Nolan කාරයගේ මොලේ මැරිලාද?

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,324
    7,220
    113
    dang it.. why everyone watched the cam rip..that’s gonna make your opinion even worse.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,324
    7,220
    113
    Watching this in 70mm doesn't change bad acting, bad editing and cringe dialogues. (Only the boringness would differ).
    but at least u gatta watch the proper format. All this aside, you have to give the credit to Nolan for his cinematography.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    "sHEs a GoDdeSs"

    Sure Jan GIF
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ෆිල්ම් එක සෑහෙන ලොකු සක්සස් එකක් වෙන පාටක් තියෙන්නෙ විකෙන්ඩ් ටු විකෙන්ඩ් ඩ්‍රොප් එක ලොකු නොවුණොත්. ඔන්ලයින් බැක්ලෑෂ් එක ෆිල්ම් බලන්න යන normies ලට ලොකුවට දැනිලා නෑ කියලා පේනවා මේ රිසල්ට්ස්වලින්.






     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ෆිල්ම් එක සෑහෙන ලොකු සක්සස් එකක් වෙන පාටක් තියෙන්නෙ විකෙන්ඩ් ටු විකෙන්ඩ් ඩ්‍රොප් එක ලොකු නොවුණොත්. ඔන්ලයින් බැක්ලෑෂ් එක ෆිල්ම් බලන්න යන normies ලට ලොකුවට දැනිලා නෑ කියලා පේනවා මේ රිසල්ට්ස්වලින්.







    මේක අපි කියවලා තියෙන oddesy නෙවෙයි කොහොමත්. ඇතීනා ඇතීනා කිව්වට ඌට පේන්නේ ඇතීනා නෙවෙයි යුද්දේදී මැරුණ කෙල්ලෙක්. අනික් පොර මුළු ෆිල්ම් එක පුරාම යුද්දෙ ගැන දුක් වෙනවා. Original oddesy එහෙම නෑ. පොර එහෙම trauma එකක නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේක අපි කියවලා තියෙන oddesy නෙවෙයි කොහොමත්. ඇතීනා ඇතීනා කිව්වට ඌට පේන්නේ ඇතීනා නෙවෙයි යුද්දේදී මැරුණ කෙල්ලෙක්. අනික් පොර මුළු ෆිල්ම් එක පුරාම යුද්දෙ ගැන දුක් වෙනවා. Original oddesy එහෙම නෑ. පොර එහෙම trauma එකක නෑ.
    අප්‍රේල්වල නෝලන් ටයිම් මැගසීන් එකට දුන්න ඉන්ටර්වීව් එකේදි කියනවා මගේ ෆිල්ම් එක හෝමර්ගෙ ඔඩිසිවල 'definitive version' එක විදිහට හදපු එක කියලා. ඒත් එක්කම ආපු කාස්ටින්ග් අනවුන්ස්මන්ට්ස් එක්ක නෝලන් කියපු කතාව පරස්පර එකක් වුණ නිසා තමයි ඊටපස්සෙ බැක්ලෑෂ් එක ලොකුවටම එන්න ගත්තෙ. නැත්නම් හුගක් අය ෆිල්ම් එකේ costumes, production design වගේ දේවල් ගැන තමයි ලොකුවටම විවේචනේ කරේ ඊට කලින්. කෑස්ටින්ග් ගැන ලොකුවටම අවුලක් තිබ්බෙ නෑ වැඩිදෙනෙක්ට. ඔය 'definitive version' කියන වචනෙ පාවිච්චි කරන්නෙ නැතුව හෝමර්ගෙ ඔඩිසි බේස්ඩ් කරගෙන කරපු අඩැප්ටේෂන් එකක්ය මේ ෆිල්ම් එක කියලා නෝලන් මුලදිම කිව්වා නම් ෆිල්ම් එක ගැන හරි, කෑස්ටින්ග් ගැන හරි මේ වගේ ලොකු බැක්ලෑෂ් එකක් නොඑන්න බොහෝදුරට ඉඩ තිබ්බා. ෆිල්ම් එකේ රගපාපු සමහර නළු නිළියො ප්‍රෙස් ටුවර් එකේදි, මීඩියාවලදි කිව්ව මෝඩ කතා ටික තමයි අනිත් පැත්තෙන් ඔය විරෝධෙට ලොකුවටම හේතු වුණේ. ඔය කිසි කේස් එකක් ආවෙ නැතිවුණා නම් ෆිල්ම් එක මීටත් වඩා සෑහෙන ගාණක් හොයන්නත් තිබ්බා. ෆිල්ම් එකේ ඇකියුරසි එක ගැන ගොඩක් අයට ප්‍රශ්ණයක් නොවෙන්නත් ඉඩ තිබ්බා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,730
    113


    "The Return" (2024) යනු හෝමර්ගේ සුප්‍රකට "ඔඩිසි" (The Odyssey) ග්‍රීක මහා කාව්‍යය ඇසුරෙන් නිර්මාණය වූ ඓතිහාසික චිත්‍රපටයකි (Historical Drama). මෙය උබර්ටෝ පැසොලිනි (Uberto Pasolini) විසින් අධ්‍යක්ෂණය කර ඇත.

    කතා වස්තුව
    ට්‍රෝයි යුද්ධයෙන් (Trojan War) වසර 20කට පසුව, ඔඩිසියස් (Odysseus) නැවතත් සිය මාතෘ භූමිය වන ඉතකා (Ithaca) දූපත වෙත පැමිණෙයි. නමුත් ඔහු පෙර සිටි බලවත් රජු නොවන අතර, දීර්ඝ යුද්ධය සහ අභියෝග නිසා ශාරීරිකව හා මානසිකව දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියි.

    ඔහු නැති අතරතුර, රාජ්‍යයේ බලය ඇල්ලීමට මාන බලන පිරිසක් ඔහුගේ බිරිඳ වන පෙනෙලොපි (Penelope) හට වෙනත් විවාහයක් කරගන්නා ලෙස බලපෑම් කරමින් ඇයව ඇගේම මාලිගය තුළ සිරකාරියක් බවට පත්කර ඇත. එමෙන්ම ඔහුගේ පුත් ටෙලිමාකස්ගේ (Telemachus) ජීවිතයටද එම පිරිසගෙන් දැඩි තර්ජන එල්ල වේ. තමාට අහිමි වූ පවුල, ගෞරවය සහ රාජ්‍යය නැවත දිනාගැනීමට ඔඩිසියස් නැවතත් සිය ශක්තිය සහ ධෛර්යය එකතු කරගෙන සටන් කරන ආකාරය මෙම චිත්‍රපටයේ නිරූපණය වේ.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මේක අපි කියවලා තියෙන oddesy නෙවෙයි කොහොමත්. ඇතීනා ඇතීනා කිව්වට ඌට පේන්නේ ඇතීනා නෙවෙයි යුද්දේදී මැරුණ කෙල්ලෙක්. අනික් පොර මුළු ෆිල්ම් එක පුරාම යුද්දෙ ගැන දුක් වෙනවා. Original oddesy එහෙම නෑ. පොර එහෙම trauma එකක නෑ.
    එහෙම නැත්තෙත් නෑලු.
    ( මං නම් බලලත් ලොකු පොත කියවලත් නෑ)

    https://theconversation.com/the-ody...en-people-violate-their-deepest-values-288337
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,730
    113
    nolan is overrated

    Odyssey වලට ස්පයිඩර්මෑන්ගෙන් ලොකු බලපෑමක් එන එකක් නෑ මාසයක් යනකන් IMAX ස්ක්‍රීන්ස් Odyssey වෙනුවෙන් වෙන් කරලා තියෙන නිසා. ස්පයිඩර්මෑන්ගෙ domestic op එක විතරක් $300M වලට කිට්ටු කරන සයිස් එකක් තියෙන්නෙ මේ පාර. හෝලන්ඩ්, සෙන්ඩායා, බර්න්තෝලුයි තුන්දෙනාම ෆිල්ම්ස් දෙකේම ඉන්න නිසා තාම Odyssey බලන්න ගියපු නැති, ඒත් ස්පයිඩර්මෑන් බලන්න යන අය එහෙම සමහර විට ඩබල් ෆීචර් එකක් විදිහට ස්පයිඩර්මෑන් බලලා ඉවර වෙලා ඒ ගමන්ම Odyssey බලන්න යන්නත් ඉඩ තියෙනවා හරියට Barbenheimer වලදි වුණා වගේ. අනික Odyssey තාම චීනෙයි, ජපානෙයි, දකුණු කොරියාවෙයි එහෙමවත් ඕපන් කරලා නෑ. ඒවයෙ ඕපනින් ඩේට්ස් තියෙන්නෙ අගෝස්තුවලයි, සැපතැම්බර්වලයි. ඔය රටවල් තුනෙන් විතරක් අඩුම තරමෙ $100M ක ආදායමක්වත් එනවා. Interstellar චීනෙ විතරක් $120M එහා පැත්තෙ හෙව්වා. දකුණු කොරියාවෙ හෙව්වා $70M එහා පැත්තෙ. Interstellar ඔය රටවල් දෙකේ හොයපු ගාණට ළංවෙන්න හොයන්න Odyssey වලටත් පුලුවන් වුණොත් $1.5B ත් පහු කරාවි බොහෝදුරට.




     
    Last edited: