අර Minion ෆිලුම බැලුවද...?

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    චූටි කුකූ;19024972 said:
    මේකෙ සමහර තැන් වල සිංහල වචන කියනව උන්. ගොඩක් නෙමෙයි. සමහර තැන් වල. හැම එකක්ම මතක නෑ. එක තැනක කියනව "රැජින" කියල. තවත් සමහර තැනක කියනව "කෙවින් නැතිවුනා" කියල.පැහැදිලිවම කියනව. හොදට අහගෙන හිටියොත් තව තැන් හොයාගන්න පුලුවන්. මමත් බැලුව එක පාරටම සිංහල ඇහෙනකොට මොකද්ද මේ කියල.:dull::dull: ඒත් උච්චාරණය නම් සිංහල කෙනෙක්ගෙ නෙමෙයි.

    :eek::eek: Ahh
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම බෙනා;19024565 said:

    රෙප් ඕනී == රෙපුලියා ඕලේ

    11018805_895801337108779_8220057388801140003_n-png.png


    :lol::lol: