අල්පේච්චතාවය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ එකකනිපාතයේ අජ්ඣත්තිකවග්ගයේ විසි එක්වන සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp12/76 ]:

මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව සද්ධර්මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස පවත්නේ ය.

විසි දෙවන සූත්‍රය:

මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ද, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතාව සද්ධර්මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.


Skylark
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    LOL,

    Prado Eka Nadatthu Karanne Hamuduruwoda?

    Pin Wanthayonta Nikamma Sapa Sampath Labenawa.

    Mokada E Prado, Sinhalu Wage Leasing/Loan Dala Loketa Penda Gatta Ewda?
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් අද උදේ ඉදන් එපා වෙලා හිටියේ.
    කාර් වලින් බැහැලා ඇවිත් කියවන්නේ සියලු දේ අතාරින්න කියලා .

    හමුරුවනේ ඔයා දන්නේ නෑ නේ. සියලු දේ අතෑරියා නම් ඔයාට දානෙත් නැති වෙනවා.

    ඔය පණ්ඩිත දහම් ටෝල්ක් නිසා තමයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ.
    දියුණු වෙන්න යද්දී මිනිස්සුන්ගේ ඔලුවට දාන්නේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. ඉතින් කොහෙද ?

    තව තමයි අවුරුද්දකට තියෙන නිවාඩු දවස්. පොයවල්ම 13ක් නිවාඩු මාසෙකට. ඉතින් බන් ලංකාව කොහෙද හැදෙන්නේ.

    අනික දේශපාලනේ. ඒක වෙනම අතල් එකක් බන්.

    ඕනවට වැඩි ආගම සහ දේශපාලනේ තමයි ලංකාව කන්නේ

    දියුනුව කියන්නේ ඉලක්කම්වලින් පෙන්වන දියුණුව නෙවෙයි. මිනිස්සුන්ගෙජිවන හත්ත්වය හා සහුටින් ජීවත්වෙනවාද කියන එක තමයි දියුනුව කියන්නේ නැතුව සල්ලි තියෙන එත් රොබොලා වගෙ හැමදාම වැඩ කරන මිනිස්සු ඉන්නැක නෙවෙයි. අපේ රටේ ප්‍රවාහනයේ දියුණු තත්ත්වය නිසා කොහොමමහ් මිනිස්සුන්ට වැඩ කරන දවස්වල පවුලේ අයත් එක්ක එකට ඉන්න හියෙන කොලිටි අයිම් එක අඩුයි.නිවාඩු දවස් හියෙනනිසා තමයි පවුලේ අයත් එක්ක කතාකරන්න අරි හම්බවෙන්නේ.කරන්න ඕනේ නිවාඩු අඩු කරන එක නෙවෙයිකාර්‍යක්ෂමතාව වැඩිකරන එක.


    උඹට කවද හරි තේරෙයි ද්‍රවය ගොඩ ගැහීමෙන් සතුට ලැබෙන්නෑ කියල :yes:
    ප්‍රාඩෝ වලිං බහින හාමුදුරුවන්ටත් හිතන්න නිදහසක් ලැබුනොත් කවද හරි තේරුම් ගනියි :yes:
    මේ තියෙන ආර්ථික ක්‍රමෙන් අපි හැමෝවම brain wash කල්ල අපිට කියා දීල තියෙන්නෙ තව මදි මේක ගත්තාම තමා සතුට ලැබෙන්නෙ කියල :(
    ඒක ගත්තාම නෑ තව තියෙනව ඒක ගත්තාම තමා සතුට :(
    මේ ලෝකෙ තියෙන සියල්ල ලැබුනත් තියෙන දේවල් වලිං 1 දෙයක් අතෑරියාම දැනෙන තරම් සැහැල්ලුවක් දැනෙන්නෑ බං :no:
    රැල්ලට යන්නැතුව පොඩ්ඩක් කල්පනා කරල බලපං :(
    අපේ කල්පනා කිරීමේ ශක්තියත් මේ සමාජ රටාවෙන් නැති කරගෙන යන්නෙ :(
    ඒ හින්ද පරක්කු වෙන්න එපා :no:

    :yes::yes::yes:
    ඇත්ත. එත් ඕක තේරුම් ගත්තා ඔයවිදියට ක්‍රියාහ්මක වෙන්න හරි අමාරුයි මචන් .:(