ඌ බණ අහන්නේ රේඩියෝ චැනල් එකකින් නම් ට්රාන්ස්මීටර් එකක් හදලා බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං අරූගේ සෙට් එකෙන් ඇහෙන්න
බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න.![]()
මේක නියම වැඩේ..ලොක්ක හොල්මන් වෙලා යන්න වැඩේ කරන්න ඕනඌ බණ අහන්නේ රේඩියෝ චැනල් එකකින් නම් ට්රාන්ස්මීටර් එකක් හදලා බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං අරූගේ සෙට් එකෙන් ඇහෙන්න
මේක කරන්නෙ කොහොමද? මම අහන්නෙ බ්ලූ දාන්න නෙවේ. අපිට වෙන ප්රයෝජනවත් වැඩ ගන්න පුලුවන්බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න.![]()
nice ideaඌ බණ අහන්නේ රේඩියෝ චැනල් එකකින් නම් ට්රාන්ස්මීටර් එකක් හදලා බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං අරූගේ සෙට් එකෙන් ඇහෙන්න

හැබයි ප්රෙවෙසමෙන් අරු පිරිත් දාන එක වැඩි වෙන්ඩ පුළුවන්ඔය ප්රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.
1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)
2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.
පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි
ඔය ප්රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.

Electronic දන්නවනම් පොඩි වැඩක්. සර්කිට් එක හදාගන්න පුලුවන්. නැත්නම් කඩෙන් ගන්න fm මයික් එකක් 100m වෙනකන් වැඩමේක කරන්නෙ කොහොමද? මම අහන්නෙ බ්ලූ දාන්න නෙවේ. අපිට වෙන ප්රයෝජනවත් වැඩ ගන්න පුලුවන්
@Boralugoda01 meka widiyata karala ra 1,2 ta wage aruge gedara wahaleta gal gahanne, oka sure ekatama baya wenawaඔය ප්රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.
1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)
2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.
පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි

අල්ලපු ගෙදර එකා කිරියේත් ඉන්නවා වගේබණ ටිකක් අහන එක කොච්චර පිනක් ද