අල්ලපු ගෙදර එකාගේ SLT ADSL username password මගේ ගෙදර

maxcg

Member
Sep 14, 2015
37
2
0
අල්ලපු ගෙදර එකාගේ SLT ADSL username password මගේ ගෙදර

මචන්ලා මම මගේ router එකට අල්ලපු ගෙදර එකාගේ SLT ADSL username & password දාල internet ගීයා, දැන් ඉන්ටෙර්නෙට් වැඩ කරන්නේ නැ. මොකක් හරි case එකක් යයි ද? මේ වගේ දෙයක් කාට හරි වෙලා තියෙනවද?