මම තනියෙන් බීලා ආතල් ගන්නෙ නෑ.....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදහස් නම් සුපිරියි. ඒත් මේ "ආතල්" කියන වචනේ මේ ආටිකල් එකට ලොකු හානියක් කරල තියෙනව.:angry::angry: "ආතල්" වචනෙත් අප්පිරිය වුනා මේක කියවලා:angry::angry:....... මොකාද දන්නෑ ඉන්ටවිව් එක කරපු හරක. :angry::angry: පුදුමයි ජයලාල් නොකියපු එක. " ඔක්කෝටම ඉස්සෙල්ලා ඔයා ඒලවල් කරල එන්න" කියල.:dull:
    Linda +++
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පට්ට බන්.. ගනේමුල්ලෙ ඉදල කොච්චියෙ යන්නෙ.. මූනට හම්බුනත් හිනාවේගන මයි යන්නෙ ඕන එකෙක් එක්ක.. පට්ට ඩයල් එක

    9Y7qmQ3.png

    mama dawasak kotuwe idala ganemullata enakan miniha issaraha wadi wela awa, ina unata adu gane muna dihawath balanne nethuwa awe, mage vitarak nemei a wate hitapu hemotama ban, moko itin api campus ekedith dial eka dekala nethuwa nemei ne. mama me kiyanne meeta aurudu 5-6 kata kalin siddiyak...