අල්ලගෙ මොලේ....

lilman

Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    FB_IMG_16088795508819626.jpg
     

    Jalthara Malli

    Well-known member
  • මේ ඔක්කොම බොරු. මැරුනොත් මැරුනා අයෙ මොකුත් නෑ. මැරුනාම ෆීලින්ග්ස් තියනව කියනව අයේ ඉපදෙනව කියනව ඔක්කොම බොරු.මැරුනොත් මැරුනා එච්චරයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    ඇත්තටම ඉස්ලාම් ආගමේ මැරෙනව කියන එක අර්ථගන්වලා තියෙන්නෙ කොහොමද කියල දන්න එකෙක් නැද්ද? 🤔🤔 දැනගන්න ආසයි.😊
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    ඇත්තටම ඉස්ලාම් ආගමේ මැරෙනව කියන එක අර්ථගන්වලා තියෙන්නෙ කොහොමද කියල දන්න එකෙක් නැද්ද? 🤔🤔 දැනගන්න ආසයි.😊

    අල්ලාහූ අක්බර්............ (ඩෝං..)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අල්ලගේ මෝඩ මොලෙට නැවෙන විරුවොත් ඉන්නවද දන්නේ නෑ


    pissuda ape wiruwa loweth wiruwa, kiuwoth kiuwa karoth kara, habai ali sabrita redda ussanawa

    සජිත් හිටියනං මෙහෙම වෙන්නේ නැහැ බං අපිට 😬😬


    sirikothen penala giya ekekta ridila,, kiyanna deyak nethnam paduwe hitapan hiwalo, aru ahuwe wiruwo innawada kiyala sajith mohomad wiruwekda ban? ube katha walain penawa ubath Wimal wage 8 pass gobbayek kiyala