අර වාහෙ හදන්ඩ බෑ ඕයි

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අර වාහෙ හදන්ඩ බෑ ඕයි

    08f13f10942f29b18bb712fc0d972665_XL.jpg


    මෙසේ වදාරා ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට හිමිනමක් වන ඇල්ලේ ගුණවංශ හිමියන්ය. එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක මහින්ද හිතවාදී කතුවරයෙකුටය. ඊට පාදක වූ කතාව මෙසේය.
    පසුගිය දිනයක උදෑසනම ඇල්ලේ ගුණවංශ හිමියන් රට-දැය-සමය පිළිබඳව බරපතල සාකච්ඡාවක් සඳහා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 07, විජේරාම නිවස වෙත වැඩම කොට ඇත්තේ උදෙන්ම ගිය තරමට ජනී ජනයා නැති බැවින් තමන්ගේ සාකච්ඡාව සාර්ථකව නිම කිරීමට හිතාගෙනය.

    උදේ හතට පමණ ගුණවංශ හිමියන් එහි යනවිටත් හිටපු ජනාධිපතිවරයාගේ කිට්ටුම හිතවතුන් එහි පැමිණ සිටිනු දක්නට ලැබී ඇත.

    ඔවුන් අතර වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි (මොහු ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය සභාව තුළම අල්ලස් ලබාගෙන මාට්ටු වූ බැවිනි), උපාලි කොඩිකාර (අමාවතුර නව කර්තෘ), ජොන්ස්ටන් ප්‍රනාන්දු නොහොත් අරක්කු ජොනී, චේන් කඩපු රත්තරන් නොහොත් රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දෙවුන්දර විෂ්ණු දේවාලයේ හිටපු බස්නායක නිළමේ ලවා දත් කඩාගත් කුමාරසිරි හෙට්ටිගේ වැනි අය දුටු ඇල්ලේ ගුණවංශ හිමි, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ගෙන් විමසා ඇත්තේ 'මේ මිනිස්සු ඉන්නෙ මේ ගෙදරම ද ?' කියාය.

    'නෑ හාමුදුරුවනේ, මහින්ද මහත්තයා නැගිටින්න කලින් මේ අය සිරිතක් වශයෙන් හැමදාම එනවා. මුන්ට වැඩක් නැති නිසා හිටපු ජනාධිපතිතුමා යන යන හැම තැනම මේ කට්ටියත් එක්කන් යනවා' යනුවෙන් ආරක්ෂක නිළධාරීන් පිළිතුරු දී ඇත.

    තමන් ආ කාරණය මේ පිරිස ඉදිරියේ සාකච්ඡා කිරීමට අකමැති වූ ඇල්ලේ ගුණවංශ හිමියන් තමා ආ බව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලෙස පවසා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත. ඉන්පසු තම පන්සල වෙත වැඩම කර ඇති ගුණවංශ හිමි අදාල ජාතික පුවත්පතේ කතුවරයාට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ 'අර වාහෙ හදන්ඩ බෑ ඕයි......! කොච්චර කිව්වත් අහන්නෑ නෙ. උදේ නැගිටින්නෙත් හොරු සමග නැගිටිමු කියාගෙන. අපි රටේ ජාතික බලවේග සේරම ඒ වාහෙගෙ වටේ පෙළගස්වන්න හදනවා. ඒ වාහෙ කරන්නෙ උදේ ඉඳන් හවස් වෙනකං හොර නඩ පිරිවරාගෙන උසාවි ගානෙයි රිමාන්ඩ් ගානෙයි මගුල් ගෙවල්, මළ ගෙවල් ගානෙයි යන එක. මීඩියාවලට වොයිස් කට් දෙනකොට වටේම ඉන්නෙ හොරු. මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ. රටේ ජාතික බලවේගවලට වඩා මේ වාහෙට මේ හොරු ටික ලොකුයි. කවදාවත්ම ආයෙ ගොඩ ඒමක් නෑ' කියාය.



    http://sinhala.lankanewsweb.net/gossip/item/10973-2017-09-25-09-28-33


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    උදේ ඉදන් බොන එක තමයි කරන්නේ
    දැන් පන්සල්ල් වල මල්වට්ටි වෙන්දෙසිවලට සෙනග ඇද්ද ගන්න ඕන උනහම කෝල් ගන්නවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ පිඩපාතෙ ගිය සල්ලි වලට මොකද උනේ .කව්ද ඒව ගහගත්තෙ :lol::lol::lol::lol:

    මහින්ද එහෙම නෙමේ තෝ මහින්දට එහෙම එක එක ඒව කියනව නෙමේ :angry: හොරා හොරා කියල පන්නගෙන දැන් ගෙදර ගිහිං තමන්ගෙ පාඩුවෙ ඉන්දැද්දි ආයෙත් හොරකං කරනව කියන්න
    එනව :angry:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    උදේ ඉදන් බොන එක තමයි කරන්නේ
    දැන් පන්සල්ල් වල මල්වට්ටි වෙන්දෙසිවලට සෙනග ඇද්ද ගන්න ඕන උනහම කෝල් ගන්නවා

    ඔව් මෛත්‍රී රනිල් පිනට දුන්න ගෙදරට වෙලා නිකන් හම්බවෙන පැන්ෂන් සහ මංත්‍රී වැ‍ටුප අරගෙන ආන්ඩුවෙන් නිකන් දීලා තියෙන කෝකියො හදන කෑම කාලා අඩියක් ගහලා සැපට ඉන්නවා.නමුත් මේ රටේ ජනතාව දුක් විදිනවා.ඕක තමයි සිංහලු දන්න දේශපාලනය