අර සබ්මැරීනෙ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    yes it's not a passenger air plane and it's just another fail product. UK wala Harrier Jump Jet eka copy karanna gihin nala inne:rofl:

    කොපි කරන්න නෙමේ ‍බන්. ඕනි වැඩයි ඕන් නැති වැඩයි ඔක්කොම කර ගන්න ගිහින් තමා කෙලව ගෙන ඉන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩි 3000ක් යට කියන්නේ ඉතින් ඉවරයිම තම. 2000 වගේ රුසියන් සබ්මැරීන් එකකුත් ඕවගේම අතුරුදහන් උනේ. :dull::dull::dull:
    තක්ශනේ කොච්චර දියුණුයි කිවත් අනතුරක් උනාම තම තේරෙන්නේ තව කොච්චර ඉස්සරහට යන්න ඕනිද කියල. :oo::oo::oo:
    යුද ගුවන්යානා වලනම් ඉන්ජෙක්ට් සීට් තියෙනවනේ, සබ්මැරීන් එක ගියොත් ගියාම තම. හිතෙනකොටත් ඇග හිරි වැටෙනවා.:baffled::baffled::baffled:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    සබ්මැරීන් වල ඔය වගේ ඉජෙක්ශන් ක්රමයක් තියෙනවා. හැබැයි ඒක ඒ තරන්ම සාර්තක ක්රමයක් නෙමේ. මෙකෙදී වෙන්නෙ නැව බේරගන්නම බෑ කියල දැනුන ගමන් බැලස්ට් ටැංකි හිස් කරලා නැව එකපාර මූද මතුපිටට එක. එතකොට අඩු ගානේ කීප දෙනෙකුට හරි ජීවිත බේරගන්න පුලුවන්.

    images
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22538219 said:
    ඌ දෙමලා නේ හුත්තෝ
    ඉතින් මාත් දෙමල. එන්ගල් උඩය පේර එන්න.. :D
    :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සබ්මැරීන් වල ඔය වගේ ඉජෙක්ශන් ක්රමයක් තියෙනවා. හැබැයි ඒක ඒ තරන්ම සාර්තක ක්රමයක් නෙමේ. මෙකෙදී වෙන්නෙ නැව බේරගන්නම බෑ කියල දැනුන ගමන් බැලස්ට් ටැංකි හිස් කරලා නැව එකපාර මූද මතුපිටට එක. එතකොට අඩු ගානේ කීප දෙනෙකුට හරි ජීවිත බේරගන්න පුලුවන්.

    images
    ඩෙප්ත් එකත් එක්ක කාලේ මදි අනික ක්ශනික ප්‍රෙශර වෙනස්වීම්වලට ඔරොත්තු දෙන්නෙත් නැ. අන්තිම ස්ටෙප් එක තමා ඔක.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹ මට රෙප් දීල තිබුණ
    ඉතිං මාත් උඹට රෙප් දුන්න.
    හැබැයි මගේ නම දාල උඹෙ රෙප් කපලද දන්නෙ නෑ :D
    උබේ ඒවා ඇවිත් තිබුන
     
    Wolf1

    Member
    Nov 26, 2017
    2
    0
    0

    එලියානා සහ තවත් 44 ක් එක්ක අඩි 3000 ක් මුහුදු පතුලේදී ආජන්ටිනා සබ්මැරීනයේ ඉරණම විසඳුනු හැටි හෙළිවෙයි

    ඔක්සිජන් අවසන් වෙලා... විශාල පිපුරුමක්..

    ආජන්ටිනාවේ එකම සබ්මැරීන් නිලධාරිනිය..

    අතුරුදන් ආජන්ටිනා සබ්මැරීනය මුහුදේ අඩි 3000 ක්‌ යට ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක්‌ විසින් සොයාගෙන තිබෙනවා.
    සැන්ජුමන් නමින් හඳුන්වන මෙම සබ්මැරීනයේ නාවිකයන් 44 ක්‌ ගමන් කළ අතර ඔවුන් සමග කාන්තා නැවියෙක්‌ ද සිටි බවයි වාර්තා වන්නේ.
    එලියානා ක්‍රව්සියාන් නමැති ඇය ආජන්ටිනාවේ නාවික හමුදාවේ සිටින එකම සබ්මැරීන් නිලධාරිනියයි.මෙම සබ්මැරීනයෙහි ඇති ඔක්‌සිජන් වායුව අවසන් වන බවට වාර්තා වී තිබුණා.
    ආජන්ටිනා සබ්මැරීනයේ සිටින නැවියන් කණ්‌ඩායම බේරා ගැනීම සඳහා මීටර් 600 ක්‌ ගැඹුරට යා හැකි ඇමරිකානු යාත්‍රාවක් ඉදිරිපත් වී ඇති අතර එම යාත්‍රාවෙන් වරකට නැවියන් 18 ක්‌ බේරා ගත හැකියි.

    එහෙත් සියලුම නැවියන් මේ වන විටත් මරුමුවට පත්වී ඇති බවටයි ආජන්ටිනා නාවික හමුදාව නිවේදනය කර තිබෙන්නේ.
    මෙම සම්බැරීනය තුළ පිපිරීමක්‌ සිදුවී තිබෙනවා. එම පිපිරීමට අදාළ තොරතුරු ආජන්ටිනා නාවික හමුදාව වසන් කළ බවට නැවියන්ගේ ඥතීන් මේ වන විට චෝදනාවක්ද එල්ල කරනවා.
    ආජන්ටිනා සබ්මැරිනයෙන් ලැබුණු අවසන් පණිවුඩයෙන් පසු බරපතළ පිපිරීමක්‌ සිදු වී සියලුම නැවියන් මරුමුවට පත්වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

    පසුගිය නොවැම්බර් 15 දා අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනය පිපිරීමේ සිද්ධිය ආජන්ටිනා රජය ද දැන සිටි බවටද නැවියන්ගේ ඥතීන්ට තොරතුරු වාර්තා වී තිබුණා.
    දවස්‌ ගණනාවක්‌ම රජය මේ පිපිරීම වසන් කර සබ්මැරිනය සොයන බවට මවාපෑමක් කළ බවයි ඥාතින් චෝදනා කරන්නේ.මෙය මුළු නාවික හමුදාවටම සිදුවූ අවමානයක්‌ බවද කෝපයට පත් ඥතීන් පවසනවා.
    මෙම පිපිරීම ඇමරිකාවද දැන සිටියත් ඔවුන්ද කිසිදු තොරතුරු හෙළි කර නැහැ.

    අම්මෝ මම හිටියානම් මරෙන්න්න ඔන්න මෙන්න කියලා එකිවත් දුෂණය කරගෙනම මැරෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    this is how air safety should be :)

    ohoma ekak danna giyoth aircraft weight eka ambaneka wadi wenawa saha athule ida aduwenawa. ethakota geniyanna puluwan passenger ganth adu wenawa. e kiyanne per passenger fuel cost eka ambaneka wadi wenawa. danata stats ekka baluwama flight safety road safety walatath wada wadi. ithin oya wage aircraft ekaka gini ganan ticket aran yanawata wada samanya ada thiywanwa wage aircraft ekaka samanya ganata minissu yanawa. so Billion ganan yata karala useless concept ekakata aircraft ekak hadanna research and development karanna aircraft manufacturers la ekkenekta wath amaruwak na. so this concept is useless and will never be a reality. except for private jets:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    අනෙහ් උකහන් ශාන් ...