එහෙම්ම මත් නෑ ඉතින් මගෙත් ඩස්පි වැඩ එහෙන් මෙහෙන් තියනවා.උබේ ආකල්පය ගැන මට සතුටුයි ...උබ වගේ උන් මේ සමාජයේ ගොඩක් අඩුයි.
දැනට සතියක වෙලේ ඉඳලා එකම කරච්චලේ 6ට විතර පටන් ගන්නවා 7 වෙනකන් බනිනවා, පස්සේ 7 ට කාට හරි කෝල් එකක් ගන්නවා මහ කෙරුවාවක් කලා වගේ කියනවා ඒ කොල්ලාට බනින එක.
ඊ යේ මම ආතල් එකේ ඉන්න කොට 7ට වගේ බනිනවා අැහුනා බිත්තර කතාවට, පස්සේ ඒකි කාටද කෝල් කරලා කියනවා. "බිත්තර කොහොමද අනේ තම්බලා කන්නේ පිලී ගඳනේ" අරකද මේකද කියලා. මට හිතුනා මේ වේසි මේ ආතල් එකට ඌට බනිනවාද කියලත්