අල්තින් ක්ලාස් පටන් ගත්තා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අල්තින් ක්ලාස් පටන් ගත්තා!

    ඔබේ හැගිම් අපට තේරෙනවා එන්න අපි ඔබව පුහුණු කර ගන්නවා

    * ගෑන් ලමයෙක්ගෙන් කැමත්ත අහන්න බයද? අපේ ලග ඉන්න පුහුණු
    උපදේෂක වරියන් සමග ගෑන් ලමයි සමග කතාව පුරැද් වෙන්න එන්න මහදැනම්ත්තා ඩේටින් ලර්නින් සෙන්ටර් වෙත

    අපගේ රැ 50000 පැකේජයේ ඇතුලත් දේ
    * ගෑනු ලමයෙක් සමග අතින් අල්ලා කැමත්ත ඇසීම ඇස් බලාගෙන බය නැතිව කතා කිරිමට හුරැ කිරීම
    * ගැනු ලමයින්ට තොරෙනෙන්න බොරැ කීම සහ විස්වාසය ඇතිකර ගැනීම ඉගැන්වීම
    * පොස් වීම හා මොඩ් වීම ඇතුළු ඔබගේ ප්‍රතිරෑපය ඔප් නැන්වීම
    * තරැණයන් මුහුනපාන ගැටළු( පාමසියේ කක්කගෙන් ස්ටෝ‍ර්බෙරි රසැති කොන්ඩම් එකක් ඉල්ලීම) වලට හුරැකිරීම තවත් බොහෝදේ ඇතුලත්

    (පලි මේක මගේ අලුත් අදහසක් ලමයිනේ මේවා තරැණ පරපුරේ දැවෙන ගැටළු හරිය නිකන් මේකේ පෝස්ට් කලේ පීඑම් දාන්න එපා හරිය මේක බලලා වත් එකෙක් මෙහෙම එකක් පටන් ගත්තනම් නාකි අපිත් එනවා හරිය)
     
    • Like
    Reactions: Sanjeewamilan

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    පිස්සුද හුත්තො ඕවට එන්න. 3500ක් දීලා බඩුවක් ගහනවානේ යකෝ