අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1702872723218.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් ඒක එයාට කියන්න සද්දෙ අපිට කරදරයි කියලා, හූනියමක් කරලා ගෙදරින් එලවන්න
    ඒම නැත්තන් ඔයා පල්ලියේ ගීතිකා සද්දෙට දාන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,309
    113
    එකමත් එක රටක
    උබත් හයියෙන් දාපං වෙන බණක් අරුගේ බණ ජෑම් වෙන්න. දෙකම එකට ඇහෙද්දී ඌට බණ එපා වෙයි. නැත්නම් හයියෙන් පිරිතක් දාපං..

    නිකමට youtube එකේ බණ දෙකක් එකට දාල අහල බලපං.. අහන් ඉන්න බෑ .. ඌට උබට බනින්නත් බෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,531
    113
    ඉතින් ඒක එයාට කියන්න සද්දෙ අපිට කරදරයි කියලා, හූනියමක් කරලා ගෙදරින් එලවන්න
    ඒම නැත්තන් ඔයා පල්ලියේ ගීතිකා සද්දෙට දාන්න.
    මේ කෙනා මතක විදියට ගීතිකා කියන්නේ නැති පල්ලි වලට යන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
    බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න. 😂😂😂
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොලීසියට කම්ප්ලේන් එකක් දාපං බං. ශබ්ධ දූෂණ පනත හරි මොකක් හරි එකක් තියනවා. පරිශ්‍රයෙන් පිටතට සද්දෙ ඇහෙන්න බෑ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉතින් ඒක එයාට කියන්න සද්දෙ අපිට කරදරයි කියලා, හූනියමක් කරලා ගෙදරින් එලවන්න
    ඒම නැත්තන් ඔයා පල්ලියේ ගීතිකා සද්දෙට දාන්න.
    ගීතිකා දැම්ම ඒකත් කරදරයක් නේ බන්.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    පොලීසියට කම්ප්ලේන් එකක් දාපං බං. ශබ්ධ දූෂණ පනත හරි මොකක් හරි එකක් තියනවා. පරිශ්‍රයෙන් පිටතට සද්දෙ ඇහෙන්න බෑ.
    ow meka thamai karanna oni..thamnge gedara athulata ehenna dagannththama athine...kage agama unath anunta karadarayak nowenna oni...oya puhu silwantha un ohommama thamai... :rolleyes2:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    කොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
    උඹ හබ් එකේ වීඩියෝ සද්දෙට දාපන් 😅.