අර වීඩියෝ එකේ ඉන්න කෙල්ල#

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    දොළ පහර

    දොළ පහර

    එදා ඒ තරමටම සුව දුන්
    හරිත වන තුරු මුවන් සිප ආ
    දිව්‍ය විමනෙන් බැස නිමා වෙයි
    යැයි සිතූ මනරම් දොළ පහර...

    නීල මීදුම් පටල බිදගෙන
    හීන ලොව හා මෙලොව අතරින්
    සිහින් හඩකින් ගුගුල ගුගුලා
    කඩින් කඩ පහළට ගියා...

    ඒදා ඒ දොළ පහර අසළදි
    දැනුණු සැපයට හිත වශී වී
    සීත උණුහුම් දියට බැස මං
    ගලා යන අතටම ගියා...

    ඒත් ඒ දොළ පහර රුදු වී
    මටද වළකනු නොහැකි වේගෙන්
    සිහින් මනරම් වෙස් මාරු කර
    මාව මුහුදට බිලි කරා...

    කාටද පුලුවන් මෙකේ තේරුම කියන්න :)
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ane huke nannane, ape ewun ithin mehema deyak dakkama kawi thama liyanna hadanne. yako oya kella notherena wayasaka ekiyak nemei, dana danane eki weradda karanne.(weraddak wenawa ara bandapu ekek wage nam) kella A/L means aniwa 18, 19 wayasa. moko babekwai ban. eki dana danamai video karanneth. eki kemaththenmai athal eka denneth. umbala methana puka iragena un wenuwen kawi liyanawa hariyata nikan ekige weraddak na nodanuwathwai une kiyala. liyapanko ara kattiya beraganna gihin marunu police dial ekata ehema, ewata wahena katawal kohewath yana cheeththa gena eddi niyameta araneawa. typical gon sinhalese.

    මේ පොන්සියා අර චීත්තෙ ලොකු කරන් කවි වගයක් දාලා තිබ්බා :lol::lol: දැන් මම කිව්ව කතාවට රෙද්දෙ රෙවිලා ශේප් එකෙ ත්‍රෙඩ් එක එඩිට් කරලා. මේ වගේ චිත්ත තමා බුකියේ අඩා වැලපෙන්නේ ගෑණු වෙනුවෙන් උන් වැරදි වුනත්. අනුකම්පා ලයිස්තුවට දාන්න ඕනේ :rofl::rofl: දැනුත් ඉතින් ත්‍රෙඩ් එක එඩිට් කරලා ඒ වගේම චීත්ත වැඩක් කරේ රෙද්දෙ රෙවිලා
     
    Last edited:
    • Like
    Reactions: SpartacusSL

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ane huke nannane, ape ewun ithin mehema deyak dakkama kawi thama liyanna hadanne. yako oya kella notherena wayasaka ekiyak nemei, dana danane eki weradda karanne.(weraddak wenawa ara bandapu ekek wage nam) kella A/L means aniwa 18, 19 wayasa. moko babekwai ban. eki dana danamai video karanneth. eki kemaththenmai athal eka denneth. umbala methana puka iragena un wenuwen kawi liyanawa hariyata nikan ekige weraddak na nodanuwathwai une kiyala. liyapanko ara kattiya beraganna gihin marunu police dial ekata ehema, ewata wahena katawal kohewath yana cheeththa gena eddi niyameta araneawa. typical gon sinhalese.

    උයා මේ මොනවා ගැනද කියවන්නේ :lol: :lol: :lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    ගන්ජා ගහලද කුඩු ගහලද ? නයිට් ෆියුරි මෙහෙම එකක් වෙයි කියල කවදාවත් hithuwe na
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබ බීලද බන්.. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,818
    113
    උයා මේ මොනවා ගැනද කියවන්නේ :lol: :lol: :lol:

    ගන්ජා ගහලද කුඩු ගහලද ? නයිට් ෆියුරි මෙහෙම එකක් වෙයි කියල කවදාවත් hithuwe na

    උබ බීලද බන්.. :lol:

    අරූ එඩිට් කරලා බන්. මූ පව්. උබලා මූට බයිට් කරනව.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ගන්ජා ගහලද කුඩු ගහලද ? නයිට් ෆියුරි මෙහෙම එකක් වෙයි කියල කවදාවත් hithuwe na

    උබ බීලද බන්.. :lol:

    මේ පොන්සියා අර චීත්තෙ ලොකු කරන් කවි වගයක් දාලා තිබ්බා දැන් මම කිව්ව කතාවට රෙද්දෙ රෙවිලා ශේප් එකෙ ත්‍රෙඩ් එක එඩිට් කරලා. මේ වගේ චිත්ත තමා බුකියේ අඩා වැලපෙන්නේ ගෑණු වෙනුවෙන් උන් වැරදි වුනත්. අනුකම්පා ලයිස්තුවට දාන්න ඕනේ දැනුත් ඉතින් ත්‍රෙඩ් එක එඩිට් කරලා ඒ වගේම චීත්ත වැඩක් කරේ රෙද්දෙ රෙවිලා