ne...nyTqrhibkdRVrx_sgA_aem_47G--9CdJo5zhKvCUDz0nQ

    මේ ලින්ක් එකේ තියෙන නිව්ස් එකේ සදහන් විදිහට ඔයාගෙ ප්‍රශ්නයට උත්තරේ ඒකෙ පලවෙනි paragraph එකේ තියෙනව.
    බලපං ඔය ආටිකල් එකේ හෙඩින් එකේ තියෙන්නේ පෙත්ත කියලා...

    කන්ටෙන්ට් එකේ තියෙන්නේ එන්නත කියලා

    🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    200ta 300ta tiyana tablet vikunanne 2500 3000ta. dollar case, stock nathi oya wage injection gennana minissuntat genna ganna baruwa apit loku cost ekak direct dollars walin genalla donate karala deela thiyanawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපං ඔය ආටිකල් එකේ හෙඩින් එකේ තියෙන්නේ පෙත්ත කියලා...

    කන්ටෙන්ට් එකේ තියෙන්නේ එන්නත කියලා

    🤦‍♂️🤦‍♂️🤦‍♂️
    වෙන මොකුත්ම ඉගෙනගන්න බැරි අපතයෝ මාධ්‍යවේදීන් වෙලා ටෝක් දෙනවා

    Koheda 76000 ta wikunanne ponnayo.mokakda beheta kiyalawath dannawada ponnaya.

    https://www.spc.lk/pub/Pharmaceutical-2019-April.xlsx
    image.png

    2019 දි ඔය කියන බෙහෙත ගෙන්නලා තියෙන්නෙ 40000ට කිට්ටු මිලකට. 2022-23 කාලේදී ඕක 76000ට ගියා කියල හිතන්න පුළුවන්

    @හෙනයා @G Starlin @gnilukshi @tharakaf
    ------ Post added on Jan 20, 2025 at 12:17 PM