අල්පේච්චතාවය

inspiron

Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    28279372_416580742098587_9195907949642332432_n.jpg
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපෙත් වැඩකරන ඩයල් එකක් ඉන්නවා බුදු බනෙන් ටෝක්ස් දෙන්නෙ, ඒ උනාට පොරගේ වැඩේම අනිත් උන්ව කපන එකයි, කේලම් ඕපදූප කියෝන එකයි. මේ ලඟදි පොර යුරෝප් ක්‍රමේට වෑන් එක එලවන්න ගිහින් බයික් එකක් වද්දල අල්පේච්ච වෙන ගිහින් තව ටිකෙන් කූඩුවෙත් ලගින්න වෙනවා මම නැත්තම්.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    අපෙත් වැඩකරන ඩයල් එකක් ඉන්නවා බුදු බනෙන් ටෝක්ස් දෙන්නෙ, ඒ උනාට පොරගේ වැඩේම අනිත් උන්ව කපන එකයි, කේලම් ඕපදූප කියෝන එකයි. මේ ලඟදි පොර යුරෝප් ක්‍රමේට වෑන් එක එලවන්න ගිහින් බයික් එකක් වද්දල අල්පේච්ච වෙන ගිහින් තව ටිකෙන් කූඩුවෙත් ලගින්න වෙනවා මම නැත්තම්.

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රාඩෝ එකෙන් නෙමේ බන් ජෙට් එකෙන් බැහැල හරි ඇවිත් කියන්නෙ ඇත්ත නම් පිලිගනින්...නැත්තන් අහක දාපන්....දගලන්ඩ දෙයක් නැ..
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    ප්‍රාඩෝ එකෙන් නෙමේ බන් ජෙට් එකෙන් බැහැල හරි ඇවිත් කියන්නෙ ඇත්ත නම් පිලිගනින්...නැත්තන් අහක දාපන්....දගලන්ඩ දෙයක් නැ..

    like samanthabadra?

    over
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    like samanthabadra?

    over

    කවුරු උනත් කියන්නෙ ඇත්තනම පිලි ගත්තට කමක් නැ..මුගලන් මහ රහතන් වහන්සේත් හත් අවුරුදු සාමනේර නමකගෙ ඔවදනක් පිලිගත්තලු...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    කවුරු උනත් කියන්නෙ ඇත්තනම පිලි ගත්තට කමක් නැ..මුගලන් මහ රහතන් වහන්සේත් හත් අවුරුදු සාමනේර නමකගෙ ඔවදනක් පිලිගත්තලු...

    මේ වගේ වැදගත් දහම් කරුණු වලින් අපිව දැනුවත් කරනවට බොහොම ඉස්තුති ප්රෙන්

    over
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මටත් අද උදේ ඉදන් එපා වෙලා හිටියේ.
    කාර් වලින් බැහැලා ඇවිත් කියවන්නේ සියලු දේ අතාරින්න කියලා .

    හමුරුවනේ ඔයා දන්නේ නෑ නේ. සියලු දේ අතෑරියා නම් ඔයාට දානෙත් නැති වෙනවා.

    ඔය පණ්ඩිත දහම් ටෝල්ක් නිසා තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ.
    දියුණු වෙන්න යද්දී මිනිස්සුන්ගේ ඔලුවට දාන්නේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. ඉතින් කොහෙද ?

    තව තමයි අවුරුද්දකට තියෙන නිවාඩු දවස්. පොයවල්ම 13ක් නිවාඩු මාසෙකට. ඉතින් බන් ලංකාව කොහෙද හැදෙන්නේ.

    අනික දේශපාලනේ. ඒක වෙනම අතල් එකක් බන්.

    ඕනවට වැඩි ආගම සහ දේශපාලනේ තමයි ලංකාව කන්නේ
     
    ගෙදරට වෙලා එක්ක එක දවසක් හරි වැඩ වලින් නිදහස් වෙලා ඉන්ඩ තියෙනවනම් කොච්චර දෙයක්ද බන්...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මටත් අද උදේ ඉදන් එපා වෙලා හිටියේ.
    කාර් වලින් බැහැලා ඇවිත් කියවන්නේ සියලු දේ අතාරින්න කියලා .

    හමුරුවනේ ඔයා දන්නේ නෑ නේ. සියලු දේ අතෑරියා නම් ඔයාට දානෙත් නැති වෙනවා.

    ඔය පණ්ඩිත දහම් ටෝල්ක් නිසා තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ.
    දියුණු වෙන්න යද්දී මිනිස්සුන්ගේ ඔලුවට දාන්නේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. ඉතින් කොහෙද ?

    තව තමයි අවුරුද්දකට තියෙන නිවාඩු දවස්. පොයවල්ම 13ක් නිවාඩු මාසෙකට. ඉතින් බන් ලංකාව කොහෙද හැදෙන්නේ.

    අනික දේශපාලනේ. ඒක වෙනම අතල් එකක් බන්.

    ඕනවට වැඩි ආගම සහ දේශපාලනේ තමයි ලංකාව කන්නේ

    Danna deyak nathuwa ara ekama manthare kiyawanawa. Lankawe niwadu dawas okkoma ekathuwata wada samahara diyunu ratawala niwadu thiyanawa.

    Anik eka thamai ape un kiyana bana ahanawada kiyana eka. Ubala ithin kanna ona welawata kabaragita talagoya karaganna wage niwadu wedi ekatath aagamata baninawa rata diyunu nathi ekatath aagamata baninawa.
    Sudda dala giya ratawal walin ada mehemawath thiyenne lankawa witharai eka ehema uneth aagama nisama thamai. Research before talk
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ප්‍රාඩෝ එකෙං බැස්ස නිසා පිලිගන්න එපාද ? :sorry: අනේ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සිරාවට බණ කියන පොරක් ආවේ SUV එකක. දායකයෝ අරං දෙන්න ඇත්තේ අපි ගරු කරන්නේ සිව්රට ස්වාමින්වහන්සේට ඇඟිල්ල දික් කොරන්ට සිංහලුන්ට අයිතියක් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඉතිං ප්‍රාඩෝ එකෙං බැස්ස නිසා පිලිගන්න එපාද ? :sorry: අනේ :(

    උට ප්‍රාඩෝ එකක් අරං ෆන් ලයිෆ් එකක් ගෙවන්ට පුළුවන් නං මොන හුට්ටකටද අල්පෙච්චත්වෙයි අනිත්‍ය භාවයයි පිනයි පවයි පකවල් ගැන බණ කියන්නේ ?

    අපිත් එහෙම ඉන්න ඕනා ආගම් වල කියන ලබ්බවල් පිලි නොගෙන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උට ප්‍රාඩෝ එකක් අරං ෆන් ලයිෆ් එකක් ගෙවන්ට පුළුවන් නං මොන හුට්ටකටද අල්පෙච්චත්වෙයි අනිත්‍ය භාවයයි පිනයි පවයි පකවල් ගැන බණ කියන්නේ ?

    අපිත් එහෙම ඉන්න ඕනා ආගම් වල කියන ලබ්බවල් පිලි නොගෙන

    මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා බන්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උට ප්‍රාඩෝ එකක් අරං ෆන් ලයිෆ් එකක් ගෙවන්ට පුළුවන් නං මොන හුට්ටකටද අල්පෙච්චත්වෙයි අනිත්‍ය භාවයයි පිනයි පවයි පකවල් ගැන බණ කියන්නේ ?

    අපිත් එහෙම ඉන්න ඕනා ආගම් වල කියන ලබ්බවල් පිලි නොගෙන

    උඹට කවද හරි තේරෙයි ද්‍රවය ගොඩ ගැහීමෙන් සතුට ලැබෙන්නෑ කියල :yes:
    ප්‍රාඩෝ වලිං බහින හාමුදුරුවන්ටත් හිතන්න නිදහසක් ලැබුනොත් කවද හරි තේරුම් ගනියි :yes:
    මේ තියෙන ආර්ථික ක්‍රමෙන් අපි හැමෝවම brain wash කල්ල අපිට කියා දීල තියෙන්නෙ තව මදි මේක ගත්තාම තමා සතුට ලැබෙන්නෙ කියල :(
    ඒක ගත්තාම නෑ තව තියෙනව ඒක ගත්තාම තමා සතුට :(
    මේ ලෝකෙ තියෙන සියල්ල ලැබුනත් තියෙන දේවල් වලිං 1 දෙයක් අතෑරියාම දැනෙන තරම් සැහැල්ලුවක් දැනෙන්නෑ බං :no:
    රැල්ලට යන්නැතුව පොඩ්ඩක් කල්පනා කරල බලපං :(
    අපේ කල්පනා කිරීමේ ශක්තියත් මේ සමාජ රටාවෙන් නැති කරගෙන යන්නෙ :(
    ඒ හින්ද පරක්කු වෙන්න එපා :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    උඹට කවද හරි තේරෙයි ද්‍රවය ගොඩ ගැහීමෙන් සතුට ලැබෙන්නෑ කියල :yes:
    ප්‍රාඩෝ වලිං බහින හාමුදුරුවන්ටත් හිතන්න නිදහසක් ලැබුනොත් කවද හරි තේරුම් ගනියි :yes:
    මේ තියෙන ආර්ථික ක්‍රමෙන් අපි හැමෝවම brain wash කල්ල අපිට කියා දීල තියෙන්නෙ තව මදි මේක ගත්තාම තමා සතුට ලැබෙන්නෙ කියල :(
    ඒක ගත්තාම නෑ තව තියෙනව ඒක ගත්තාම තමා සතුට :(
    මේ ලෝකෙ තියෙන සියල්ල ලැබුනත් තියෙන දේවල් වලිං 1 දෙයක් අතෑරියාම දැනෙන තරම් සැහැල්ලුවක් දැනෙන්නෑ බං :no:
    රැල්ලට යන්නැතුව පොඩ්ඩක් කල්පනා කරල බලපං :(
    අපේ කල්පනා කිරීමේ ශක්තියත් මේ සමාජ රටාවෙන් නැති කරගෙන යන්නෙ :(
    ඒ හින්ද පරක්කු වෙන්න එපා :no:

    ද්‍රවය ගොඩ ගැහීමක් කරන්නේ නෑ
    එකතු කරා වියදං කරා
    හිතන්න නිදහසක් නෑ ඒ උනාට බණ කියන්න වෙලාව තියෙනවා
    රැල්ලට මම යන්නේ නෑ
    දැන් රැල්ල බණ අසා අල්පේච්ච වීම නං
    මම ඒකෙ අනිත් පැත්ත
    හැමෝම කරන්නේ හරි දේ නං
    වැරදි දේ කරන්නත් කව්රු හරි ඉන්න ඕනා
    නැතිනං මේ ලෝකේ සමබර වෙන්නේ නෑ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ද්‍රවය ගොඩ ගැහීමක් කරන්නේ නෑ
    එකතු කරා වියදං කරා
    හිතන්න නිදහසක් නෑ ඒ උනාට බණ කියන්න වෙලාව තියෙනවා

    එකතු කල්ල වියදං කල්ල ගන්න දේවල් ගැන බං කිව්වෙ හොඳට කල්පනා කල්ල බලපං වියදම් කල්ල කරන්නෙ සතුට ලැබෙයි කියල තව තව දේවල් ගොඩගහගන්න එක නෙමේද කියල :( බණ කියලත් ගොඩක් හාමුදුරුවරු කරන්නෙ ගොඩගහන එක තමා හැමෝම රැල්ලට අහුවෙලා ඔහේ යනව :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    එකතු කල්ල වියදං කල්ල ගන්න දේවල් ගැන බං කිව්වෙ හොඳට කල්පනා කල්ල බලපං වියදම් කල්ල කරන්නෙ සතුට ලැබෙයි කියල තව තව දේවල් ගොඩගහගන්න එක නෙමේද කියල :( බණ කියලත් ගොඩක් හාමුදුරුවරු කරන්නෙ ගොඩගහන එක තමා හැමෝම රැල්ලට අහුවෙලා ඔහේ යනව :(

    ඉතිං ඒකෙ අනිත් පැත්ත කරමු
    බණ අහන්නේ නෑ ලොවෙත් මම
    ගොඩ ගහනවා කියන්නේ අනවශ්‍ය විදිහට නෙවි
    සෝබනේට අල්පෙඡ්චා වෙන්නත් එලොව ගැන හිතන එකත් බොරු වැඩක්