අලයෙක් ගැන තොරතුරක්

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අලයෙක් ගැන තොරතුරක් දැනගන්න තියනවා.
    මගේ නෑයෙක් ඉන්නවා පේරා කැම්පස් ඉගෙනගත්තු.
    පොර සෑහෙන්න බොනවා, හැබැයි කාගෙ හරි ගෙදරක බණක් එහෙම තිබුනොත් ඒකටත් එනවා.
    දවසක් මන් පොරගෙන් ඇහුවා කැම්පස් එකේ දේශපාලණය ගැන, එයා කියනවා එයා අලයෙක්ලු. මට දැනගන්න ඕනේ එයා ජේවීපී කාරයෙක්ද නැද්ද කියලා.
     
    • Haha
    Reactions: AlphaStigma

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    අල කියන්නේ කැම්පස් එකේ වෙනම හිටපු සෙට් එක..මූ ජේ.වී.පේ නෙමේ ඇත්තටම මූ අලයෙක් නම්