අල්ලගෙන ඉන්නව හැබැයි යවන් නෑ...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කාලෙන් කාලෙට ඔහොම එක එක රටවල සුද්දෝ වැඩි වෙනවා.. මම නම් හිතන්නේ මුන්ගේ වැඩිවීම එහෙ යුද්දේ නිසා කියල.
     
    • Like
    Reactions: lilman and san**

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    awata kamak na business karanna yana ekai aula
    ඒක ඇත්ත.. ඔය ලංකවට ඇවිල්ල බිස්නස් කරන එක පටන් ගත්තේ රුසියන් කාරයොයි,යුක්රේන් උනුයි. දැන් හැම එකාම වගේ පුරුදු වෙලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    awata kamak na business karanna yana ekai aula
    රටට පාඩුයි තමයි ඒත් මම නම් කියන්නෙ පොඩි පොඩි බිස්නස් කරත් අවුලක් නෑ. මොකද ඔය පැති වල මිනිස්සුන්ට බිස්නස් කරන්න තේරෙන්නෙ නෑ. සුදු හමක් දැක්කොත් හූරගෙන කන්නමයි බලන්නෙ. එතකොට වත් ඒකාධිකාරිය නැති වෙලා සින්හළුන්ගෙ ගනන් බහීවි.