අල්ලපු ගෙදර servant කොල්ලා වෙනුවෙන්?

HmNRazor

Well-known member
  • උබේ ආකල්පය ගැන මට සතුටුයි ...උබ වගේ උන් මේ සමාජයේ ගොඩක් අඩුයි.
    එහෙම්ම මත් නෑ ඉතින් මගෙත් ඩස්පි වැඩ එහෙන් මෙහෙන් තියනවා. 😉

    දැනට සතියක වෙලේ ඉඳලා එකම කරච්චලේ 6ට විතර පටන් ගන්නවා 7 වෙනකන් බනිනවා, පස්සේ 7 ට කාට හරි කෝල් එකක් ගන්නවා මහ කෙරුවාවක් කලා වගේ කියනවා ඒ කොල්ලාට බනින එක. ☹️

    ඊ යේ මම ආතල් එකේ ඉන්න කොට 7ට වගේ බනිනවා අැහුනා බිත්තර කතාවට, පස්සේ ඒකි කාටද කෝල් කරලා කියනවා. "බිත්තර කොහොමද අනේ තම්බලා කන්නේ පිලී ගඳනේ" අරකද මේකද කියලා. මට හිතුනා මේ වේසි මේ ආතල් එකට ඌට බනිනවාද කියලත්
     
    • Like
    Reactions: kinkon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    පව් බන් මාත් උබ වගේ හිත උණු වෙන එකෙක්.කතාව ආහුවම දුකයි.කොල්ලට වෙන තැනක් සෙට් කරලා දෙන්න බලන්න
     
    • Like
    Reactions: Ryan08 and HmNRazor

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Ahala kiyapan. Kolla hodai nam. Kadisara nam job eka set karanna bari wenne na. Api biz eka expand karanawa itin poddak hoyanawa. 2-3 awa father ekka katha karanna job eka gana. Itin poddak ikamanata kiyapan wena ekkek set wenna issella.

    Father Elata wada karana eunta hondata salakanawa. Rs10000 hamotama bonus dunnwa new year ekatath.
    මොන වගේ ජොබ් ද මචං
     
    • Like
    Reactions: HmNRazor

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    hugak welaawata oya wage ewun wena option ekak nathi nisa ohoma inne ban, asarana kamata
    uta help ekak denna puluwannan deepan. habai uba nikan eha gedara ewun ekka case daaganna epa, neighborsla ne ban
    it passe ekath waatha case wei
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Ahala kiyapan. Kolla hodai nam. Kadisara nam job eka set karanna bari wenne na. Api biz eka expand karanawa itin poddak hoyanawa. 2-3 awa father ekka katha karanna job eka gana. Itin poddak ikamanata kiyapan wena ekkek set wenna issella.

    Father Elata wada karana eunta hondata salakanawa. Rs10000 hamotama bonus dunnwa new year ekatath.
    එලකිරි මචන් weekend එකේ නිසා මේ දවස් දෙකේ අල්ලගන්න වෙන එකක් නෑ. මම සඳුදා දිහාට බලන්නම් (y)

    aththa kiyapan
    ai ubata gedara geni gahanne
    uba hariyata weda karanne nethiwa athi
    කලු කැත සිහලුන්ට මොන මගුල් ද බන්? 🥴 :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කොත්තු කඩවල,සිල්ලර කඩවල,රෙදි කඩවල එහෙම ඔය වගේ කොල්ලන්ට වැඩ කරන්න පුලුවන් නේද බං.ඌ කැමතිනං එහෙම එකක් හරි සෙට් කරලා දියං.මහලොකු ගානක් නං ගෙවන්නැති වෙයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: HmNRazor

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    මේක thread එකකින් දානවාද නැද්ද කියලා මම සති දෙකක් විතර කල්පනා කලා.

    දැනට මාස 1 1/2 කලින් අපේ අල්ලපු ගෙදරට අලුතින් ජෝඩුවක් ආවා. දෙන්නාම මැදිවියේ උන් දෙන්නෙක්, ගෑනිට ලමයි නැති සීන් එකක් තියෙන්නේ, මිනිහා නිකන් ගෑනිට යට වෙලා ඉන්න වගේ පොරක් කියලා පේන්නේ. මුන් දෙන්නාට ඉන්නවා ගෙදර වැඩට කොල්ලෙක්. ඒ කොල්ලා දෙමල එකෙක්, ඌට උයන්න පිහන්න හොඳට පුලුවන් ඒ වගේම වතුපිටි වැඩ වලට එහෙම පොර කඩියා වගේ. උයන පිහන එකට අමතරව තට්ටු 2 ක ගෙයක් නඩත්තුව මේ කොල්ලාට කරන්න තියනවා. මොකද ගෙදර අයිති උන් දෙන්නා ම ගොඩක් වෙලාවට ගෙදර නෑ.

    අපේ අම්මා ඉස්සර සිංහල ගුරුවරියක් අල්ලපු ගෙදර ගෑනි නිසා මේ කොල්ලාට සිංහල පුරුදු කරන්න දවසට පැයක් අපේ ගෙදර එවනවා. පොර හෙන අහින්සකයා, පුටුවක උනත් වාඩි වෙන්නේ නෑ බිම ඉඳගෙන ලියන කරන වැඩ කරන්නේ.

    ඒ ගෙදර වේස ගෑනි මේ කොල්ලාට සලකන විදිය නම් හරිම අන්තිමයි. හවසට වෙනම යුද්ධ පිටියක් ඒ ගෙදර. මේ වේස ගෑනි කරන්නේ අර කොල්ලාට මොකක් හරි මගුලක් අල්ලගෙන බනින එක, සමහර වෙලාවට English වලින් එහෙමත් බනිනවා (නිකන් showoff එකට වගේ) පිඟන් පොලවේ ගහනවා, බඩු පොලවේ ගහනවා මට අනන්තවත් අැහිලා තියනවා. (ඊයේ කොල්ලාට බැන්නා බිත්තර බදින්නේ නැතුව තම්බලා කියලා)

    කොල්ලාට අවුරුදු 19ක් 20ක් වගේ. මට බැරිද පොලීසියට එහෙම කතා කරලා මේ ගැන දැනුම් දෙන්න? එහෙම කරලා මම නිකන් චාටර් එකක් කයිද? (අදහස් කියාගෙන පලයල්ලා කරන්න පුලුවන් ප්‍රායෝගිය දේවල් නම් වඩාත් හොඳයි)

    අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.
    machan oya kollawa contact karala dipan mata.
     
    • Like
    Reactions: HmNRazor

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    කන් වලට ගහන ඇබ තියෙනවා...හොයලා දීපන්..
    (Safety item shops)


    අනෙක ඔය අහිංසක මිනිස්සු ගේන්නේ ගමේ තැරැව්කාරයෙක් හරහා , ඉතින් ඌ වෙන තැනකට ගියොත් උගේ පවුලටයි, මූටයි කරදර කරනවා.

    පුලුවන් එකම දේ , පොලීසියේ දන්න කෙනෙක් ට කියලා ගෙදරට කතා කරලා හැමදාම කෑ ගහනවා කියලා complaint ඇවිල්ලා තියෙනවා කියලා දැනුවත් කරන එකයි.

    Respect for good works.
     
    • Like
    Reactions: HmNRazor

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    මචන් එක එකාට උදවු කරන්න කලින් දහස් සැරයක් හිතපන් මම පට්ට කට්ටක් කෑවා උදවු කරන්න ගිහින්
    කතාව කෙටියෙන් කියන්නම් මම දන්නා එකෙක් ජොබක් හොයන්න මාර කට්ටක් කෑවා. කොහොම හරි ලොකු qualifications නැති නිසාත්
    Experience නැති නිසාත් මුට ජොබ් සෙට් වුනේ නෑ. කවුරුවත් උදවු කරන්නෙත් නෑ. දවසක් මු මගෙන් ඇහුවා උදවුවක් කරන්න පුළුවන් ද කියල ජොබක් හොයාගන්න. මම මගේ PC එකෙන් උට CV එකකුත් හදල. දන්නා අයියල දහයකට විතර print කරලා දුන්න. අපේ office එකේ අයියෙක් උගේ මල්ලි වැඩ කරන ජනප්‍රිය electronic brand එකක main store එකේ ජොබක් සෙට් කලා. ජොබ දුන්න මම දන්නා අයියගේ.. මල්ලිගේ යටතේ මුට වැඩ කරන්න වුනේ Trainee store keeper කෙනෙක් වගේ.. ජොබ සෙට් කරාට අඩුම තරමින් ස්තුති කරන්නවත් මුට මතකයක් තිබුනේ නෑ.

    කරුම වැඩේ කියන්නේ උගේ boss එකියන්නේ මගේ office එකේ ඉන්න අයියගේ මල්ලි. මුට කියල උගේ ගෙදරට,, ඒ වගේම marry කරන්න ඉන්න කෙල්ලගේ ගෙදරට යවන කියන දේවල් පවා මුගේ අතේ යවන්න තරම් මුව විශ්වාස කරා..

    මේ h*tta අනිතිමට අරුගේ අවුරුදු 12ක් love කරලා අද හෙට බඳින්න හිටපු කෑල්ල සෙට් කරගත්තා ka*ya නිසා අද මගේ යාළුවගේ මල්ලි පිස්සෙක්
    ගොඩක් බෙහෙත් කරලත් සනීප කරන්න බැරි තරමට අද.. ලස්සනට ඇඳලා. උගේම car එකේ වැඩට ගිය ඒ kollata බෙහෙත් ගන්න යන්නත් දැන් හතර පස් දෙනෙක් අල්ලාගෙන යන්න වෙලා ka*yon ට උදවු කරන්න ගිහින් මට අර අහිංසකය ගේ අයියගේ මුණ බලන්නත් බෑ.

    මෙච්චර දේවල් වෙලා ඌ තාම මට එක වචනයක් කිවේ නෑ. මට පුදුම හිතෙන තරම් වැරදි කාර හැගීමක් තියෙන්නේ. හරියට මිනියක් මරල වගේ...
    දන්නා නොදන්නා ka*yon ට උදවු කරන්නේ බලාගෙනයි. අර hu*t *a අර ගෑනි පන්නගෙන උගේ සීයාගේ ගමේ ගිහින්..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඌට පඩියකුත් හම්බෙනව ඇතිනෙ, ඉන්න තැනකුත් හම්බෙනවා, කෑමත් හම්බෙනවා, ගමන් වියදම් නෑ, අමුතුවෙන් ඇඳුම් ඕනෙ නෑ, මේකෙ ඉන්න උන් ඌට 25,000 ටජොබ් දීල බෝඩිමටයි, කන්න බොන්නයි ඔය අනිත් ඒවටයි වියදන් කරන්න උනාම ඌ කබලෙන් ලිපට වැටෙන්නෙ.
     
    • Like
    Reactions: HmNRazor

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    Servant kiyannet job ekak machN. Un igena gatta widiyta un job eka karala ganak hoyano. Un diha amutu widihata balala unwa lejja karannepa. Oya lankawe ewn ausi gihin atal eke karanne cleaning weda ewage tama. Nothing to worry. Ochhara puke amaruwak tiyanwanm uta hoda jobak hoyala dipan.
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Servant kiyannet job ekak machN. Un igena gatta widiyta un job eka karala ganak hoyano. Un diha amutu widihata balala unwa lejja karannepa. Oya lankawe ewn ausi gihin atal eke karanne cleaning weda ewage tama. Nothing to worry. Ochhara puke amaruwak tiyanwanm uta hoda jobak hoyala dipan.
    ඔව් බන්!! අනුන් ගේ දේවල් මට මොකටද කියලා මමත් දැන් අහුනේ නෑ වගේ නිකන් ඉන්නවා, නිකන් බොරු පුකේ අමාරුව මොකටද නේ? මගේ කවුරුත් නෙමෙයි නේ, මම මොකටද උට ජොබ් හොයලා දෙන්නේ........ ඔව් ඔව් ඔව් ලකේ පංකාවේ ඉන්නවා නම් ඒ විදියට ඉන්න ඔනි නිකන් පුප දෙන්න යන්නෙ නැතුව නේ? ඕ යේ!! 🥴

    2024 nam loweth pohottuwa dinanne na me yana widiyata.
    මේ යන විදියට 2024 වෙනකන් ජීවත් වෙලා හිටියොත් එකෙන්ම උබට කියන්නම් අනිවා දිනයි ද නැද්ද කියලා.... ;-)
     
    • Haha
    Reactions: Voldemort Bro