දොළ පහර
දොළ පහර
එදා ඒ තරමටම සුව දුන්
හරිත වන තුරු මුවන් සිප ආ
දිව්‍ය විමනෙන් බැස නිමා වෙයි
යැයි සිතූ මනරම් දොළ පහර...
නීල මීදුම් පටල බිදගෙන
හීන ලොව හා මෙලොව අතරින්
සිහින් හඩකින් ගුගුල ගුගුලා
කඩින් කඩ පහළට ගියා...
ඒදා ඒ දොළ පහර අසළදි
දැනුණු සැපයට හිත වශී වී
සීත උණුහුම් දියට බැස මං
ගලා යන අතටම ගියා...
ඒත් ඒ දොළ පහර රුදු වී
මටද වළකනු නොහැකි වේගෙන්
සිහින් මනරම් වෙස් මාරු කර
මාව මුහුදට බිලි කරා...
කාටද පුලුවන් මෙකේ තේරුම කියන්න
දොළ පහර
එදා ඒ තරමටම සුව දුන්
හරිත වන තුරු මුවන් සිප ආ
දිව්‍ය විමනෙන් බැස නිමා වෙයි
යැයි සිතූ මනරම් දොළ පහර...
නීල මීදුම් පටල බිදගෙන
හීන ලොව හා මෙලොව අතරින්
සිහින් හඩකින් ගුගුල ගුගුලා
කඩින් කඩ පහළට ගියා...
ඒදා ඒ දොළ පහර අසළදි
දැනුණු සැපයට හිත වශී වී
සීත උණුහුම් දියට බැස මං
ගලා යන අතටම ගියා...
ඒත් ඒ දොළ පහර රුදු වී
මටද වළකනු නොහැකි වේගෙන්
සිහින් මනරම් වෙස් මාරු කර
මාව මුහුදට බිලි කරා...
කාටද පුලුවන් මෙකේ තේරුම කියන්න
Last edited:


