අලකෙශ්වරගෙන් ආතල් ගන්නන්ගේ සංගමය

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,450
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ඩයල් එක එක්ක සමහරු ගැටෙනව . ඒ වෙනුවට කරන්න තියෙන්නේ ඌව බයිට් කරලා, frnk කරලා විනොදයක්‌ ගන්න එක. එතකොට උගේ ඔල්මොරොන්දන් ගතියත් හොදවෙනවා.

    Concept එක
    අපි හදන්න ඕන උගේ භක්තිවන්තයෝ කණ්ඩායමක් . ඒකට අන්තර්ගත කරනවා දෙකොටසක්.
    👉 Genuine විදියට උට පුදපුජා දක්වන කොටස( Seg 01)
    👉ඒ අස්සේ ඉන්නවා මෝඩ ශ්‍රද්ධාව තියන set එකක්.(Seg 02)

    ක්‍රමවේදය
    Genuine ටික මුට වදිමින් , එක එක දේවල් වලින් පුදල සිරාවට ගරු සත්කාර කරනව. එතකොට අර මෝඩයෝ ටික පටන්ගන්නවා, ඒ දේම extream විදියට wholesale කරන්න.

    ආතල් 01 :
    Seg 01 එවුන් මුට සම්මත මල් වලින් මල්මාලා දැම්මොත්, Seg 02 එවුන් පටන්ගන්නවා, පොල්මල් මාලා දාන්න. තව එවුන්පු වක්මල්, වතුපාලු වැල් උට දාන්න හදනවා . එකම කලබැගැනීයක්‌ එතන! . ඌ දුවනවා බේරෙන්න. අරුන් ටික , අලගක්කෝනාරය පස්සේ දුවනවා තමුන්ගේ පොල්කටු මාලේ උට දාන්න.

    ආතල් 02
    ඔන්න ඌව අභිෂේක කරන්න කියලා පිරිසක් මුව ඉන්දවල කිරිවලින් නාවනවා. (එහෙම කරා ලංකාවේ). අර මෝඩයෝ වගේ ඉන්න උන්ටික කිරිබත් හැලියක්‌ ලිපේ තියලා රත්වෙන්න කලින් මුගේ ඔලුවේ හලනවා. හාලුත් එක්ක ඇග පුරාම. ඒ එක්කම කහ බාල්දියකුත් වත්කරනවා. මු පැනල දුවනවා.



    ඔබේ නිර්මාණශීලි ආතල් ලියා , creativity එක වැඩී කරගන්න. දවසේ හිනා නොවූන උන්ට එකදු හෝ හිනාවක් හදා පිං රැස් කරගන්න
    ඌ ඇත්ත අවලෝකිතේශ්වර නෙවෙයිද? ☝️ 😃
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113

    අවලෝකිතේශ්වරගෙන් ආතල් ගන්නන්ගේ සංගමය :lol::lol::lol:

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Me P*kaya kiyana kisi deyak wishwasa nokara inna tharamata hodai, mathakada e kaale dunna athal
    හැම huttama කරන්නේ අලකේශ්වර promote කරන එක. News generate කරන්න ඕන නිසයි ඌට පැමිණිලි කලේ. මේ වෙනකම් කලේ script එකේ නළුවෝ ඌට වැඳ වැඳ හිටිය එක විතරයි.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    බොරුවට කතාවක් පතුරවනවා මූ ගෑනුන්ගෙ කිබි අත ගෑවම දරු පල ලැබෙනවා කියල. රට වටේම ගෑනු එනවා මූට කියල කිම්බ අත ගාගන්න.
    ethakota ugen athal ekak newei uta athal neh
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    අවලෝකිතේශ්වරට ගරහන්න ගිහින් බුද්ධාගමටත් වදිනවා කියන එක අමතක කරන්න එපා 😄
    ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ.
    QXwNaf.jpg
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,990
    113
    Mother Earth
    ඕනම නාටකයක් ඇයි ලොකේෂන් විදිහට කැලණිය ම තෝරාගන්නේ? බෙල්ලන්විල පන්සල

    ඕනේ නම් ගංගාරාම උනත් ලස්සනයි...
    කැළණි පන්සලේ ඉඳන් මිනියක් මැරුවත් පවු නෑ බන්. ඒකයි.

    උපන් දා සිට කරපු පවු නැත..
    වරක් වැන්දොත් කැළණියේ.. :cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මූව හිරේ වඩම්මලා නම් හරියන්නෙ නැහැ යමාමහ පෙලහරවත් පෑවොත් යකඩ කූරු උණු වෙන්න...
    බණ්ධනාගාරෙත් අලුතෙන් හදන්න වෙයි...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    View attachment 222811

    හත්තිලව්වේ අවලෝකිතේශ්වර නෙවෙයිද...?
    නෑ නෑ, අවලංකේස්වර 😂 😂 😂

    ඕනම නාටකයක් ඇයි ලොකේෂන් විදිහට කැලණිය ම තෝරාගන්නේ? බෙල්ලන්විල පන්සල

    ඕනේ නම් ගංගාරාම උනත් ලස්සනයි...
    අපට විශාල ශබ්ද ඇහෙන නිසා? :unsure:
     
    • Wow
    Reactions: shameera89