අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    ඌ බණ අහන්නේ රේඩියෝ චැනල් එකකින් නම් ට්‍රාන්ස්මීටර් එකක් හදලා බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං අරූගේ සෙට් එකෙන් ඇහෙන්න
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න. 😂😂😂

    ඌ බණ අහන්නේ රේඩියෝ චැනල් එකකින් නම් ට්‍රාන්ස්මීටර් එකක් හදලා බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං අරූගේ සෙට් එකෙන් ඇහෙන්න
    මේක නියම වැඩේ..ලොක්ක හොල්මන් වෙලා යන්න වැඩේ කරන්න ඕන
     
    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න. 😂😂😂
    මේක කරන්නෙ කොහොමද? මම අහන්නෙ බ්ලූ දාන්න නෙවේ. අපිට වෙන ප්‍රයෝජනවත් වැඩ ගන්න පුලුවන්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,054
    113
    උ රේඩියෝ එක දාපු ගමන් උගේ සොඋන්ඩ් එක වගේ දෙගුණයක් සද්දෙට උබ මොහිදීන් බෙග්ගේ සින්දු දාපන් . උබේ සෙට් එක එයේ පත්තට හරවලා වැටමයෙමේම තියපන් . තව හිස් බැරල් එකක් අරන් එකට සින්දුවට match නොවෙන විදියට තඩි බාපන් .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සර අපේ කැම්පස් එකේ බෝඩිම ගාවත් ඔය වගේ එකෙක් හිටියා. ඒ උට්ටා මහ රෑ පිරිත් දාලා නිදා ගන්නෙ. පාඩම් කරන්නත් නෑ නිදාගන්නත් නෑ එළි වෙනකම්.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඔය ප්‍රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
    ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
    බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.

    1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්‍රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)

    2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.

    පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි
     
    හැබයි ප්රෙවෙසමෙන් අරු පිරිත් දාන එක වැඩි වෙන්ඩ පුළුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    ඔය ප්‍රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
    ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
    බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.

    1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්‍රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)

    2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.

    පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි
    👆 Mewa keranna giyoth 24/7 Pirith ahaganna wena potak tamai 😂😂
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,473
    113
    හඳට කිට්ටුව
    ape paththe nam ithin, ohoma kalakanni inna gewal walata gal gedi atha arina eka thama karanne..

    pandara ekata dekata kohomata wahaleta gal watena kota aathal eka..

    dawas dekak withara gal gahala, eeta passe podi note ekak gedarata yawawapan bana dammoth gal gasanu labe kiyala..
    yawanda ba wage nam gettuwe ellapan..

    harima winoda janakai ban me wade, kiyanawata karala balapanko..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක කරන්නෙ කොහොමද? මම අහන්නෙ බ්ලූ දාන්න නෙවේ. අපිට වෙන ප්‍රයෝජනවත් වැඩ ගන්න පුලුවන්
    Electronic දන්නවනම් පොඩි වැඩක්. සර්කිට් එක හදාගන්න පුලුවන්. නැත්නම් කඩෙන් ගන්න fm මයික් එකක් 100m වෙනකන් වැඩ
     
    • Love
    Reactions: Boralugoda01

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    උඹ මේක ඇත්තටම නම් අහන්නෙ, උඹට කරන්න පුළුවන් දේවල් දෙකයි.

    එක, පොලිසියට පැමිණිලි කරන එක
    දෙක, හොද noise cancelling headphone එකක්‌ ගන්න එක.

    අනිත් වැඩ හරිගියොත් හරි වැරදුනොත් ප්‍රශ්න ඩබල් වෙනවා.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ඔය ප්‍රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
    ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
    බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.

    1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්‍රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)

    2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.

    පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි
    @Boralugoda01 meka widiyata karala ra 1,2 ta wage aruge gedara wahaleta gal gahanne, oka sure ekatama baya wenawa :D:D