marila thiyenne Tourist kenekda![]()
ekek hari marunoth tourism karala hamarai 
ado api hamadama wage tourists la 5k6k danawaekek hari marunoth tourism karala hamarai
![]()

-lankadeepa-අලව්ව දුම්රිය අනතුරෙන් පස්දෙනකු මියගොස් ඇති බව අලව්ව සහ පොල්ගහවෙල පොලිසි කියයි .
තුවාල ලබා රෝහලේ සිටින 23 හැවරිදි තරුණියක් පැවසුවේ තම කුඩා සොහොයුරා ආගිය අතක් නැති බවයි.
මියගිය අය අතර තායිලන්ත ජාතික භික්ෂුන් වහන්සේ නමක් ,දුම්රිය රියදුරු ,රියදුරු සහයක ,සහ දුම්රිය සේවකයෙක් ද ඇති බවයි .