අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Equivalent තියෙනවා ඕනි තරම්. නැත්නම් ඔන්ලයින් ගන්නත් පුලුවන්

    ට්‍රාන්සිස්ටර් ඩේටා බුක් එකක බලන්න.
    ------ Post added on Dec 19, 2023 at 1:16 AM

    ------ Post added on Dec 19, 2023 at 5:47 AM

    ඔන්න හදන්න බැරි අය ගෙන්න ගන්න. පොඩි ගානක් වෙන්නෙ
    ------ Post added on Dec 19, 2023 at 5:47 AM
    මේක හරි යයිද මචන් ? රටින් ගේන්න බයයි ලංකාවේ තහනම් නේද? මේකෙ Wire එක මේ ගානට තියෙද්දී 50m range එකක් තියෙනවලු.
    e71036cd2212d91afba49268543c0c88.jpg
     
    • Like
    Reactions: kinkon and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක හරි යයිද මචන් ? රටින් ගේන්න බයයි ලංකාවේ තහනම් නේද? මේකෙ Wire එක මේ ගානට තියෙද්දී 50m range එකක් තියෙනවලු.
    e71036cd2212d91afba49268543c0c88.jpg
    Input voltage කීයද? සාමාන්‍යයෙන් 70cm වගේ වයර් එකක් දැම්මොත් 100m වගේ රේන්ජ් එකක් ගන්න පුලුවන්. ඔය 50m කියන්නෙ එලියෙදි වෙන්න ඇති. බිත්ති කොන්ක්‍රීට් වලට රේන්ජ් එක ගොඩක් අඩු වෙනවා
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Input voltage කීයද? සාමාන්‍යයෙන් 70cm වගේ වයර් එකක් දැම්මොත් 100m වගේ රේන්ජ් එකක් ගන්න පුලුවන්. ඔය 50m කියන්නෙ එලියෙදි වෙන්න ඇති. බිත්ති කොන්ක්‍රීට් වලට රේන්ජ් එක ගොඩක් අඩු වෙනවා
    1. Model: RF-02FM
    2. Operating Current: 5-15mA
    3. Operating Voltage: DC 3-6V
    4. Transmission Distance: 5-50m
    5. Transmission Frequency: 88-108MHz
    6. Audio Input: -15dB (max)
    7. PCB Size: 53*40mm
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    1. Model: RF-02FM
    2. Operating Current: 5-15mA
    3. Operating Voltage: DC 3-6V
    4. Transmission Distance: 5-50m
    5. Transmission Frequency: 88-108MHz
    6. Audio Input: -15dB (max)
    7. PCB Size: 53*40mm
    6v දීලා 70cm වයර් එකක් දාලා කරොත් 50-100m range එකක් ගන්න පුලුවන්. ලංකාවේ 100m වලට වඩා තමයි transmit කරන්න තහනම්. මං කලින් දාපු aliexpress එකේ එකත් ok.
     
    • Love
    Reactions: garfieldzz