papaverine 60mg injection කීයද මිල
10 පෙට්ටියක් යුරෝ € 35
එකක් € 3.50 යි
ලංකාවේ මුදලින් රු 1000ක් විතර
තොග ගානට ගත්තොත් හුඟක් අඩුවෙන් ගන්න පුළුවන්
සමහරු කියල තිබුන මේකේ මිල රු 76000 කියල
මේක දෙන්නේ ප්‍රධාන වශයෙන් ලිංගික අප්‍රනිකත්වයට බව අන්තර්ජාලයේ ඖෂධ සම්බන්ධ හැම වෙබ් අඩවියකම සඳහන් වෙනව
මේ ඖෂධය පිළිකා රෝගීන්ට දෙනවද කියල සොයා බැලුවම කෘතීම බුද්ධිය (AI) දෙන පිළිතුර වෙන්නේ
වර්තමානයේ සාමාන්‍යයෙන් භාවිත කරන ඖෂධ්දයක් නොවන බවයි නමුත් පිළිකා සඳහා මේ ඖෂධය සුදුසුදැයි අධ්‍යයනය කරමින් පවතින බවයි
ඉංගිරිසියෙන් මෙසේ සඳහන් කර ඇත
While not currently a standard treatment for cancer, papaverine is being studied as a potential anticancer drug due to research showing it may have antitumor properties, particularly in its ability to make cancer cells more sensitive to radiation therapy by inhibiting their ability to repair damage; essentially acting as a radiosensitizer in cancer treatment.