passenger guwan yana wala safety features hari widihata diuwnu wela naha. ada api pana athey thiyaagenai guwan yana wala yanna one. koi wele monawa weida kiyala kiyanna baha.
Ubata anuwa flight safety wala monada adu
passenger guwan yana wala safety features hari widihata diuwnu wela naha. ada api pana athey thiyaagenai guwan yana wala yanna one. koi wele monawa weida kiyala kiyanna baha.
මගේ රෙෆ් කපලා මේකටත්

උඩ එකත් 1981 එකක්ද?
TFSමේක ඇත්ත. ප්‍රවාහන මාධ්‍යයන් අතරින් ලෝකේ වැඩිපුරම ආරක්ෂාකාරී ගුවන් ගමන් තමයි. ඒවායේ අනතුරු වෙන්නේ කලාතුරකින්. මේ ගැන ලිපියක් මාත් දැක්කා.
උබ සබ්මැරීන් වලට උනන්දුද? නියම ෆිල්ම් එකක් තියනෙවා. ලෝකේ මේ වෙනකොට සබ්මැරීන් ගැන තියෙන ෆිල්ම්ස් වලින් අංක එක මේක කියලා තමයි කියන්නේ.
![]()
![]()
බලපන්. බයිස්කෝප් එකේ සිංහල සබ්ටයිටල් තියෙනවත් දැක්කා මේකට. Das Boot 1981

මේක ජර්මන් ෆිල්ම් එකක්. Das Boot කියන්නේ ජර්මන් වලින්. ඉංග්ලිෂ් වලින් තමා The Boot කියන්නේ.
උබට එයාර්පොට් එකට ගෙහර ඉදන් යනකොට වාහනේ හැප්පිලා මැරෙන්න තියන චාන්ස් එක වැඩියි, ප්ලේන් එකේ නැගල එහා පැත්තේ රටෙන් බහිනකොට කඩන් වැටිලා මැරෙන්න තියන චාන්ස් එකට වඩා. මාසෙක්ට කී දෙනෙක් ලන්කාවේ මැරෙනවද රැට එයාර්පොට් එන්න ගිහින් එකසිය ගානට එලොලා නින්ද ගිහින්..



ඉංග්ලිෂ් එකත් පරණයිද? ඒක ගහපු අවුරුද්ද මොකක්ද?
Ubata anuwa flight safety wala monada adu

Ething bootuwe palayan ko...![]()
passenger airplanes should have vertical take off
what you see here is not a passenger air plane

yes it's not a passenger air plane and it's just another fail product. UK wala Harrior Jump Jet eka copy karanna gihin nala inne![]()
ජෙසොන් මතක් උන.සෝස් බෝතලේ උලාගෙන කාපිය..
තොපිට සෝස් නැත්තං කන්ඩ බෑ..