අපෙත් වැඩකරන ඩයල් එකක් ඉන්නවා බුදු බනෙන් ටෝක්ස් දෙන්නෙ, ඒ උනාට පොරගේ වැඩේම අනිත් උන්ව කපන එකයි, කේලම් ඕපදූප කියෝන එකයි. මේ ලඟදි පොර යුරෝප් ක්‍රමේට වෑන් එක එලවන්න ගිහින් බයික් එකක් වද්දල අල්පේච්ච වෙන ගිහින් තව ටිකෙන් කූඩුවෙත් ලගින්න වෙනවා මම නැත්තම්.

ප්‍රාඩෝ එකෙන් නෙමේ බන් ජෙට් එකෙන් බැහැල හරි ඇවිත් කියන්නෙ ඇත්ත නම් පිලිගනින්...නැත්තන් අහක දාපන්....දගලන්ඩ දෙයක් නැ..
like samanthabadra?
over
කවුරු උනත් කියන්නෙ ඇත්තනම පිලි ගත්තට කමක් නැ..මුගලන් මහ රහතන් වහන්සේත් හත් අවුරුදු සාමනේර නමකගෙ ඔවදනක් පිලිගත්තලු...
මටත් අද උදේ ඉදන් එපා වෙලා හිටියේ.
කාර් වලින් බැහැලා ඇවිත් කියවන්නේ සියලු දේ අතාරින්න කියලා .
හමුරුවනේ ඔයා දන්නේ නෑ නේ. සියලු දේ අතෑරියා නම් ඔයාට දානෙත් නැති වෙනවා.
ඔය පණ්ඩිත දහම් ටෝල්ක් නිසා තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ.
දියුණු වෙන්න යද්දී මිනිස්සුන්ගේ ඔලුවට දාන්නේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. ඉතින් කොහෙද ?
තව තමයි අවුරුද්දකට තියෙන නිවාඩු දවස්. පොයවල්ම 13ක් නිවාඩු මාසෙකට. ඉතින් බන් ලංකාව කොහෙද හැදෙන්නේ.
අනික දේශපාලනේ. ඒක වෙනම අතල් එකක් බන්.
ඕනවට වැඩි ආගම සහ දේශපාලනේ තමයි ලංකාව කන්නේ

ඉතිං ප්‍රාඩෝ එකෙං බැස්ස නිසා පිලිගන්න එපාද ?අනේ
![]()
උට ප්‍රාඩෝ එකක් අරං ෆන් ලයිෆ් එකක් ගෙවන්ට පුළුවන් නං මොන හුට්ටකටද අල්පෙච්චත්වෙයි අනිත්‍ය භාවයයි පිනයි පවයි පකවල් ගැන බණ කියන්නේ ?
අපිත් එහෙම ඉන්න ඕනා ආගම් වල කියන ලබ්බවල් පිලි නොගෙන
උට ප්‍රාඩෝ එකක් අරං ෆන් ලයිෆ් එකක් ගෙවන්ට පුළුවන් නං මොන හුට්ටකටද අල්පෙච්චත්වෙයි අනිත්‍ය භාවයයි පිනයි පවයි පකවල් ගැන බණ කියන්නේ ?
අපිත් එහෙම ඉන්න ඕනා ආගම් වල කියන ලබ්බවල් පිලි නොගෙන

උඹට කවද හරි තේරෙයි ද්‍රවය ගොඩ ගැහීමෙන් සතුට ලැබෙන්නෑ කියල
ප්‍රාඩෝ වලිං බහින හාමුදුරුවන්ටත් හිතන්න නිදහසක් ලැබුනොත් කවද හරි තේරුම් ගනියි
මේ තියෙන ආර්ථික ක්‍රමෙන් අපි හැමෝවම brain wash කල්ල අපිට කියා දීල තියෙන්නෙ තව මදි මේක ගත්තාම තමා සතුට ලැබෙන්නෙ කියල
ඒක ගත්තාම නෑ තව තියෙනව ඒක ගත්තාම තමා සතුට
මේ ලෝකෙ තියෙන සියල්ල ලැබුනත් තියෙන දේවල් වලිං 1 දෙයක් අතෑරියාම දැනෙන තරම් සැහැල්ලුවක් දැනෙන්නෑ බං
රැල්ලට යන්නැතුව පොඩ්ඩක් කල්පනා කරල බලපං
අපේ කල්පනා කිරීමේ ශක්තියත් මේ සමාජ රටාවෙන් නැති කරගෙන යන්නෙ
ඒ හින්ද පරක්කු වෙන්න එපා![]()
ද්‍රවය ගොඩ ගැහීමක් කරන්නේ නෑ
එකතු කරා වියදං කරා
හිතන්න නිදහසක් නෑ ඒ උනාට බණ කියන්න වෙලාව තියෙනවා
බණ කියලත් ගොඩක් හාමුදුරුවරු කරන්නෙ ගොඩගහන එක තමා හැමෝම රැල්ලට අහුවෙලා ඔහේ යනව 
එකතු කල්ල වියදං කල්ල ගන්න දේවල් ගැන බං කිව්වෙ හොඳට කල්පනා කල්ල බලපං වියදම් කල්ල කරන්නෙ සතුට ලැබෙයි කියල තව තව දේවල් ගොඩගහගන්න එක නෙමේද කියලබණ කියලත් ගොඩක් හාමුදුරුවරු කරන්නෙ ගොඩගහන එක තමා හැමෝම රැල්ලට අහුවෙලා ඔහේ යනව
![]()