thama ne ban Blu-Ray eka enakam waiting....
චූටි කුකූ;19024972 said:මේකෙ සමහර තැන් වල සිංහල වචන කියනව උන්. ගොඩක් නෙමෙයි. සමහර තැන් වල. හැම එකක්ම මතක නෑ. එක තැනක කියනව "රැජින" කියල. තවත් සමහර තැනක කියනව "කෙවින් නැතිවුනා" කියල.පැහැදිලිවම කියනව. හොදට අහගෙන හිටියොත් තව තැන් හොයාගන්න පුලුවන්. මමත් බැලුව එක පාරටම සිංහල ඇහෙනකොට මොකද්ද මේ කියල.ඒත් උච්චාරණය නම් සිංහල කෙනෙක්ගෙ නෙමෙයි.

Ahh