ඕනෙ නම් පියවර ගන්න පුලුවන්.හැබැයි ගන්නෙ නෑ :lol:
lilman Well-known member May 10, 2009 41,038 54,677 113 Colombo Aug 6, 2025 #1 ඕනෙ නම් පියවර ගන්න පුලුවන්.හැබැයි ගන්නෙ නෑ Reactions: Kalegana
PoweruseR Well-known member Oct 12, 2011 10,950 8,723 113 In Your Heart Aug 6, 2025 #2 Dakke na wage inna oni - Malimawa Reactions: Kalegana and lilman
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Aug 6, 2025 #3 කාලෙන් කාලෙට ඔහොම එක එක රටවල සුද්දෝ වැඩි වෙනවා.. මම නම් හිතන්නේ මුන්ගේ වැඩිවීම එහෙ යුද්දේ නිසා කියල. Reactions: lilman and san**
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Aug 6, 2025 #4 Kalegana said: කාලෙන් කාලෙට ඔහොම එක එක රටවල සුද්දෝ වැඩි වෙනවා.. මම නම් හිතන්නේ මුන්ගේ වැඩිවීම එහෙ යුද්දේ නිසා කියල. Click to expand... awata kamak na business karanna yana ekai aula Reactions: thisNameIsForElakiri and Kalegana
Kalegana said: කාලෙන් කාලෙට ඔහොම එක එක රටවල සුද්දෝ වැඩි වෙනවා.. මම නම් හිතන්නේ මුන්ගේ වැඩිවීම එහෙ යුද්දේ නිසා කියල. Click to expand... awata kamak na business karanna yana ekai aula
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Aug 6, 2025 #5 luk3r said: awata kamak na business karanna yana ekai aula Click to expand... ඒක ඇත්ත.. ඔය ලංකවට ඇවිල්ල බිස්නස් කරන එක පටන් ගත්තේ රුසියන් කාරයොයි,යුක්රේන් උනුයි. දැන් හැම එකාම වගේ පුරුදු වෙලා.
luk3r said: awata kamak na business karanna yana ekai aula Click to expand... ඒක ඇත්ත.. ඔය ලංකවට ඇවිල්ල බිස්නස් කරන එක පටන් ගත්තේ රුසියන් කාරයොයි,යුක්රේන් උනුයි. දැන් හැම එකාම වගේ පුරුදු වෙලා.
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,830 113 Aug 6, 2025 #6 luk3r said: awata kamak na business karanna yana ekai aula Click to expand... රටට පාඩුයි තමයි ඒත් මම නම් කියන්නෙ පොඩි පොඩි බිස්නස් කරත් අවුලක් නෑ. මොකද ඔය පැති වල මිනිස්සුන්ට බිස්නස් කරන්න තේරෙන්නෙ නෑ. සුදු හමක් දැක්කොත් හූරගෙන කන්නමයි බලන්නෙ. එතකොට වත් ඒකාධිකාරිය නැති වෙලා සින්හළුන්ගෙ ගනන් බහීවි.
luk3r said: awata kamak na business karanna yana ekai aula Click to expand... රටට පාඩුයි තමයි ඒත් මම නම් කියන්නෙ පොඩි පොඩි බිස්නස් කරත් අවුලක් නෑ. මොකද ඔය පැති වල මිනිස්සුන්ට බිස්නස් කරන්න තේරෙන්නෙ නෑ. සුදු හමක් දැක්කොත් හූරගෙන කන්නමයි බලන්නෙ. එතකොට වත් ඒකාධිකාරිය නැති වෙලා සින්හළුන්ගෙ ගනන් බහීවි.