patta pataa patama patta




ඔව් බං.. මැරි කරලා යන්න පට්ට ප්ලේස් එක..මේකේ පොඩි රවුමක් දාල එන්න මේ ආත්මේ ඉදන්වත් පින් කරන්න ඕන.. එතකොට ලබන ආත්මේ වත් යන්න පුළුවන් වෙයි..
අනිවා අනිවා උඹ හරි මචං.. මුලින් බඳින්න ඕන..Eththatama patta lassanai machn...Honey moon yanna nam maru...!!!![]()
(mulin bendala inna epei)
++++

හැබැයි ඉතින් සල්ලිත් තියෙන්න ඕන.. 
